බිල් වල මැදින් ඉරන්න ලේසි වෙන dotted line එක දාන්නෙ කොහොමද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    මචන්ලා billing system එකක් ගහන්න සෙට් වෙලා තියනව. ඒකෙ A4 කොලේක වගේ එකම බිල් එක තුන් පාරක් print වෙලා ඒ අතරින් ඉරන්න ලේසි වෙන්න තියෙන dotted line එකක් එන්න ඕනා. කොහොමද බන් ඒක කරන්නෙ? වෙනම printers තියේද ඒවට? ඒක තිබ්බත් කොහොමද ඒක programme කරන්නෙ? 🤔
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    oka ban ee printer ekata dana paper ekema neda ee dotted line eka thiyenne

    printer eke seen ekak nemei neda. A4 wala nemei ne oka karanne are light bill wage thuni paper ekak ne use karannet
     
    • Like
    Reactions: Hasistranger

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මචන්ලා billing system එකක් ගහන්න සෙට් වෙලා තියනව. ඒකෙ A4 කොලේක වගේ එකම බිල් එක තුන් පාරක් print වෙලා ඒ අතරින් ඉරන්න ලේසි වෙන්න තියෙන dotted line එකක් එන්න ඕනා. කොහොමද බන් ඒක කරන්නෙ? වෙනම printers තියේද ඒවට? ඒක තිබ්බත් කොහොමද ඒක programme කරන්නෙ? 🤔

    මට හිතන විදිහ.

    ඩොට් මෙට්‍රික් ප්‍රින්ටර් වලට දාන කොළවල තියනවා කඩන්න. එක පෙළට ප්‍රින්ට් වෙන්න දිලා කඩන්න.

    නැත්තම් බං, තර්මෝ ප්‍රන්ටර් එනවා ඉරන්න සෝ ටිත් හරි කැපෙන බ්ලේඩ් එකෙන් කැපිලාම එන..
     
    • Like
    Reactions: banda065

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    කොලේ එන්නේ මචන්. ප්‍රින්ටරේ නෙමේ
    continuous paper කියන්නේ අර දෙපැත්තේ හිල් තියෙනවා ඒවම නේද?
     
    • Like
    Reactions: kinkon

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ප්‍රින්ටරේට එහෙම කරන්න බැහැ perforated papers වෙනම ගන්න ඕනෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ප්‍රින්ටරේට බැරි වෙන්න විදිහක් නෑ නේද?
    ෆුඩ් සිටි එකේ එහෙම බඩු ගොඩක් ගත්තම දිග බිලකුයි පොඩ්ඩක් ගත්තම කොට බිලකුයි වදින්නෙ කොහොමද එහෙනම්

    ඔය ෆාමසි වගේ තැන් වල නම් මම දැකලා තියෙනවා එකම සයිස් බිල් එන්නෙ. ඒකෙ ඩොට් තියෙන්නෙ කොලේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ප්‍රින්ටරේට බැරි වෙන්න විදිහක් නෑ නේද?
    ෆුඩ් සිටි එකේ එහෙම බඩු ගොඩක් ගත්තම දිග බිලකුයි පොඩ්ඩක් ගත්තම කොට බිලකුයි වදින්නෙ කොහොමද එහෙනම්

    ඔය ෆාමසි වගේ තැන් වල නම් මම දැකලා තියෙනවා එකම සයිස් බිල් එන්නෙ. ඒකෙ ඩොට් තියෙන්නෙ කොලේ.

    ෆුට්සිටියේ තියෙන්නේ තර්මො ප්‍රින්ට් නේ. ඒකේ පුලුවන් ඕනා සෙල්ලමක් දාන්න. දැන් ඇප්ස් තියෙනවා ෆොන් එකෙන්ම යවලා එවෙලෙම ප්‍රින්ට් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Honda.putha

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    228
    238
    43
    阿布扎比
    ප්‍රින්ටරේට බැරි වෙන්න විදිහක් නෑ නේද?
    ෆුඩ් සිටි එකේ එහෙම බඩු ගොඩක් ගත්තම දිග බිලකුයි පොඩ්ඩක් ගත්තම කොට බිලකුයි වදින්නෙ කොහොමද එහෙනම්

    ඔය ෆාමසි වගේ තැන් වල නම් මම දැකලා තියෙනවා එකම සයිස් බිල් එන්නෙ. ඒකෙ ඩොට් තියෙන්නෙ කොලේ.
    printer eke blade ekak thiyanava machang.

    methana requirement eka A4 page eka 3ta kapenna ona (2 cuts). mekata options 2k thiyei.

    1. Get the A4 pages perforated from a printing press / big scale printing shops like Anim8 (they have machines for this)
    2. buy a small perforation machine or a table top cutting machine
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    oka ban ee printer ekata dana paper ekema neda ee dotted line eka thiyenne

    printer eke seen ekak nemei neda. A4 wala nemei ne oka karanne are light bill wage thuni paper ekak ne use karannet
    මම දන්නා තරමින් එක ප්‍රින්ටර් එකේ සීන් එකක් නෙවේ .අපි ගන්න කොලේ එහෙම තියන්න ඕනි
    මට හිතන විදිහ.

    ඩොට් මෙට්‍රික් ප්‍රින්ටර් වලට දාන කොළවල තියනවා කඩන්න. එක පෙළට ප්‍රින්ට් වෙන්න දිලා කඩන්න.

    නැත්තම් බං, තර්මෝ ප්‍රන්ටර් එනවා ඉරන්න සෝ ටිත් හරි කැපෙන බ්ලේඩ් එකෙන් කැපිලාම එන..
    කොලේ එන්නේ මචන්. ප්‍රින්ටරේ නෙමේ
    continuous paper කියන්නේ අර දෙපැත්තේ හිල් තියෙනවා ඒවම නේද?
    ප්‍රින්ටරේට එහෙම කරන්න බැහැ perforated papers වෙනම ගන්න ඕනෙ
    තෑන්ක්ස් මචන්. මට ඒක ගාණක් ගියෙම නෑ කොළේ එහෙම වෙන්න පුලුවන් ඇති නේද කියල. මම හොයල බලන්නම්.

    ප්‍රින්ටරේට බැරි වෙන්න විදිහක් නෑ නේද?
    ෆුඩ් සිටි එකේ එහෙම බඩු ගොඩක් ගත්තම දිග බිලකුයි පොඩ්ඩක් ගත්තම කොට බිලකුයි වදින්නෙ කොහොමද එහෙනම්

    ඔය ෆාමසි වගේ තැන් වල නම් මම දැකලා තියෙනවා එකම සයිස් බිල් එන්නෙ. ඒකෙ ඩොට් තියෙන්නෙ කොලේ.
    ෆුට්සිටියේ තියෙන්නේ තර්මො ප්‍රින්ට් නේ. ඒකේ පුලුවන් ඕනා සෙල්ලමක් දාන්න. දැන් ඇප්ස් තියෙනවා ෆොන් එකෙන්ම යවලා එවෙලෙම ප්‍රින්ට් කරගන්න පුලුවන්.
    ara machine eke aine kiyath thale wage kallak neda tynne addama eken kapila enwa
    ඒක හරියන්නෙ නැතිවෙයි බන්. machine එක තැන් තැන් වල ගෙනියන්න බෑනෙ. print කරගෙනම ගිහින් කඩන සීන් එකක් තියෙන්නෙ.
    ------ Post added on Dec 11, 2023 at 5:59 PM

    printer eke blade ekak thiyanava machang.

    methana requirement eka A4 page eka 3ta kapenna ona (2 cuts). mekata options 2k thiyei.

    1. Get the A4 pages perforated from a printing press / big scale printing shops like Anim8 (they have machines for this)
    2. buy a small perforation machine or a table top cutting machine
    ඔව් බන්. මෙහෙම කරන්න මම බලන්නම්.
    ------ Post added on Dec 11, 2023 at 6:00 PM
     
    • Like
    Reactions: ZeeEch88

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මචන්ලා billing system එකක් ගහන්න සෙට් වෙලා තියනව. ඒකෙ A4 කොලේක වගේ එකම බිල් එක තුන් පාරක් print වෙලා ඒ අතරින් ඉරන්න ලේසි වෙන්න තියෙන dotted line එකක් එන්න ඕනා. කොහොමද බන් ඒක කරන්නෙ? වෙනම printers තියේද ඒවට? ඒක තිබ්බත් කොහොමද ඒක programme කරන්නෙ? 🤔
    https://www.pospaper.com/collections/3-ply-carbonless

    me wage paper ekak dala copy 3 gahuwanam harine

    printer eke blade ekak thiyanava machang.
    danan hitiye na. thanks.
    ------ Post added on Dec 11, 2023 at 6:04 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1702307762015.png
     
    • Like
    Reactions: allrights

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඒවාට දාන කොළ වල ඉරන්න පුළුවන් වෙන්න line එක තියනවා
    A4 size නෙවෙයි ටිකක් වෙනස්
    letter size / half letter size
    හදන්න කලින් කොලයක් අරන් හරියට size එකට print එක design කරන්න
    එතකොට ගානට කොලේ කැරකිලා ඉරන්න පුළුවන් වෙන්න නවතිනවා
     
    • Love
    Reactions: thriloka