බෙහෙතක් තියෙනව esperal ද කොහෙද කියල
උගේ කෑමට හොරෙන් දාලා දීපන්
අවුලක් නෑ
හැබැයි මාට්ටු උනොත් පොරට මල පනී
ඒකට හරියනවද බං ??ආය බොන්නෙම නැද්ද
බෙහෙතක් තියෙනව esperal ද කොහෙද කියල
උගේ කෑමට හොරෙන් දාලා දීපන්
අවුලක් නෑ
හැබැයි මාට්ටු උනොත් පොරට මල පනී
දවස් 10ක් භාවනා කරන්න යවපන්
තෝ වගේ ගො0 හරකෙක් යකෝ! මෝඩ මුසලයෙක්...ඒකට හරියනවද බං ??ආය බොන්නෙම නැද්ද

ලේසි නැහැ බං ඕක නම්..කරුමේ තමා..අපේ මාම කෙනෙකුත් ඔය වගේ බීලම මළා සිරෝසිස් හැදිලා...

ehena hama nasaraniyawama beraganna bea.
Kali kovil hari dewaleta gihin manussayekwa counsel karanna puluwan uu eewa gana lokuwata wiswasayak tyenawanamne.
MENTAL CAGE ekakata daanna wenawa uuwa

Mamata ithuru nowenna umba beepan..nathnam apita set karapan

බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:12 PM -11
බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:00 PM gon athal epa hamawelema
බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 02:51 PM mole pukeda bung?
හම්බේ,,, මෙන්න.. අහිංසක කෙල්ලෙක්ගෙ nude photo leak උනාම thread අටවාගෙන බල්ලෝ වගේ පොර කන එකට මුකුත් නොකියන ඊනියා එළකිරි සුචරිත වාදීන්..!
නිකන් bump කියල ගහන්න කම්මැලි නිසා එහෙම comment එකක් දැම්මේ.. ඇයි මෙච්චර රිදීල..?![]()

BUMP!මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් බොන එක නැවැත්තුව හොරෙන් බෙහෙතක් කෑම වලට දාල දීල . ඒ බෙහෙත් මාස දෙකක් බොනකොට බොන්න බැරි වෙනව . ඒ කියන්නෙ පොඩ්ඩක් බිව්වත් පොරගෙ ඔලුව කැක්කුම එනව අම්බානකට . සමහර වෙලාවට මැරෙන්න කෑ ගහනව බුදු අම්මෝ මගෙ ඔලුව කියල . පස්සෙ බොන්නම බැරුව ගියා පොරට. බෙහෙත් ගත්ත තැන ඕන්නම් අහල කියන්නම්
බෙහෙත දෙනකල් විතරයි, නැවැත්තුවාම ආයෙ බොනවා. මගෙ යාළුවෙක්ගෙ මාමා කෙනෙක්ට කොහොම හරි මේක දෙනවා හොරෙන්, ඌ තාම දන්නෙ නෑ![]()
කසියද ගහන්නේ
ඔවා නවත්තන්න නම් බැරි වෙයි බන්
වලකජ්ජ ගහනකම් බලන් ඉන්න තමයි ඉතින් තියෙන්නේ .
පෙර කල පවක් ගෙවන්නේ
මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් බොන එක නැවැත්තුව හොරෙන් බෙහෙතක් කෑම වලට දාල දීල . ඒ බෙහෙත් මාස දෙකක් බොනකොට බොන්න බැරි වෙනව . ඒ කියන්නෙ පොඩ්ඩක් බිව්වත් පොරගෙ ඔලුව කැක්කුම එනව අම්බානකට . සමහර වෙලාවට මැරෙන්න කෑ ගහනව බුදු අම්මෝ මගෙ ඔලුව කියල . පස්සෙ බොන්නම බැරුව ගියා පොරට. බෙහෙත් ගත්ත තැන ඕන්නම් අහල කියන්නම්
බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:12 PM -11
බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:00 PM gon athal epa hamawelema
බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 02:51 PM mole pukeda bung?
හම්බේ,,, මෙන්න.. අහිංසක කෙල්ලෙක්ගෙ nude photo leak උනාම thread අටවාගෙන බල්ලෝ වගේ පොර කන එකට මුකුත් නොකියන ඊනියා එළකිරි සුචරිත වාදීන්..!
නිකන් bump කියල ගහන්න කම්මැලි නිසා එහෙම comment එකක් දැම්මේ.. ඇයි මෙච්චර රිදීල..?![]()
6+"බෙදා හදාගෙන කාපං.."
"ලින්ක් එක එවපං..."
වගේ පොස්ට් වලට නම් - rep හම්බෙන්නේ නැතුව ඇති..