බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :baffled:
    නාවලත් එහෙම්මම තමා ඊයේ.. අවුලක් නෑ. එහෙම තමා තියෙන්න ඕනේ...
    රටක් විදියට ඉදිරියට යන්න නම් එහෙම වෙන්න ඕනේ.
    ඔව් බන්..ඔක්කොටම වඩා හොදම ප්ලෙස් එක ගන්ගරමේ වැවේ...
    මගේ අම්බෝ අපිට ලමයි හම්බවෙනවා ඒවා දැක්කම:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන්..ඔක්කොටම වඩා හොදම ප්ලෙස් එක ගන්ගරමේ වැවේ...
    මගේ අම්බෝ අපිට ලමයි හම්බවෙනවා ඒවා දැක්කම:baffled:

    ඉස්සර වයිෆ්ගේ ඔෆිස් එකේ අංශයක් තිබුනා STC එකේ. ඒකේ ඉන්න එවුන් දුර බලන කන්නාඩි වලින් සූම් කර කර බලනවා.. :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සියබලාපේ හදින්දියේ පාර්ක් එකේද බන්..:)
    දවසක් මම දැක්කා කලාපේ සෙට් එකක් හොදට කටවල් හප හප ඉන්නවා

    චුයින්ගම්ද හප හපා හිටියේ...:rolleyes::rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා මාමේ..
    මේ අහන්න..

    අපේ ඉල්ලීම..
    ලබා දෙන්න..

    අපේ සෙටමෝල..
    අපිට දෙන්න..

    හඳට ගිහින්..
    ගෙදර යන්න..

    අපේ සෙටමෝල..
    අපිට දෙන්න..

    university.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉස්සර වයිෆ්ගේ ඔෆිස් එකේ අංශයක් තිබුනා STC එකේ. ඒකේ ඉන්න එවුන් දුර බලන කන්නාඩි වලින් සූම් කර කර බලනවා.. :lol:
    ලොල්...මාවත් දැකල ඇති එහෙනම්:rofl:
    :rofl::rofl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පේරා මගේ කකුලුවෝ කරිය කොයි?

    ඔන්න මම කිව්ව බෝතල් දෙකම ගෙනාවා.


    ඇටත් ගෙනාවා. පිස්ටාචියෝයි ආමන්ඩුයි.

    මම අද යනවා. මං අහන්නෙ කෝ මගෙ කකුලුවො කරිය?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    චුයින්ගම්ද හප හපා හිටියේ...:rolleyes::rolleyes:
    විට බන්...
    පොඩ්ඩක් වැඩිපුර දුන්කොල තිබිල එකේ සැරට තමා හපල තියෙන්නේ..:)
    යන්න කිට්ටුව සවු එහෙමත් බීල යන්න ඇත්තේ ඒ හිටපු විදියටනම්:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා මගේ කකුලුවෝ කරිය කොයි?

    ඔන්න මම කිව්ව බෝතල් දෙකම ගෙනාවා.


    ඇටත් ගෙනාවා. පිස්ටාචියෝයි ආමන්ඩුයි.

    මම අද යනවා. මං අහන්නෙ කෝ මගෙ කකුලුවො කරිය?

    :baffled:
    ඉස්පිරිතාලේ ඉන්න හාදයෙක්ට කකුලුවෝ හදන්න ගිහිලා බැනුමුත් අහලා ඉන්නේ නැන්දම්මාගෙන්..
    ඊලඟ පාර ඇවිත් හොඳට හිටියොත් සලකලා බලන්නම්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මටත් ටික ටික උඹ ගැන මම තියන් හිටපු ප්‍රතිරූපේ කඩාගෙන වැටීගෙන වැටීගෙන යනවා කියපංකෝ. අර ගල් රංග කියන එවුවා වලින්

    :oo: උඹට ඔය කොහෙන්ද පාත් උන රංගුවද විශ්වාස මාවද කියපන්....? :angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: උඹට ඔය කොහෙන්ද පාත් උන රංගුවද විශ්වාස මාවද කියපන්....? :angry::angry:

    උඹව මට 500% විශ්වාසයි. ඒත් සහෝ... හිත කියන දේ මෙන්නෙ මේ.. තප්පරේ වෙනස් වෙනවා නේ. උඹට හිතුනොත් සමලිංගික සේවනය හොඳා කියලා මේ තප්පරේ.. :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :baffled:
    ඉස්පිරිතාලේ ඉන්න හාදයෙක්ට කකුලුවෝ හදන්න ගිහිලා බැනුමුත් අහලා ඉන්නේ නැන්දම්මාගෙන්..
    ඊලඟ පාර ඇවිත් හොඳට හිටියොත් සලකලා බලන්නම්..

    පල පල කෙප්ප ඇද නොබා.:dull:
     
    Status
    Not open for further replies.