බිව්වට වදින්නේ නැති උන් වරෙව්

Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
වවර ගෙඩියකට දිස්ප්රින් පෙත්තක් දාල ගෙඩිය තමබලා බීපන් තැපෑලෙන් කෙසේ වේවත් උබට බොක වෙන්න වදිනවා

Kohomada dan oka thambanne
 
Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
උඹ මහ කාලකන්නියෙක් බන්..බොතලයක් බීලත් වදින්නේ නෑ කියන්නේ ඉතින් කාලකන්නි කමම තමා.ඔය එක ශොට් එකක් දාලා වැදිලා පිස්සු කෙලින එවුන් ඉන්නවා නේද අනේ වාසනාවන්තයො බන්..අපි බොන්නේ වෙරි වෙන්නනේ ඉතින් එක ශොට් එකෙන්ම වෙරි වෙනවනම් ඒක තමයි වාසනාව..කොහෙද මූට බොතලයක් බිව්වත් ම්හු....
මේ ඒක නෙමෙයි උඹේ අක්මාවෙ හරි ආමාශේ හරි කොහෙ හරි අරක්කු අවශොශනය කරගන්න තැන අවුලක්ද දන්නේ නෑ..බොතලයක් බිව්වත් වදින්නේ නෑ කියල මම ඔය ඇහුවමයි.අපිට නම් දෙය්යනේ කියල බාගයක් ගැහුවම අමත පදන් වෙනවා...සිරාවට උඹේ අමාශේ නැද්ද දන්නෙ නෑ.

High tolerance :dull:
 
DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    උඹ මහ කාලකන්නියෙක් බන්..බොතලයක් බීලත් වදින්නේ නෑ කියන්නේ ඉතින් කාලකන්නි කමම තමා.ඔය එක ශොට් එකක් දාලා වැදිලා පිස්සු කෙලින එවුන් ඉන්නවා නේද අනේ වාසනාවන්තයො බන්..අපි බොන්නේ වෙරි වෙන්නනේ ඉතින් එක ශොට් එකෙන්ම වෙරි වෙනවනම් ඒක තමයි වාසනාව..කොහෙද මූට බොතලයක් බිව්වත් ම්හු....
    මේ ඒක නෙමෙයි උඹේ අක්මාවෙ හරි ආමාශේ හරි කොහෙ හරි අරක්කු අවශොශනය කරගන්න තැන අවුලක්ද දන්නේ නෑ..බොතලයක් බිව්වත් වදින්නේ නෑ කියල මම ඔය ඇහුවමයි.අපිට නම් දෙය්යනේ කියල බාගයක් ගැහුවම අමත පදන් වෙනවා...සිරාවට උඹේ අමාශේ නැද්ද දන්නෙ නෑ.

    sirawatama bn baagayak gahuwath wadinawa kudu wenna
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    mata machan bolage ruupayak ewapan.. uba inna thenakawath mama nam bonna yanne nehe... moko ithin bothal dekak tiyena thenaka uba bothal 1k gahalath weri nehe kiyanne yakoww anith un bonne monawada?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නං අරක්කු බොන්නෙ බොහොම කලාතුරකින් ෂොට් 2 ක් ගැහුවනම් උස්සන් තමා යන්න ඕනෙ
    මම බොන්නෙ බියර් එකක් තමා ඇල්කොහොල් 8.8% ඒත් නාගසලන්
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    mata machan bolage ruupayak ewapan.. uba inna thenakawath mama nam bonna yanne nehe... moko ithin bothal dekak tiyena thenaka uba bothal 1k gahalath weri nehe kiyanne yakoww anith un bonne monawada?

    :rofl: ehema yana yana thana bothal kate thiyan gahanne na ban,wadinne naththe moko kiyala balannai ohoma eka paara bothal ganan biwwe :baffled::rofl: nathnam shot 2-.3k dagena anith un beela ganna athal record karanawa pahuwadata pennala athal ganna :rofl::rofl:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    යාළුවා;16540829 said:
    එහෙම නං හොඳ VAT69 වගේ දෙකක් අරන් තනියම කෙලපන්. තැපෑලෙන් වදී...
    නැත්තන් සැන්ඩි නොකර අමුවෙන් ගහපන්.
    උඹ ප්ලැට් වෙලා කබ්බ දාල ආවම ආයෙ වදින්න පටන් ගනී ඊට පස්සෙ බොද්දි. :rofl:
    ඔය උඹ ලිමිට් එකට අජස්ට් වෙලා තියෙන්නෙ. :D

    මාත් මචං අමුවේන් තමා කෙලින්නෙහ්. සැන්ඩි කරාම ආතල් එක අඩුයි. පොඩ්ඩක් ගැහුවම බොක්කටම වදිනවා. ගැලරි 44%vol අමුවේන් ගහල බලපං ආතල්එක කොහොමද කියල කියපං
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    hutaz matath okama wenawa ban! :nerd:biwwata mata awashya pramaneta wadinne nene ban! 3/4k witara biwwama nam wadinawa eeta passe pahuwenidata patta angata amarui:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අඩෝ උබ බොනවද? :shocked: වරෙන්කෝ අපේ ගෙදර දවසක සෙට් වෙන්න? :rolleyes:
    අම්මටසිරි එල සෙට් වෙමු.. තව ඉතුරු vat 69 දෙකක් තියෙනව. එකක් අරන් එන්නද? :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මටත් පොඩ්ඩක් වදිනව මදි ගතියක් තියෙනව තමයි. හැබයි බීල බස් එකේ එද්දී නං හුලං පාරට වදිනව වැදිල්ලක් එපා වෙන්නම.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අම්මටසිරි එල සෙට් වෙමු.. තව ඉතුරු vat 69 දෙකක් තියෙනව. එකක් අරන් එන්නද? :P

    සිරාවටද? :shocked: ඊලග සතියේ ගෙදරත් කවුරුත් නෑ :shocked: