Wattala dekak thiyenava. Food Park by Al Maas eka hodai. anith eka gena danne na.Al Maas - wattala eke hodai da?
Wattala dekak thiyenava. Food Park by Al Maas eka hodai. anith eka gena danne na.Al Maas - wattala eke hodai da?
buri buri
බුහාරි එක තවම තියනවා. දැන් බිරියානි එක මෙලෝ රහක් නැහැ අනික ඒ ගානට පාඩුයි. පිරිසිදු කමත් පොඩ්ඩක් මදියි වගේ මටනම්Butter Naan + Chicken Tikka Masala
Colombo nam danne na. api ganne Wattala Food Park by Al Maas eken. eke Biriyani ekath maru.
Issara ape thaththa api podi kaale Biriyani genava Maradana Buhari eken. eka thaama thiyenavada?
KotanadaMan kapu hodama eka kawe khyaban rajagiriya eken.bigbite dan chora.
ඔය ජරාව ළමයින්ට ගෙනියන්න එපා බන්
මම මේ ෆින්ලන්ඩ් වලට එනකන් මගේ පොඩි එකාට ලංකාවේ කිසිම කඩේකින් ගන්න කමක් දුන්නේ නැ
සොසේජස් , කොත්තු , රයිස් , කිරිපිටි , තෙල් කිසිම දෙයක් දුන්නේ නැ
පොඩි කාලේ වැටෙන විස තමා ළමයින්ට හොදම නැත්තේ. එකෙන් පොඩි කාලේ ඉදන් උන්ගේ අවයව සව්ත්තු වෙනවා
මම එකෙන් පොඩි එක්ව බේරගත්ත. මෙහෙ නම් කිසිම කෙසේ එකක් නැ . මෙහෙ ෆුඩ් සේෆ්ටි බැලුවම ලංකාව ගැන බය හිතෙනවා බන් සිරා කියන්නේ

Add cinnamon grand Chutneys to this as well.බොට ඕනේ මොනවද කියපන් ඉස්සෙල්ල
අඩු කුලේ බිරියානිනම් - අර අශේන් කොල්ලගේ බිකට පලයන්
ගොවිගම වගේ බිරියානිනම් - mango tree/thalappakatti/බුහාරි/junior kuppanna
හොද රදල බිරියනි එකක් ඕනේ නම් - taj nawarathna/maharaja's palace/ramada/arabian knights
oho yes i forget it ..Add cinnamon grand Chutneys to this as well.
pajathai danBig bite කියන රාජගිරියෙද කොහෙද නේ තියෙන්නෙ?
මම 2018 වගේ ගියා එතන සුපිරි. දැන් නං කොහොමද දන්නෙ නෑ.
පට්ට ගණන් එකේතලප්පකට්ටි ඵකේ බිරියානි හොඳයි..හැබැයි මස් අඩුයි.
ඔව් ගාන වැඩියි හොඳට තියෙනවා නම් අවුලක් නැහැ පෝශන් එකත් පොඩියි චිකන් එකත් නිකන් තම්බලා වගේ ඒ ගානට ගෙදර බිරියානි පොට් එකක්ම හදාගන්න පුළුවන් යූ ටියුබ් රිවීව් දැකලා මාත් එක දිගට උන්ගෙ බිරියානි දවස් තුනක් ට්‍රයි කරා වරදක් නැහැ ඒත් ගෙවන ගානටත් පාඩුයි කියන තරම් සුපිරියකුත් නෙමෙයි.පට්ට ගණන් එකේ
Singha paare neda ubaButter Naan + Chicken Tikka Masala
Colombo nam danne na. api ganne Wattala Food Park by Al Maas eken. eke Biriyani ekath maru.
Issara ape thaththa api podi kaale Biriyani genava Maradana Buhari eken. eka thaama thiyenavada?