බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ
    හීනමානකාරයො ටික කොහොමත් ඕක උස්සන් එනව. දැන් ජාන තාක්ෂණයේ ඉඳන්ම ලෙක්චර් එකක් දෙයි උඹට ටිකකින්.
     
    • Like
    Reactions: abhilanka

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මම හිතුවේ මුස්ලිම් උන්ට විතරයි කියල 4ක් බඳින්න පුළුවන් .ඒකත් තින්නේ පිරිමි 1කට ගෑනු 4ක් බඳින්න පුළුවන් හෝ 7ක් idk
    දැන් ඔයා බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි ඔයාගේ husband ගෙන් අවුලක් නැද්ද?
    මොකද්ද රටක් ඇහුවේ අද එක ගෑනු කෙනෙක්ට තව ගෑනු අය එක්කෙනෙක්ට වඩා බඳින්න දෙන රටක් මොකද්ද ඉන්න රට
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    දෙනුන් බලා දූ ගන්නේ
    මවුන් බලා කිරි ගන්නේද මොකක්ද හර්පයක් මේකෙ එකෙක් දවසක් මට කිවුව මතකයි, අන්න ඒක කරහන්. හොද එකියෙක් සෙට් වෙයි
    :sorry:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    .
    hnszrqpc-jpg.210827
    n0xff1w3-jpg.210828


    කොච්චර ලස්සන එකියෙක් බැන්දත් ටීක කාලයක් යද්දි ඇන්ටා ලුක් එක එනවා. ඒකත් ඔලුවේ තියාගෙන කෑලි තෝරපන්
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    නිකට ලග ලපයක් තියෙනවා ද කියලා

    Shalani-Tharaka-Images6.jpg
    MEKA NM Sira seen ekk
    henama wall and cheat karanawa...


    Experience eknn kiyanne :dull: :angry:

    ඔයා ඇත්තටම ආස කරන දේවල් වලට (වල් කම් ඇතුලුව) මැච්වෙන කෙනෙක් එක්ක friendship එකක් පටන් ගන්න. ඊට පස්සෙ ටිකක් ආශ්‍රය කරනකොට තේරෙනවා affair එකකට හොදද නැද්ද කියලා. එකපාරට affair start කරාම තමයි ඔය ඔක්කොම අවුල්.
    friendzone watunath aye goda yanwa boru haby :oo:
    ------ Post added on Jul 29, 2023 at 11:12 PM
     
    • Like
    Reactions: Psiko and malakadss

    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    thama badala nane. bandata passe loudspeaker oneth ne :lol:
     
    • Haha
    Reactions: Rahula Kasun

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    sexual attraction එක දැනෙන්න තියෙන්න ඕනෙද ? ආදරේ වැඩිනම් ඊට වඩා
    සෙක්ස් කියන්නෙ physical love ඒක feelings එක්ක ආවම රස වැඩී. Sexual attraction එක තමන්ගෙ හිත ගොඩක් හොයන දෙයක්නම් අනිවාර්යයෙන් ඒක ගොඩක් තියෙන කෙනෙක් හොයාගන්න. සමහර කෙල්ලො ඉන්නවා bj වගේ ඒවට කැමති නෑ. ඒ නිසා බැන්දට පස්සෙ frustrate වෙනවට වඩා ඔයා ඔයා වෙන්න. ආදරේදි රගපෑවොත් කොතනදි හරි අම්බානෙකට කෙලවෙනවා. අඩුම තරමෙ හිතෙන් විදවන්න හරි වෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මං නම් හිතන්නේ ඒක අනිවා තියෙන්න / හිතන්න ඕන දෙයක්. මං දන්න ඕන තරන් කේසස් තියෙනවා, සෙක්ස් පැත්ත සැටිස් නැති නිසා කැඩිලා ගියපු කසාද & බිඳිලා ගියපු ලව්. මේක දිගට කතා කරන්න පුළුවන් ටොපික් එකක්.
    ඔව්. සමහර එවුන් ඉන්නවා සෙක්ස් කියනදේ පවක් ළමයි හදාගන්න විතරක් කරන්න ඕන දෙයක් කියලා හිතන. මිනිහා වල්කම් කරන්න එනවා කියලා කසාදෙ අත ඇරපු ගෑණු ඉන්නවා. තව එකෙක් හිටියා ඌ පට්ටම කෑල්ලක් බැඳලා ඉන්නෙ. අපි ඉතින් හිතන්නේ මූට ෆුල් සැප කියලනෙ. ඒ උනාට ඌ බීපු වෙලේක ඇඬුවා උගෙ ගෑණි එව්වට කැමති නෑ කියලා. ඉතින් පිටින් බැලුවම කාටද ඔව්වා හිතෙන්නෙ. අනික ඒකි ඕනෙ එකෙක් එක්ක හිනාවෙලා කතා කරලා ඉන්න කෙල්ලෙක්. පස්සෙ කවුන්සලින් එහෙම සෙට් කරා. ඒත් හරි ගියේ නෑ ටික කාලෙකින් ඩිවෝර්ස් උනා.

    වැඩේ කියන්නෙ ලංකාවෙ විදිහ අනුව ගොඩක් එවුන් බඳිනකම් ඔය ගැන දන්නෙ නෑනෙ. ඔය වගේම සමහර ගෑණු ගෲප් වල කියනවා පිරිමින්ට කිසි ඕනෙකමක් නෑ. අවුරුදු ගානකින් සෙක්ස් කරලා නෑ. අරක මේක. හොඳම කේස් එක බැඳලා අවුරුදු ගානක් ගිහිල්ලත් පෙට්ටිය කැඩිච්ච නැති උනුත් ඉන්නවා.