ඔය වගේ කේස් වලට ගෑණිට බොරු කියන්න ඒපා බං.
මේ වගේ දේවල් තමා පවුල් ප්‍රශ්ණ වලට මුල වෙන්නේ.
දැන් දැක්කනේ බොන සීන් ඒක වහන්න ගිහින් තව මගුලක් අහ ගත්තා.
උඹේ කතාවෙන් මට තේරුන දේවල් ටිකක් තියනවා. වැරදිනම් කියපං මචං.
1. උඹේ වයිපරේ ටිකක් වසයි
2. උඹ මීට කලින් පොඩි පොඩි සීන් ටිකක් චාටර් කරගෙන තියනවා (කෙල්ලොන්ගේ හුටපට / නන්නපෝල් වෙන්න බීලා වගේ ඒ්වා)
මේ ප්‍රශ්ණේ බේරගන්න උඹට ක්‍රම ටිකක් තියනවා.
1. උඹ ගෑනිව ටිකක් ශේප් කරගෙන ඒයා ගෙදර ඉන්න වෙලාවට බියර් එකක් බීලා නෝමල් ඒකේ ඉදපං. (පුලුවන්නම් පෙන පුකෙන් ඒන්නම බීලා ගුටි කාපං ගෑනිගෙන්)
ගෑනිට තේරෙන්න ඇරපං මූ බිව්වට වර්චස් වෙන්නේ නෑ. නෝමල් ඒකේ ඉන්නවා කියලා.
ඒතකොට ටිකෙන් ටික උඹ බොන ඒකට අවුලක් නැති වෙයි.
හැබැයි ඉතිං ගෑනි අමද්‍යප ව්‍යාපාරයේ සභාපති වගේ අරක්කු ඒහෙම පෙන්නන්නම බැරි කෙනෙක් නම් තත්ත්වෙ තව අමාරු වෙයි.
2. කතා කරලා විසදගන්න එක.
ටිකක් ශේප් ඒකේ හොද මූඩ් එකක් තියන වෙලාවක් බලලා කතා කරලා බලපං. ඉදලා හිටලා එකක් දෙකක් දාගන්න අවසර හදා ගන්න පුලුවන් වෙයි



LOL
wife gedara enawa kiwwama uba ay paratawela raawenakan hitiye?
anith eka owa prashna newei bro. wife ta gift ekak aragena deela shape karaganin.
හප්පා ගෑනුන්ගේ සැකේ ඇරෙන් නෑ බං කල්ප ගානක් යනකන් උඔ මොනව කලත්
මතු භවයෙදී බලපන් ට්‍රයි කරලා
උබට ජය


