හීනමානකාරයො ටික කොහොමත් ඕක උස්සන් එනව. දැන් ජාන තාක්ෂණයේ ඉඳන්ම ලෙක්චර් එකක් දෙයි උඹට ටිකකින්.ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ
හීනමානකාරයො ටික කොහොමත් ඕක උස්සන් එනව. දැන් ජාන තාක්ෂණයේ ඉඳන්ම ලෙක්චර් එකක් දෙයි උඹට ටිකකින්.ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ

MEKA NM Sira seen ekkනිකට ලග ලපයක් තියෙනවා ද කියලා
![]()

friendzone watunath aye goda yanwa boru habyඔයා ඇත්තටම ආස කරන දේවල් වලට (වල් කම් ඇතුලුව) මැච්වෙන කෙනෙක් එක්ක friendship එකක් පටන් ගන්න. ඊට පස්සෙ ටිකක් ආශ්රය කරනකොට තේරෙනවා affair එකකට හොදද නැද්ද කියලා. එකපාරට affair start කරාම තමයි ඔය ඔක්කොම අවුල්.

thama badala nane. bandata passe loudspeaker oneth neගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන.මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.
![]()

ekata thamai owa thiyennethසෙක්ස් කියන්නෙ physical love ඒක feelings එක්ක ආවම රස වැඩී. Sexual attraction එක තමන්ගෙ හිත ගොඩක් හොයන දෙයක්නම් අනිවාර්යයෙන් ඒක ගොඩක් තියෙන කෙනෙක් හොයාගන්න. සමහර කෙල්ලො ඉන්නවා bj වගේ ඒවට කැමති නෑ. ඒ නිසා බැන්දට පස්සෙ frustrate වෙනවට වඩා ඔයා ඔයා වෙන්න. ආදරේදි රගපෑවොත් කොතනදි හරි අම්බානෙකට කෙලවෙනවා. අඩුම තරමෙ හිතෙන් විදවන්න හරි වෙනවා.sexual attraction එක දැනෙන්න තියෙන්න ඕනෙද ? ආදරේ වැඩිනම් ඊට වඩා
ඕකට දිල්තෝ පාගල් හේ වෙලා තියෙන්නෙ@nevermindNevergiveup මූ තමයි දන්නේ
insecure girlකොමෙන්ට් කියවා දැනුම ලබා ගැනීමට පැමිණියෙමි.

ඔව්. සමහර එවුන් ඉන්නවා සෙක්ස් කියනදේ පවක් ළමයි හදාගන්න විතරක් කරන්න ඕන දෙයක් කියලා හිතන. මිනිහා වල්කම් කරන්න එනවා කියලා කසාදෙ අත ඇරපු ගෑණු ඉන්නවා. තව එකෙක් හිටියා ඌ පට්ටම කෑල්ලක් බැඳලා ඉන්නෙ. අපි ඉතින් හිතන්නේ මූට ෆුල් සැප කියලනෙ. ඒ උනාට ඌ බීපු වෙලේක ඇඬුවා උගෙ ගෑණි එව්වට කැමති නෑ කියලා. ඉතින් පිටින් බැලුවම කාටද ඔව්වා හිතෙන්නෙ. අනික ඒකි ඕනෙ එකෙක් එක්ක හිනාවෙලා කතා කරලා ඉන්න කෙල්ලෙක්. පස්සෙ කවුන්සලින් එහෙම සෙට් කරා. ඒත් හරි ගියේ නෑ ටික කාලෙකින් ඩිවෝර්ස් උනා.මං නම් හිතන්නේ ඒක අනිවා තියෙන්න / හිතන්න ඕන දෙයක්. මං දන්න ඕන තරන් කේසස් තියෙනවා, සෙක්ස් පැත්ත සැටිස් නැති නිසා කැඩිලා ගියපු කසාද & බිඳිලා ගියපු ලව්. මේක දිගට කතා කරන්න පුළුවන් ටොපික් එකක්.