බිරියානිද බුරියානිද

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    If you want proper (Pakistani) Biriyani - try Big Bite (I'm not sure if they still exist. The last time I was in SL was in 2022)
    My personal choice is Rahumaniya - opposite Town Hall
    Other places I can recommend are Elite, Thalapakatti, Al Maas
    Big bite ගෙවන ගානට හොඳයි, මමත් කාලෙකින් කෑවෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and thesasindu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    briryani thamai niyama name eka. buriyani kiyanne sinhalu hada gatta name ekak.

    uba muslim nam buhari
    uba sinhala nam Bi-Ka
    uba tamil nam Thalappakatti
     
    • Like
    Reactions: NRTG

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    biriyani kanawanm Indian hari pakistan resturant ekakin kapan
    Buriyani kanwanm Sinhalunge resturant ekakin kapan
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අඩේ කොලබින් පැටවුන්ට හොද බුරියානි එකක් ගන්න තැනක් කියපල්ලකො.. උබල තාත්තල මොනාද බන් ගෙදර යද්දි පොඩ්ඩන්ට ඇන්න යන්නෙ...
    බොට ඕනේ මොනවද කියපන් ඉස්සෙල්ල

    අඩු කුලේ බිරියානිනම් - අර අශේන් කොල්ලගේ බිකට පලයන්
    ගොවිගම වගේ බිරියානිනම් - mango tree/thalappakatti/බුහාරි/junior kuppanna

    හොද රදල බිරියනි එකක් ඕනේ නම් - taj nawarathna/maharaja's palace/ramada/arabian knights/cinnamon grand Chutneys
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ කොලබින් පැටවුන්ට හොද බුරියානි එකක් ගන්න තැනක් කියපල්ලකො.. උබල තාත්තල මොනාද බන් ගෙදර යද්දි පොඩ්ඩන්ට ඇන්න යන්නෙ...
    ඔය ජරාව ළමයින්ට ගෙනියන්න එපා බන්
    මම මේ ෆින්ලන්ඩ් වලට එනකන් මගේ පොඩි එකාට ලංකාවේ කිසිම කඩේකින් ගන්න කමක් දුන්නේ නැ
    සොසේජස් , කොත්තු , රයිස් , කිරිපිටි , තෙල් කිසිම දෙයක් දුන්නේ නැ

    පොඩි කාලේ වැටෙන විස තමා ළමයින්ට හොදම නැත්තේ. එකෙන් පොඩි කාලේ ඉදන් උන්ගේ අවයව සව්ත්තු වෙනවා
    මම එකෙන් පොඩි එක්ව බේරගත්ත. මෙහෙ නම් කිසිම කෙසේ එකක් නැ . මෙහෙ ෆුඩ් සේෆ්ටි බැලුවම ලංකාව ගැන බය හිතෙනවා බන් සිරා කියන්නේ