බීම නවත්තන්න ක්‍රමයක්?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    බෙහෙතක් තියෙනව esperal ද කොහෙද කියල
    උගේ කෑමට හොරෙන් දාලා දීපන්
    අවුලක් නෑ
    හැබැයි මාට්ටු උනොත් පොරට මල පනී

    ඒකට හරියනවද බං ??ආය බොන්නෙම නැද්ද
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒකට හරියනවද බං ??ආය බොන්නෙම නැද්ද

    බෙහෙත දෙනකල් විතරයි, නැවැත්තුවාම ආයෙ බොනවා. මගෙ යාළුවෙක්ගෙ මාමා කෙනෙක්ට කොහොම හරි මේක දෙනවා හොරෙන්, ඌ තාම දන්නෙ නෑ:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    ලේසි නැහැ බං ඕක නම්..කරුමේ තමා..අපේ මාම කෙනෙකුත් ඔය වගේ බීලම මළා සිරෝසිස් හැදිලා...

    කාලකණ්ණි බං මැරිලාවත් යනවනං එකක් මැරෙන්නැති එකනෙ ප්‍රශ්නෙ:angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    Mamata ithuru nowenna umba beepan..nathnam apita set karapan

    මාත් බොන එකෙක් බං මේ වගේ කාලකණ්ණි හින්දා තමා බොන එවුනුත් චාටර් වෙන්නෙ :angry:

    හැබැයි මේවා දකිනකොට නං ආතල් එකටවත් කටේ තියන්න අප්පිරියා හිතෙනවා අපිත් නාකි උනාම මේ වගේ වාත කේස් වෙයි කියලා හිතිලා
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කසියද ගහන්නේ

    ඔවා නවත්තන්න නම් බැරි වෙයි බන්

    වලකජ්ජ ගහනකම් බලන් ඉන්න තමයි ඉතින් තියෙන්නේ .

    පෙර කල පවක් ගෙවන්නේ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:12 PM -11
    බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:00 PM gon athal epa hamawelema
    බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 02:51 PM mole pukeda bung?

    හම්බේ,,, මෙන්න.. අහිංසක කෙල්ලෙක්ගෙ nude photo leak උනාම thread අටවාගෙන බල්ලෝ වගේ පොර කන එකට මුකුත් නොකියන ඊනියා එළකිරි සුචරිත වාදීන්..!

    නිකන් bump කියල ගහන්න කම්මැලි නිසා එහෙම comment එකක් දැම්මේ.. ඇයි මෙච්චර රිදීල..? :baffled:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    :rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් බොන එක නැවැත්තුව හොරෙන් බෙහෙතක් කෑම වලට දාල දීල . ඒ බෙහෙත් මාස දෙකක් බොනකොට බොන්න බැරි වෙනව . ඒ කියන්නෙ පොඩ්ඩක් බිව්වත් පොරගෙ ඔලුව කැක්කුම එනව අම්බානකට . සමහර වෙලාවට මැරෙන්න කෑ ගහනව බුදු අම්මෝ මගෙ ඔලුව කියල . පස්සෙ බොන්නම බැරුව ගියා පොරට. බෙහෙත් ගත්ත තැන ඕන්නම් අහල කියන්නම්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,833
    2,669
    113
    Kadawatha, Sri Lanka
    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් බොන එක නැවැත්තුව හොරෙන් බෙහෙතක් කෑම වලට දාල දීල . ඒ බෙහෙත් මාස දෙකක් බොනකොට බොන්න බැරි වෙනව . ඒ කියන්නෙ පොඩ්ඩක් බිව්වත් පොරගෙ ඔලුව කැක්කුම එනව අම්බානකට . සමහර වෙලාවට මැරෙන්න කෑ ගහනව බුදු අම්මෝ මගෙ ඔලුව කියල . පස්සෙ බොන්නම බැරුව ගියා පොරට. බෙහෙත් ගත්ත තැන ඕන්නම් අහල කියන්නම්
    BUMP!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    බෙහෙත දෙනකල් විතරයි, නැවැත්තුවාම ආයෙ බොනවා. මගෙ යාළුවෙක්ගෙ මාමා කෙනෙක්ට කොහොම හරි මේක දෙනවා හොරෙන්, ඌ තාම දන්නෙ නෑ:P

    ඩොකෙක්ට කියලා ලියාගන්න පුලුවන්ද ඕක
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    කසියද ගහන්නේ

    ඔවා නවත්තන්න නම් බැරි වෙයි බන්

    වලකජ්ජ ගහනකම් බලන් ඉන්න තමයි ඉතින් තියෙන්නේ .

    පෙර කල පවක් ගෙවන්නේ

    අරක්කු බොන්නෙ බං ඔව් මැරිලා යනවනං ඒකත් එකක්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් බොන එක නැවැත්තුව හොරෙන් බෙහෙතක් කෑම වලට දාල දීල . ඒ බෙහෙත් මාස දෙකක් බොනකොට බොන්න බැරි වෙනව . ඒ කියන්නෙ පොඩ්ඩක් බිව්වත් පොරගෙ ඔලුව කැක්කුම එනව අම්බානකට . සමහර වෙලාවට මැරෙන්න කෑ ගහනව බුදු අම්මෝ මගෙ ඔලුව කියල . පස්සෙ බොන්නම බැරුව ගියා පොරට. බෙහෙත් ගත්ත තැන ඕන්නම් අහල කියන්නම්

    මේක තමා භාණ්ඩේ. එක එකාට රිඇක්ට් කරන විදිහ වෙනස් ඇති, මගේ යාළුවාගෙ මාමට නම් මේක නොදුන්න ගමන් බොන්න පුළුවන් වෙනව, කාලයක් මේක ලංකාවේ නැතිව උන් පුදුම දුකක් වින්දා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:12 PM -11
    බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 03:00 PM gon athal epa hamawelema
    බීම නවත්තන්න ක්‍රමයක්? 12-07-2018 02:51 PM mole pukeda bung?

    හම්බේ,,, මෙන්න.. අහිංසක කෙල්ලෙක්ගෙ nude photo leak උනාම thread අටවාගෙන බල්ලෝ වගේ පොර කන එකට මුකුත් නොකියන ඊනියා එළකිරි සුචරිත වාදීන්..!

    නිකන් bump කියල ගහන්න කම්මැලි නිසා එහෙම comment එකක් දැම්මේ.. ඇයි මෙච්චර රිදීල..? :baffled:

    ඉල්ලං කාල නේද :rofl: 6+
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    "බෙදා හදාගෙන කාපං.."

    "ලින්ක් එක එවපං..."

    වගේ පොස්ට් වලට නම් - rep හම්බෙන්නේ නැතුව ඇති..

    NEDDA BAN ALUTH MOKUTH
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් බොන එක නැවැත්තුව හොරෙන් බෙහෙතක් කෑම වලට දාල දීල . ඒ බෙහෙත් මාස දෙකක් බොනකොට බොන්න බැරි වෙනව . ඒ කියන්නෙ පොඩ්ඩක් බිව්වත් පොරගෙ ඔලුව කැක්කුම එනව අම්බානකට . සමහර වෙලාවට මැරෙන්න කෑ ගහනව බුදු අම්මෝ මගෙ ඔලුව කියල . පස්සෙ බොන්නම බැරුව ගියා පොරට. බෙහෙත් ගත්ත තැන ඕන්නම් අහල කියන්නම්

    හොයලා කියපන් දෙයියො:love: