බියගම බන්ඩාරවත්ත
මචන්ලා... පොඩි උදව්වක් ඔනා.... කැලනිය Railway Station එකේ ඉඳල බියගම බන්ඩාරවත්ත හන්දියට බස් එකෙන් යන විදිහ කියනවද.....
එක බස් එකකින් යන්ඩ පුලුවන්ද?
බස් එකේ යන්ඩ කොච්චර වෙලාවක් යනවද?
Bus Route number
මචන්ලා... පොඩි උදව්වක් ඔනා.... කැලනිය Railway Station එකේ ඉඳල බියගම බන්ඩාරවත්ත හන්දියට බස් එකෙන් යන විදිහ කියනවද.....
එක බස් එකකින් යන්ඩ පුලුවන්ද?
බස් එකේ යන්ඩ කොච්චර වෙලාවක් යනවද?
Bus Route number
Last edited: