බිස්නස් කෙරුවාව..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    china walin lot eka gaththama cost wenne Rs 25 wage.. danna ekek karanawa..
    samsung, nokia kiyala gahala thiyenne habai fake..


    pita palath wala 1000 wiknanne. ithin hithapan 25ta aran 1000 ta denakota profit kohomada kiyala.. 4000% :lol:
    ------ Post added on Apr 24, 2024 at 6:37 PM
    chaina walin genne kohoda alibaba nathwa derect kohoda contact karganne
     
    • Like
    Reactions: Psiko

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    chaina walin genne kohoda alibaba nathwa derect kohoda contact karganne
    aduwata gannawa nam ehe gihin seller kenek set karan ganna ona.. Alibaba eke inne resellers la..

    meketh oya apple 1st quality airpod, mini ups arawa mewa wikke ekek..
    owa okkoma hithanna bari tharam hena loku profit ekak thiyala wikunanne.. :lol:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    හොඳ කස්ටමර් බේස් එකක් තියේ නම් බැරි නෑ

    අපි නොහිතන පැති වල ලාභ වැඩියි
    උදා: ශොපින් බෑග්, ප්‍රාග්ධනය අඩුයි
    එක බෑග් එකකින් රුපියල් 5 ගානේ ලාබෙ තියලා දවසට 1000 විකුණුවත් 5000
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මන් නිධන් ගැන කිව්ව නිසා ඇහුවේ ..ඔහෙත් තියේද නිධන් මන් හිතුවේ මොනරගාල පොලොන්නරැවල විතරයි කියලා
    lankawa watema thiyanwa bn gaththa gaththa kuwata gaththa ekeknm ne karana eka himin gema deela paththkata wenawa
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,157
    113
    🤍
    ඒක මචං හරියටම කියන්න අමරුයි.. අපි බිස්නස් මයින්ඩ් එකෙන් හිතන්න ගත්තාම අපි අවට තියෙන ඔනෑම දෙයක් බිස්නස් එකක් විදියට කන්වර්ට් කරන්න පුලුවන්..

    Rock Buddy කියන්නෙත් ඒ වගේ එකක් තමයි..​


    View attachment 228747
    උබ මේක බලල ඇති කියලා හිතනවා... අපි හිතන විදිය වෙනස් කරගන්න පුලුවන් සුපිඩිම පොතක් මට සෙට් උන
    https://www.booksfree.org/rich-dad-poor-dad-pdf-free-download/



    Ouuuu
     
    • Love
    Reactions: lkkolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    labeta kilo ganata gena fake samsung headset kade wikunanne ekak Rs 1500
    daraz eke ekak Rs 200
    unta 1 kata Rs 10 wath cost wenne nathuwa athi..
    ithin profit nadda..
    අම්මෝ ඔව් බං ලංකාවෙ බිස්නස් කාරයො ගැන කතා කරල වැඩක් නෑ
    බොරුවම තමා කරන්නෙ
     
    • Like
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    tax kohomada mchan wadinwada ambanaka
    6.JPG

    mam me cable 1500 genwa.

    125193 mata une me gana
    sea cargo ekn damme un gaththa 25k
    kohomahari 150k wage giya okotama mathaka vidiyta
     
    Last edited:
    • Love
    Reactions: Nidarshana_k

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    mata kauruhari import karana hati kiyala diyan
    Inbox waren
    View attachment 228751
    mam me cable 1500 genwa.

    125193 mata une me gana
    sea cargo ekn damme un gaththa 25k
    kohomahari 150k wage giya okotama mathaka vidiyta
    ubta custom tax wadune nadda? China to lanka
    Freight forwarder kenek harahada gennuwe

    podiyata shop tikak alln yanwa unta wholesale danne bn
    godak shop wala bil to bill yanne bn cash walta karanwa hari adui
    ekiyanne uba nayata badu dala enawada passe gewanna kiyala
    ------ Post added on Apr 25, 2024 at 7:05 AM
     
    • Like
    Reactions: lkkolla

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    රොබර්ට් කියොසාකි කියන්නෙ බැංක්‍රප්ට් වෙන්න ඔන්න මෙන්න උනාට පස්සෙ බිස්නස් වෙන්චර් එකක් විදිහට මේ වගේ පොත් ලියලා වර්ක් ෂොප් කරලා ඒකෙන් ගොඩක ගිය එකෙක් (කෝස් කරලා ගොඩ ගිය එකෙක්). හොයාලා බලපං. ගන්න තියන දේවල් ගනිං උගෙන්. හැබැයි අල්ටිමේට් ගුරු කෙනෙක් විදිහට පිස්සෙක් වගේ අදහන්න එපා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,157
    113
    🤍
    රොබර්ට් කියොසාකි කියන්නෙ බැංක්‍රප්ට් වෙන්න ඔන්න මෙන්න උනාට පස්සෙ බිස්නස් වෙන්චර් එකක් විදිහට මේ වගේ පොත් ලියලා වර්ක් ෂොප් කරලා ඒකෙන් ගොඩක ගිය එකෙක් (කෝස් කරලා ගොඩ ගිය එකෙක්). හොයාලා බලපං. ගන්න තියන දේවල් ගනිං උගෙන්. හැබැයි අල්ටිමේට් ගුරු කෙනෙක් විදිහට පිස්සෙක් වගේ අදහන්න එපා
    Hamogenma ganna tiyn de gannawa ..


    Adahan na cuddah
     
    • Love
    Reactions: lkkolla