බියගම බන්ඩාරවත්ත

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    බියගම බන්ඩාරවත්ත

    මචන්ලා... පොඩි උදව්වක් ඔනා.... කැලනිය Railway Station එකේ ඉඳල බියගම බන්ඩාරවත්ත හන්දියට බස් එකෙන් යන විදිහ කියනවද.....

    එක බස් එකකින් යන්ඩ පුලුවන්ද?

    බස් එකේ යන්ඩ කොච්චර වෙලාවක් යනවද?

    Bus Route number
     
    Last edited:

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    කැළණිය station එකේ ඉදන් එලියට බැස්සහම දකුණු පැත්තට එන්ඩ....වම් පැත්ත පට්ටිය හන්දිය(නුවර පාර ) .....දකුණට (ගුරුකුල මහා විද්‍යාලේ පැත්තට ) ආවාහම තමා බියගම පාර...එකේ තමයි ඔය වැලිවේරිය බස් යන්නේ....
     
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    කැළණිය station එකේ ඉදන් එලියට බැස්සහම දකුණු පැත්තට එන්ඩ....වම් පැත්ත පට්ටිය හන්දිය(නුවර පාර ) .....දකුණට (ගුරුකුල මහා විද්‍යාලේ පැත්තට ) ආවාහම තමා බියගම පාර...එකේ තමයි ඔය වැලිවේරිය බස් යන්නේ....

    thnx machan.....

    කොච්චර වෙලාවක් යනවද මචන්???
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    කැළණිය station එකේ ඉදන් එලියට බැස්සහම දකුණු පැත්තට එන්ඩ....වම් පැත්ත පට්ටිය හන්දිය(නුවර පාර ) .....දකුණට (ගුරුකුල මහා විද්‍යාලේ පැත්තට ) ආවාහම තමා බියගම පාර...එකේ තමයි ඔය වැලිවේරිය බස් යන්නේ....
    228 witharak neme othanata ena bus walin 230 saha 135 arenna anith onama bus ekaka yanna puluwan bus eka hariyata giyoth 30 min or 45 min athula tha yanna pulawan ............... ( 224 / 225 / 228 / 226 ) oya onama bus ekaka giya haki
     
    • Like
    Reactions: dilshanjvc

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    කොච්චර වෙලාවක් යනවද මචන්???

    උඹ යන වෙලාව අනුව වෙනස් වෙනවා. 4,5න් පස්සෙ ගියොත් නම් බියගම බියර් එක හරියෙ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා.සමහර වෙලවට 40 min විතර ඉන්න වෙනවා. අනිත් වෙලාවලට නම් 20min වලින් විතර යන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    228 witharak neme othanata ena bus walin 230 saha 135 arenna anith onama bus ekaka yanna puluwan bus eka hariyata giyoth 30 min or 45 min athula tha yanna pulawan ............... ( 224 / 225 / 228 / 226 ) oya onama bus ekaka giya haki

    උඹ යන වෙලාව අනුව වෙනස් වෙනවා. 4,5න් පස්සෙ ගියොත් නම් බියගම බියර් එක හරියෙ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා.සමහර වෙලවට 40 min විතර ඉන්න වෙනවා. අනිත් වෙලාවලට නම් 20min වලින් විතර යන්න පුලුවන්.

    sthuthie machanlaaaaaaa............... 5+