වවර ගෙඩියකට දිස්ප්රින් පෙත්තක් දාල ගෙඩිය තමබලා බීපන් තැපෑලෙන් කෙසේ වේවත් උබට බොක වෙන්න වදිනවා
Kohomada dan oka thambanne
වවර ගෙඩියකට දිස්ප්රින් පෙත්තක් දාල ගෙඩිය තමබලා බීපන් තැපෑලෙන් කෙසේ වේවත් උබට බොක වෙන්න වදිනවා
උඹ මහ කාලකන්නියෙක් බන්..බොතලයක් බීලත් වදින්නේ නෑ කියන්නේ ඉතින් කාලකන්නි කමම තමා.ඔය එක ශොට් එකක් දාලා වැදිලා පිස්සු කෙලින එවුන් ඉන්නවා නේද අනේ වාසනාවන්තයො බන්..අපි බොන්නේ වෙරි වෙන්නනේ ඉතින් එක ශොට් එකෙන්ම වෙරි වෙනවනම් ඒක තමයි වාසනාව..කොහෙද මූට බොතලයක් බිව්වත් ම්හු....
මේ ඒක නෙමෙයි උඹේ අක්මාවෙ හරි ආමාශේ හරි කොහෙ හරි අරක්කු අවශොශනය කරගන්න තැන අවුලක්ද දන්නේ නෑ..බොතලයක් බිව්වත් වදින්නේ නෑ කියල මම ඔය ඇහුවමයි.අපිට නම් දෙය්යනේ කියල බාගයක් ගැහුවම අමත පදන් වෙනවා...සිරාවට උඹේ අමාශේ නැද්ද දන්නෙ නෑ.

uba jack daniel, chivas brands test karala nadda amuwen shandy nodaaa ?

mata machan bolage ruupayak ewapan.. uba inna thenakawath mama nam bonna yanne nehe... moko ithin bothal dekak tiyena thenaka uba bothal 1k gahalath weri nehe kiyanne yakoww anith un bonne monawada?
ehema yana yana thana bothal kate thiyan gahanne na ban,wadinne naththe moko kiyala balannai ohoma eka paara bothal ganan biwwe 
nathnam shot 2-.3k dagena anith un beela ganna athal record karanawa pahuwadata pennala athal ganna 

යාළුවා;16540829 said:එහෙම නං හොඳ VAT69 වගේ දෙකක් අරන් තනියම කෙලපන්. තැපෑලෙන් වදී...
නැත්තන් සැන්ඩි නොකර අමුවෙන් ගහපන්.
උඹ ප්ලැට් වෙලා කබ්බ දාල ආවම ආයෙ වදින්න පටන් ගනී ඊට පස්සෙ බොද්දි.
ඔය උඹ ලිමිට් එකට අජස්ට් වෙලා තියෙන්නෙ.![]()
මට 90%ක්ම වතාවල් වල එහෙමයිමටනම් මෙ අවුරුද්දට වැදිලා යන එන මං නැති උනා

අම්මටසිරි එල සෙට් වෙමු.. තව ඉතුරු vat 69 දෙකක් තියෙනව. එකක් අරන් එන්නද?අඩෝ උබ බොනවද?වරෙන්කෝ අපේ ගෙදර දවසක සෙට් වෙන්න?
![]()

අම්මටසිරි එල සෙට් වෙමු.. තව ඉතුරු vat 69 දෙකක් තියෙනව. එකක් අරන් එන්නද?![]()
ඊලග සතියේ ගෙදරත් කවුරුත් නෑ 