ඔව් බන්..ඔක්කොටම වඩා හොදම ප්ලෙස් එක ගන්ගරමේ වැවේ...
නාවලත් එහෙම්මම තමා ඊයේ.. අවුලක් නෑ. එහෙම තමා තියෙන්න ඕනේ...
රටක් විදියට ඉදිරියට යන්න නම් එහෙම වෙන්න ඕනේ.
මගේ අම්බෝ අපිට ලමයි හම්බවෙනවා ඒවා දැක්කම

ඔව් බන්..ඔක්කොටම වඩා හොදම ප්ලෙස් එක ගන්ගරමේ වැවේ...
නාවලත් එහෙම්මම තමා ඊයේ.. අවුලක් නෑ. එහෙම තමා තියෙන්න ඕනේ...
රටක් විදියට ඉදිරියට යන්න නම් එහෙම වෙන්න ඕනේ.

මදුශන්කයා අපි බෝඩිමේ සෙට් එක යනවා සන්ඩේ ඇලකන්දේදවසේ හොදම වැකිය.....

ඔව් බන්..ඔක්කොටම වඩා හොදම ප්ලෙස් එක ගන්ගරමේ වැවේ...
මගේ අම්බෝ අපිට ලමයි හම්බවෙනවා ඒවා දැක්කම![]()

සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..
දවසක් මම දැක්කා කලාපේ සෙට් එකක් හොදට කටවල් හප හප ඉන්නවා

තොට මොන රම්ද. වයින් වීදුරුවක් ගහල දෝඩවපු එකනේ

ලොල්...මාවත් දැකල ඇති එහෙනම්ඉස්සර වයිෆ්ගේ ඔෆිස් එකේ අංශයක් තිබුනා STC එකේ. ඒකේ ඉන්න එවුන් දුර බලන කන්නාඩි වලින් සූම් කර කර බලනවා..![]()

විට බන්...චුයින්ගම්ද හප හපා හිටියේ...![]()

පේරා මගේ කකුලුවෝ කරිය කොයි?
ඔන්න මම කිව්ව බෝතල් දෙකම ගෙනාවා.
ඇටත් ගෙනාවා. පිස්ටාචියෝයි ආමන්ඩුයි.
මම අද යනවා. මං අහන්නෙ කෝ මගෙ කකුලුවො කරිය?

මටත් ටික ටික උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ කඩාගෙන වැටීගෙන වැටීගෙන යනවා කියපංකෝ. අර ගල් රංග කියන එවුවා වලින්
උඹට ඔය කොහෙන්ද පාත් උන රංගුවද විශ්වාස මාවද කියපන්....? 

උඹට ඔය කොහෙන්ද පාත් උන රංගුවද විශ්වාස මාවද කියපන්....?
![]()

ඉස්පිරිතාලේ ඉන්න හාදයෙක්ට කකුලුවෝ හදන්න ගිහිලා බැනුමුත් අහලා ඉන්නේ නැන්දම්මාගෙන්..
ඊලඟ පාර ඇවිත් හොඳට හිටියොත් සලකලා බලන්නම්..