බිත්තර රොටී, පරාටා Fans

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හොඳ පරාටනං කාල නෑ...
    හොඳ නාන් රොටීනං කාල තියෙනව,
    ඉස්සර කේ සෝන් එකේ ඉන්දියන් කඩයක් තිබුණ... ඒකෙ ගාර්ලික් නාන් එකයි, වෙජි කුරුම එකයි සුපිරි...
     
    • Like
    Reactions: Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    හොඳ පරාටනං කාල නෑ...
    හොඳ නාන් රොටීනං කාල තියෙනව,
    ඉස්සර කේ සෝන් එකේ ඉන්දියන් කඩයක් තිබුණ... ඒකෙ ගාර්ලික් නාන් එකයි, වෙජි කුරුම එකයි සුපිරි...
    1708530259726.png

    Meka issara lemongrass eka maara rasayi. langadi kewa. ekath naan eka wealilaa. tikka eka rasa nea, portion eka poddayi
     
    • Love
    Reactions: PHBhagya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ දවස් වල හරියට බිත්තර රොටිය දෙන තැන් ටිකයි තියෙන්නෙ බිත්තර මිළ නිසා ගොඩක් උන් පිටි මිශ්‍රණයකට බිත්තර කහමදේ දාලා එක බිත්තරෙන් රොටී 5 -6 හදනවා හොරට.
    කටුබැද්දෙ මල්ලිකා එකේ විත්‍රයි ළඟකදි බිත්තර රොටී කෑවෙ ඔරිජිනල් එකෙන්. උණු උණුවෙ උදේට කන්න පුරුදු වෙලා හිටියා ප්ලේන් බිත්තර රොටිය. හවසට මසාලා බිත්තර රොටියකුත් දානවා උණුවෙන් කෑවහැකි පැලෙන්න.
     
    • Like
    Reactions: Nelza

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    hariyata parata rasata kawe Dxb ididi, ehe indian un hadanawa wage mehe hadanne na, nikan piti thaliyak lankawe godak thanwala, indian unge niyama viarty chicken curry receipies thiyenawaa parata kanna.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    hariyata parata rasata kawe Dxb ididi, ehe indian un hadanawa wage mehe hadanne na, nikan piti thaliyak lankawe godak thanwala, indian unge niyama viarty chicken curry receipies thiyenawaa parata kanna.
    පරාටා නම් මෙහේ රසටම කාලා තියෙන්නෙ, Malay Restaurant දෙහිවල හිල් ස්ට්‍රීට් එකෙන්. බටර් පරාටා කිය්න විසාල එක තමයි රස, හොඳි වගේ දේවල්වල එච්ච්‍ර කොලිටියක් නැති උනත් පරාටා එක නිකන් කන්න පුළුවන්. PickMe එකේ තියෙනව
     
    • Like
    Reactions: Nelza and Dubairox

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    mata mamama hadaganna eva taram ekak wat set naa ban
    මට නම ඒකෙ අනික් පැත්ත අනික් උන් හදලා දෙන එක රහයි, මම හදන එක මට කන්න ආසාවක්නෑ... හදනකොටම ඒකෙ සස්පෙන්ස් එක ගිහිල්ලා ඉවරයි වගේ එකක් තියෙන්නෙ...
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    කොළඹ නම් දන්නේ නෑ. කටුග්තොට පාලම ඉස්සරහ තියන නානගේ කඩේ නම් පට්ට.
     
    Elazz👌🏼