බීම නවත්තන්න ක්රමයක්?
මචං අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර නසරාණි වෙන්න බොනවා ගෙදර කට්ටිය කොච්චර නවත්තන්න හැදුවත් හරි ගියෙ නෑ හොස්පිට්ල් එකේ නවත්තලා බෙහෙත් පවා කරා බීම නවත්තන්න ඒත් හරි ගියෙ නෑ කොටින්ම පොරට ඕනකමක් නෑ බොන එක නවත්තන්න පවුලේ අයට තමා පොරගෙ බීම නවත්තන්න ඕන.. ඒ ගෙදර නංගිලා දෙන්නෙක් ඉන්නෙ දෙන්නම තාම ඉස්කෝලෙ යනවා උනුත් මාර දුකක් විදින්නෙ.....අරූ දැන් ගෙවල් දොරවල් විකුණලා හරි බොන සීන් එකේ ඉන්නෙ තව ටික දවසකින් උගෙ නෑයො විදිහට අපිටත් පාරෙ බැහැල යන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ
මචං පොරගෙ බීම නවත්තන්න ක්රමයක් නැද්ද (පොර කැමති නෑ හැබැයි බීම නවත්තන්න) දැන් හොස්පිට්ල් නවත්තලත් බෙහෙත් කරා මානසික ඩොකාලටත් පෙන්නලා බෙහෙත් අරං තියනව ඒත් හරිගියෙ නැති හින්දා බටහිර බෙහෙත් වලින්නං බුවා ගොඩ දාන්න බැරිවෙයි වගේ වෙන මොකක් හරි ක්රමයක් නැද්ද මේකට??
වෙන කරන්න දෙයක් නැතිම හින්දා දැන් කට්ටිය හදන්නෙ මුන්නේශ්වරම් කාලි කෝවිලට යන්න ඒ කෝවිලට ගිහිං මොකද්ද සීන් එකක් කරාට පස්සෙ ඔය වගේ බොන එවුන් drugs ගන්න එවුන් ගොඩක් ඒවා නවත්තලාලු (පාවිච්චි කරන එකා ඒව නවත්තන්න අකමැති උනත් කෝවිලට ගියාට පස්සෙ නවත්තලාලු)මම නං ලොවෙත් ඔය යන්තර මන්තර සීන් විශ්වාස කරේ නෑ (දැනටත් විශ්වාස කරන්නෑ) ඒත් මචං ඒ කිව්ව කතාව බොරුම වෙන්නත් බෑ මොකද අපෙ තාත්තාගෙ යාලුවෙක් ගෙ අයියා කෙනෙක් හිටියා ඔය වගේමයි බොනවා ඒ විතරක් නෙවෙයි බීලා කෑගහලා තනිකර ලැට් එකක් වෙන පොරක් පොර ඔය කෝවිලට එක්කන් ගිහිං දැන් අරක්කු කටේ තියන්නෑ උනේ කොහොමද කියලා පැහැදිලි කරන්න බෑ හැබැයි එහෙම වෙලා තියනවා
මට උබලාගෙන් දැනගන්න ඕනෙ මේ ටික මචං
1.ඔය කියන මුන්නේශ්වරම් කාලි කෝවිලට ගිය කෙනෙක් ඉන්නවද?ඇත්තටම ඔය කියන දේ එතනින් කරගන්න පුලුවන් වෙයිද ??ගියපු උන් පොඩි රිවීව් එකක් දාපන් මොකද්ද උනේ කියලා
2.බොන එක උගෙ කැමැත්ත නැතුව සම්පූර්ණෙන් නවත්තන්න පුලුවන් උබලා දන්න වෙන මොකක්ම හරි ක්රමයක් තියනවද (යන්තර මන්තර සීන් වලින් හරි කමක් නෑ වැඩේ වෙන්නයි ඕන)
හැම ෆීල්ඩ් එකකම උන් කිරියෙ ඉන්නවනෙ මේවා දන්න එකෙක් හරි අනිවා ඇති උදව්වක් දියන් එක ජීවිතයක් ගොඩ දාන්න නෙවෙයි මුලු පවුලක්ම ගොඩ දාන්න (රෙප් 6+ බැගින් දෙනු ලැබේ)