ane bung umba gawa oka thiyanwa nam mediafire up ekak hari torrent ekak hari daapanko. loku udawwak.
patta song eka
හෆ්ෆා
මන් ගාව තියනවා මචෝ .. 6GB ක් විතර . මේ SLT හුයන්නෙන්
ඕක අප් කරන්න ගියොත් අවුරුද්දක් විතර යයි බන්..
හොයලා බලපන් මචන් යාලුවෝ ගාව ඇති මටත් යාලුවෙක් දුන්නේ.




