those days yes,,,,,,now no ideaRaheema Hotel near Thurstan college
හොඳ පරාටනං කාල නෑ...
හොඳ නාන් රොටීනං කාල තියෙනව,
ඉස්සර කේ සෝන් එකේ ඉන්දියන් කඩයක් තිබුණ... ඒකෙ ගාර්ලික් නාන් එකයි, වෙජි කුරුම එකයි සුපිරි...
පරාටා නම් මෙහේ රසටම කාලා තියෙන්නෙ, Malay Restaurant දෙහිවල හිල් ස්ට්රීට් එකෙන්. බටර් පරාටා කිය්න විසාල එක තමයි රස, හොඳි වගේ දේවල්වල එච්ච්ර කොලිටියක් නැති උනත් පරාටා එක නිකන් කන්න පුළුවන්. PickMe එකේ තියෙනවhariyata parata rasata kawe Dxb ididi, ehe indian un hadanawa wage mehe hadanne na, nikan piti thaliyak lankawe godak thanwala, indian unge niyama viarty chicken curry receipies thiyenawaa parata kanna.
මට නම ඒකෙ අනික් පැත්ත අනික් උන් හදලා දෙන එක රහයි, මම හදන එක මට කන්න ආසාවක්නෑ... හදනකොටම ඒකෙ සස්පෙන්ස් එක ගිහිල්ලා ඉවරයි වගේ එකක් තියෙන්නෙ...mata mamama hadaganna eva taram ekak wat set naa ban
Elazzපරාටා නම් මෙහේ රසටම කාලා තියෙන්නෙ, Malay Restaurant දෙහිවල හිල් ස්ට්රීට් එකෙන්. බටර් පරාටා කිය්න විසාල එක තමයි රස, හොඳි වගේ දේවල්වල එච්ච්ර කොලිටියක් නැති උනත් පරාටා එක නිකන් කන්න පුළුවන්. PickMe එකේ තියෙනව