~ බිඳුනු පාවහන්~

~ බිඳුනු පාවහන්~

5uocw3.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම ලස්සන නිර්මාණයක් සහෝ
සිතිවිලි ගොඩාක් දුර අරං ගිය පැදි පෙළක්
අපූරුයි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මිනු උන්නා නම් මේකට හොදම උත්තරය දේවි. නැති නිසා..................

දන්නෝ දනිති. හැලිවලන්ද විකිනීමට තිබේ කියනවනෙ.

ALL THE BEST !
 
මිනු උන්නා නම් මේකට හොදම උත්තරය දේවි. නැති නිසා..................

දන්නෝ දනිති. හැලිවලන්ද විකිනීමට තිබේ කියනවනෙ.

ALL THE BEST !

ස්තුති..........
එක තමා මම කවියෙන් කියල තියෙන්නෙ.....දුක දන්නෙ ඉරිච්ච සපත්තු දෙක විතරයි කියල...දන්නෝ තමන්ගෙ පත්තෙන් දනිති අනිත් පැත්තෙන් නොදනිති....

(වලඳ ගන්න මනුස්සය එකෙ ඇද කුද දකිනව....හැබැයි කුබල් කරුවගෙ අමාරුව!...මුදලාලි දන්නෙත් නැ...වලඳ ගන්නකෙනා දන්නෙත් නැ!)
 
Last edited:

diwya

Member
Jan 2, 2009
489
39
0
ස්තුති..........
එක තමා මම කවියෙන් කියල තියෙන්නෙ.....දුක දන්නෙ ඉරිච්ච සපත්තු දෙක විතරයි කියල...දන්නෝ තමන්ගෙ පත්තෙන් දනිති අනිත් පැත්තෙන් නොදනිති....

(වලඳ ගන්න මනුස්සය එකෙ ඇද කුද දකිනව....හැබැයි කුබල් කරුවගෙ අමාරුව!...මුදලාලි දන්නෙත් නැ...වලඳ ගන්නකෙනා දන්නෙත් නැ!)

creative answer ekak...:rolleyes::rolleyes: lassanai.. poem eka...:)
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කටුක ඇත්තක්. කටුක ගමනක් ගෙවා ජීවිතය ආලෝකමත් කරගන්නා බොහෝ දෙනාගේ කතාවක්.

නිර්මණයෙන් කියවෙන්නේ දුක්මුසු කතාවක් වුවද පද මුතු වල දීප්තිය ඒ සත්‍ය කතාවෙන් තවත් වැඩිකරනවා. එය ශක්තියක් කරගන්න තව යායුතු ඉදිරිගමනට.

ඔබට ජයෙන් ජය පතමි මල්ලියේ.
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නොම දමා මේ බිදුනු පියවර
    ටිකක් රැදියන් මගෙ පාමුල.....

    විවිධ පැතැකඩයන් ඔස්සේ ගැඹුරට සිතන්නට යමක්.....
    අපූරු නිර්මාණයක්....
    සුභ පැතුම් සහෝ. ඔබගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වීමට!!!!
     
    • Like
    Reactions: kassaD

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you take this as kind of joke haa...this is real feeling abut my shoes (only pair that i have) is with me for the last 3 years....yes its kind of sad too...what happen to your toothbrush?

    :P i also thought this one had some underlying meaning too ..but sory i can't seem to decipher it...anything that really matters to you, that's fading away, (something like a hope that kept you going thru rough time) can be assigned, i think, to the shoes in this case. but lets not think that far right...it's sad cos thru your words, some terrible and deep hopelessness is visible.

    oh ..i had to move to a new brush ..a shiny white new one :P don't even feel like wasting it on my crappy teeth lol.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Lassana nirmanayak saho smahara api laga api lagin thibila ayin karana dewal welata katha karanne puluwan unanan .... koi tharan dewal thiyeyida kiyanne :)

    Lassana nirmaanayak :)
     
    • Like
    Reactions: kassaD

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    haha sometimes you do get to love some inanimate objects that's close to you ..i felt bad for my last tooth brush lol ..nice poem bro. its kinda sad too.

    yeah u do love inanimate objects here and there, JD, Black label, Blue Label, the stuff in my avatar, but a frekn tooth brush :oo: eww