බිසිනොස් එකක් කරන්න හිතුනා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    එකෙන්ම කොල්ලනේ
    මට මේකට සම්පුර්ණයෙන්ම බහින්න ඕනේ
    ඒත් මට එච්චර ආර්ථික ශක්තියක් නෑ. සිංහලෙන් කිව්වොත් ණය වාරිකේ ගෙවන්න සල්ලි තියෙන්න ඔනේ.
    එක නිසා ජොබ් එක අත් ඇරලා එක පාරටම මේකට බහින්න බෑ මට.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මටත් සම්ප්ර්ණයෙන්ම බිස්නස් පැත්තට එන්න ඕනේකමක් තියෙනවා
    බට් තාම මුලනේ
    එක නිසා ජොබ් තියා ගන්න එක ඇගට ගුණයි කිලයා හිතුනා
    පොත් පත් ගැන නම් අදහසක් තිබ්බේ නෑ
    එකත් මරු අයිඩියා එක ක්ලාස් එකක් ලඟ තියෙන නිසා
    තෑන්ක්ස් මචං

    Job eka thiyagena wadeta bahinna.
    joba atharinna epa.ubata msekata laksha deka thunaka adayamak wath enakan.
    kochchara salli hambunath kadan wetena kota hadi gewilama yanawa.
    rishan11 hoda upades tikak deela thiyenawa.ewa godak hari.

    gedara kawuruhari (amma thaththa nam wada hodayi) aniwa set karanna wenawa othenta.

    raththaran genuth upadesk ganin machan.
    diyunuwen diyunuwata yanna machan.
    11.gif

    11.gif
    11.gif
    11.gif