ටාටා වාහන වලට පොඩ්ඩක්වත් ආසා නැති උනත්.... අර ඩිමෝ ලොක්කා එකේ නම් පොඩි ගතියක් තියෙනවා.....![]()

අනිවාර්යෙන්ම.. අනික තව දෙයක් තියෙනවා..
මේකනම් මම දැකලම තියෙන දෙයක්.. අපේ ගෙවල් පැත්තේ ඩීමෝ වෙයා හවුස් එකක් තියෙනවා.. සාමාන්යෙන් මම දන්න විදිහට ඉන්ඩියන් වාහන ගත්තාම කාල සීමාවක් දෙනව නියමිත වේග සීමාවක් තියා ගන්න කියල එන්ජිමේ ආරක්ෂාවට.. සමහරවිට මුලදී කිලෝමීටර් ගාණක් දීල 50kmh ද කොහෙද යන්න කියලනේ කියන්නේ..(හරියටම මතක නෑ) ජපන් වාහනනම් ගොඩක් දුරට ඒ කිලෝ මීටර් ගාණ හදපු තැනදිම සපුරණව කියලයි කියන්නේ..
ඒත් මේවා ඉන්දියාවෙ තොග පිටින් එකට හදන නිසා ඒ කියපු ට්රයල් එකත් පාරිභෝගියා තමයි යන්න ඕනේ..
ඉතින් අර යාඩ් එකේ ඉඳල සමහර කස්ටමස්ලා බොහෝම පරෙස්සමට වාහනේ පැදං යනවා.. සමහරු පවුල් පිටින් එන්නෙ වාහනේ ගෙනියන්න.. ඒ අය ඉතින් සෑහෙන කාලයක් අර කියපු කිලෝ මීටර් ගාණ යනකන් ඇස් දෙක ස්පිඩෝ මීටරේ උඩ තියාගෙන හිමින් හිමින් තමන්ගෙ ගමන් බිමන් යනවත් මම දැකල තියෙනවා..
ඒවුනත්..
ඔය වාහන වරායට ආවට පස්සෙ යාඩ් එකට ගේන්නේ මහ පාරෙනේ.. ඩ්රයිවර් කනෙකුට එක වාරයක් පාසා ගෙවීමක් කරනවා වාහනයක් යාඩ් එකට ගෙනත් දැම්මාම.. ගොඩක් දුරට ඔය වැඩේ වෙන්නෙ රෑ 11න් පස්සේ වාහන එහෙම අඩු වෙලාවට.. ඉතින් ඕය වාහන යාඩ් එකට ගේන වේගෙ ගැන මම කියන්නෙ නෑ..
අපි ඔෆිස් ඇරිලා වෑන් එකේ එද්දි සාමන්යෙන් 80kmh - 100kmh පැනලත් යනව නුවර පාරේ.. ඒ යද්දිත් අපිව ඉස්සර කරගෙන යනවා.. ඩීමෝ බට්ට ලොරි උනත් 70kmh ක විතර වේගෙකින් තමයි යන්නේ.. අඩුම ගාණේ කිලෝ මීටර් 25ක් වත් අලුත්ම එන්ජින් වලට ඔරොත්තු නොදෙන තරම් වේගෙකින් ඕව පාරෙ දුවනවා.. අපේ වෑන් එලවන ඩ්රයිවර්ලත් කියනව "වෙලාවකට අපිත් ඔය වැඩේට ගියාම එන්ජින් නම් ගන්න දෙයක් නැති වෙන්න පාගනව මහත්තයෝ, හයියෙන් ආව තරමට තමයි කීයක් හරි වැඩිපුර හොයා ගන්න ලැබෙන්නෙ" කියලා..
ඉතින් ගොඩක් දුරට ඕව යාඩ් එකට එන ගමනෙදි උනත් එන්ජින් වලට එහෙම හානි වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි කියල තමයි කියන්නේ.. මොකද ගොඩක් ඩ්රයිවර්ල ෆස්ට් සෙකන්ඩ් ගියර් වලදි විතරලු හරියට ක්ලච් එක උනත් පාගන්නේ.. ඉතින් වාහනේ යාඩ් එකට එන පැයක කාලෙට මාස ගාණක් පාවිච්චි කළා හා සමානවෙන්නත් ඉඩ තියෙනවා..

ඔව් ඔය ටික සියඹලාපේ යාඩ් එකට ගේන්නේ රෑට...... ආයේ ඉතින් වරායෙන් එලියට දැම්ම වෙලාවේ ඉදන් එකම ගියර් එක තමාලු..... ඔය අපේ වැඩ කරන උනුත් හිටි ගමන් යනවනේ..... !! 

බුම්ප්. දැන් isuzu,toyota, nissan, mitshbhishi,mazda, ඔක්කොම hybrid ලොරි ගහල බන්.


රත්තරං;20333634 said:පට්ට. වෙනස්ම ත්රෙඩ් එකක්..
අර බොලෙරෝ එක නිකන් පරන ලොරියක් වගේ උනාට වෙඩිල්ල වගේ යනවනේ බන්. අනික තෙල් 15 පැනලා කරනවා![]()

පල්සරෙන් පස්සේ ඉන්දියන් වාහනේකට හොදක් කියනවා දැක්කමයි මාමේ උඹ.....!! 

ඔව් ඔය ටික සියඹලාපේ යාඩ් එකට ගේන්නේ රෑට...... ආයේ ඉතින් වරායෙන් එලියට දැම්ම වෙලාවේ ඉදන් එකම ගියර් එක තමාලු..... ඔය අපේ වැඩ කරන උනුත් හිටි ගමන් යනවනේ..... !!
![]()


පල්සරෙන් පස්සේ ඉන්දියන් වාහනේකට හොදක් කියනවා දැක්කමයි මාමේ උඹ.....!!
![]()
මචන් දැන් අලුත් ඩිමෝ බට්ටෙක් ලක්ෂ නමයක් විතර වෙනවා නේද?
මගේ අද්දැකීම අනුව ඒ ගානට ජපන් එකක්ම ගන්න එක වටිනවා.
1996 – 1998 වගේ වැනට් / බොන්ගෝ යකඩ බෆර් ආව එකක් 9.00 - 9.50 කට ගන්න පුළුවන්.
පෙනුම ටිකක් අවුල් උනත් පට්ට ගහන්න පුළුවන්.
රීකන්ඩිශන් පාර්ට්ස් ඕනේ තරම් තියෙනවා. පාර්ට්ස් මිලත් අඩුයි.
ඩබල් වීල් එකක් ගත්තොත් හොදට බර දාන්නත් පුළුවන්
![]()

පොඩිවට බිස්නස් එකක් කරන පොරක්ට ජපන් පරන ලොරියක් ගන්න එක හොදයි කියල මට නම් හිතෙන්නෙ, මොකද බැරි වෙලවත් බිස්නස් එක කරගෙන යනකොට විවිධ හේතු නිසා සල්ලි හිර උනොත් ඉන්දියන් එකක් ගත්තොත් ලොකු පාඩුවන් වෙනව විකුනනකොට. හැබැයි ජපන් එකක් නම් ගත්ත මිලට ආසන්නව විකුනගන්න පුලුවන්. ඒවගේ දේවල් උනත් බලන්න වෙනව නේද ?





penuma awul koheda bn, ara huchakku ekka baladdi kochchara hodaida![]()
, turbo engine ekak thiyenne, ac power thiyenawa, carpet road or highway yaddi danenne naha, normal paraka yaddi nam gassenawa... 
oka mala jarawak![]()
![]()
ටොම් මාමාට මාගේ බලවත් විරෝධය.....![]()
![]()
![]()
කෝ බොල ටොම් මාමේ මේක.....??-Rep
![]()
