බිස්නස් එකක් - වරෙල්ලා

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    eka thama math kalpana kale ban. factory owner ta ithin mulu labema ganna puluwanne direct buyer to seller deal eka karala me atharamadi kenata storage facilities, distribution network wage ewa nattan nikanma call person kenek witharanam :confused::oo:

    mama kalin dapu comment eka balapan machan. buyer kenek kadanna lesi na machan... factory ekata ehema karanna be. meka karana aya dannawa.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ehema awulak ne ban. mama dan 3years muth ekka wada karanawa. ewata thawa krama thiyenawa.

    ow uba kiyana eka atta ape un balanne anith ekage business eka kadagena ganne kohomada kiyala thamaa. eth ewata thawa karanna puluwan dewal thiyenawa.:yes::yes:

    mchn kohomada karanne kiyala kiyapanko, matath buyer kenek set vuna...
    export karana loku company ekakut set vuna,,,eth mata bayai mu ilaga sare mawa kapala kelinma aru ekka deal dai kiyala...

    mokada ship karanne une...mokada karanne ?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mama kalin dapu comment eka balapan machan. buyer kenek kadanna lesi na machan... factory ekata ehema karanna be. meka karana aya dannawa.

    kiyala dipanko bn...matath oya de dana ganna one....oya de sure nati nisa godak chances mama miss karagatta... :baffled::baffled::baffled:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machine 40 ka garment ekak thiye uba agreement ekakata enawada?kochchara kalekata gannawada ban?credit kochchara kal gannawada? sample ekak chart eka dapan balanna pdf ekak thiye nam
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක අදාළ වෙන්නේ garment field එකේ ඉන්න උන්ට සහ Stock lot ගැන දන්නා උන්ට පමණි. එක නිසා උබලගේ කාලෙත් නාස්ති නොකර එක එක ඒවා අහලා මගේ කාලෙත් නාස්ති නොකර හිටපල්ලා.....:P

    හරි මේකයි කතන්දරේ.......:nerd:

    මට ලැබිලා තියෙනවා දීර්ග කාලින oder එකක්. ඒ කියන්නේ කාන්තා තිසරපට සිංහලෙන් කිව්වොත් padded Ladies Bra ඇනවුමක්. මෙන්න විස්තර.

    1- යවන්නේ අප්‍රිකානු රටවලට.එම නිසා විශාල ප්‍රමාණයෙන් අවශ්‍යයි. Large size (cup size 36-42)
    2- "A" grade විය යුතුයි. Export quality.
    3- මාසික අවම අවශ්‍ය ප්‍රමාණය 20000/psc (කෑලි 20000) ඊට වඩා වැඩිවිය හැක.
    4-100% export only. ලංකාවේ විකිණීමක් නැත.

    මේ වගේ බඩු උබලා දන්නවනම් සහ දැනට කරනවානම් මට PM දාන්න. job එක කරන ගමන් අතට ගානක් එන වැඩක් පළමුවෙන්ම උබලාට අවස්තාවක් දෙන්න තමයි මේක ලිව්වේ.

    ඒ වගේම දැනට කව්රුහරි Bra manufacture කරනවානම් Fresh Production එකක් විදියට කරන්නත් මම බලනවා. එහෙම කව්රු හරි ඉන්නවනම් මට PM එකක් දාන්න.

    මේකෙන් ආතල් ගන්නේ නැතුව කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා BUMP එකක් දාගෙන යමල්ලා.:yes::yes::yes:

    machan mata ubata garment accessories supply karanna plwn uba inbox wrn
     
    Jun 3, 2016
    7
    3
    0
    මචන් අපේ ගෙදරත් පොඩියට Bra බිස්නස් එකක් කරනවා. 3 දෙනෙක් දාලා තමා මහන්නේ. මාසෙකට 1000 වගේ තමා හොඳ කොලිටිය මහනවා උබට . තව ඔනි නම් පිටින් හොයලා දෙන්නත් පුලුවන් හැබැයි 20000 ක් වගේ නම් කවර් කරන්න අමාරුයි උබ කැමතිනම් කතා කරපන් මම උබට සාම්පල් එවන්නමී. ( 0710804746 උදේ 8 දවල් 12 අතර ගනින් )
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    monada yawana badu??

    fish/cinnamon thama baluwe bn....ape ge gavama tiyenawa fish/cinnamon exporting company ekak...mama buyer kenekva hoyagena uta gihin kohomada kiyanne ?
    uu export karana nisa uta address ehema denna venawane, etekota uu ilaga para mava kapala kelinma aru ekka deal dammoth?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    fish/cinnamon thama baluwe bn....ape ge gavama tiyenawa fish/cinnamon exporting company ekak...mama buyer kenekva hoyagena uta gihin kohomada kiyanne ?
    uu export karana nisa uta address ehema denna venawane, etekota uu ilaga para mava kapala kelinma aru ekka deal dammoth?

    bump...


    macho pm ekak damma ubeta poddak balapnko...podi advice ekak dipanko bn, mama fish thama karanna baluwe..
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    විස්තර අහපු හැමෝටම උත්තර දුන්නා.... pm box බලන්න.... මේ ගැන උනන්දු අය ඉන්නවනම් මට pm කරන්න..... බම්ප් වලට ස්තුති මචන් ලා.