මේ ත්‍රෙඩ් එක දාල ඒකට කමෙන්ට්ස් වැඩිහරියක් දාල තියන්නෙ හම්බයො.මොකද මේ කඩේ හම්බ කඩයක් නිසා. අනිවාර්යෙන්ම ප්‍රියංගය ඔය ගේම ඉල්ලන්නෙ ඔය කඩේ හම්බ කඩයක් නිසා.ප්‍රියංග නෙමෙයි බිල්ගේට්ස් ආවත් කතාව ඇත්තනෙ. ගොඩක් මුස්ලිම් කඩවලින් ඔය වගේ බොරු බිල් දානව.මටත් ඔය වගේ වැඩ වෙලා තියනවා. අන්තිමට කපටි හම්බයා සොරි සර් කියල ඉතිරි දෙනවා.(දැන්නම් මුස්ලිම් කඩවලින් කන්නෙ නෑ හත් අවුරුද්දක් බඩගින්නෙ හිටියත්) කෑවටපස්සෙ ගොඩක් එවුන් බිල බලල ගාණ හදන්නෙ නැතිව ඔහේ යනව.
මේක බීලද කෝටිපතියෙක්ද නැද්ද කියන එක නෙවෙයි හොයන්න ඕනෙ. කඩවලින් මිනිස්සුන්ව හූරගෙන කන එකට විරුද්ධ වෙයල්ල. අසාධාරණය වෙනුවෙන් කතාකරපු එකාට බැනපු එවුන්ටත් මේවගේ හෝටල් වැඩිවැඩියෙන් සෙට් වෙන්න ඕනෙ. යන යන තැන බිල් වැඩිපුර වැටිල, සල්ලි හූරගෙන කන හොරුන්ට අහුවෙන්න ඕනෙ. එතකොට තමයි තේරෙන්නෙ.
මේක බීලද කෝටිපතියෙක්ද නැද්ද කියන එක නෙවෙයි හොයන්න ඕනෙ. කඩවලින් මිනිස්සුන්ව හූරගෙන කන එකට විරුද්ධ වෙයල්ල. අසාධාරණය වෙනුවෙන් කතාකරපු එකාට බැනපු එවුන්ටත් මේවගේ හෝටල් වැඩිවැඩියෙන් සෙට් වෙන්න ඕනෙ. යන යන තැන බිල් වැඩිපුර වැටිල, සල්ලි හූරගෙන කන හොරුන්ට අහුවෙන්න ඕනෙ. එතකොට තමයි තේරෙන්නෙ.
මුගේ බොරු පොයිය. සල්ලි කාරයින්ටත් ලැජ්ජා කරනවා මේ වගේ ගොං උට්ටලා. නූගත්කම බේරෙනවා. පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න නම් නියම ඩයල් එක. අපේ ගොං උට්ටලටත් මේ වගේ ගොං උට්ටලා වීරයෝ. මුගේ වීඩියෝ වල අපේ ගොං බයියේ කමේන්ට් දාලා තියෙනවා මූව 2020 ජනාධිපති කරන්න ඕන කියලා.
අඩෝ මම හිතුවේ මම විතරයි මේකේ පොහොට්ටු වහල්ලුන්ට බනින්නේ කියලා
ඔය වහල්ලුන්ට ඔහොම එවුන්ව තමයි බන් ලේසියෙන් මාකට් කරන්න පුළුවන්
මුන් මොන කොටිපත්යෝද බන්
අඩෝ මම හිතුවේ මම විතරයි මේකේ පොහොට්ටු වහල්ලුන්ට බනින්නේ කියලා
ඔය වහල්ලුන්ට ඔහොම එවුන්ව තමයි බන් ලේසියෙන් මාකට් කරන්න පුළුවන්
මුන් මොන කොටිපත්යෝද බන්
Mepaara Rajithata chande deepan. Dan u janadhipathi kamata illanna hadanne.
අම්මටසිරි සීයේ...සිරිසේනටයි...රනිල්ටයි පුක දීලා රටටම කෙලවන්න දායක උන එකෙක් කියනවා අනිත් උන් වහල්ලුලු....
නහින දෙහින කාලේ මොන දේශපාලනේද


මේකයි බිල වැරදි නම් ඒක හදාගන්න පුලුවන්.කැෂියර් ඒක හදල දෙනව.කන්න ගියාම වැට් සර්විස් චාජස් ගහනව.ඒක නිසා ගෙදරම උයාගෙන කන එක තමයි හොඳ?අනිත් එක ඇයි ඔතන මම හතරවේනි කෝටිපතිය මම මේක වස්සනවා වගේ ඒවා ටෝක්ස් දෙන්නේ.උන් මුස්ලිම සිංහලද කියන එක මම දන්නේ නෑ.අනිත් එක ලංකාවේ දහවැනි කෝටිපතියත් කෝටි තිස්දාහක් තියෙනව වත්කම.මූට හෙමෙනම් කෝටි පනස්දාහක්වත් තියෙන්න ඔන.ඒ වගේ එකෙක් ඔය නාන් හොටෙල් වල කන්නේ ඇයි.රත්නපුරේ ස්ටාර් ක්ලාස් ඒව ඇතිනේ![]()
අනිවා බන්! ඒකනම් ඇත්ත. මෙහෙම උනාම තමයි සල්ලි වල අගයක් නැත්තේ. කඩේ එකාට අදාල නෑනෙ හම්බකරන්න තියෙන අමාරුව. අපි නිකන් වැඩියෙන් ගෙවල පුක පිහදාගෙන එන්න තියෙන්නෙ. එහෙම පකේ ඔස්තාර්ලනෙ බන් මේකෙ ඉන්නෙ.
තමන්ට තියෙන සල්ලි බලයෙන් හරි මෙහෙම දේවල් සමාජගත කරන එක හොඳයි, මුන් හැමදාම පොඩි මිනිහටත් කරනව ඇත්තෙ ඔය ටික තමයි.
බිල් එක 760 ලන්කාවෙ අපි වගෙ මිනිහගෙ පඩිය 30000.00
උබ කියන්නෙ එක වේලක් කන්න දවසෙම පඩිය දෙන්න කියලද ?
අපිට මොන බටර් නාන්ද බන්...
පොල් සම්බොලයක් හදල සුදු හාලෙ බතට ඒක කාල රට ගොඩ නගන්න බදු ගෙවන්න තියෙනව අපිට...
අපි එහෙමය් බන් මේ පවතින සිස්ටම් එකට සපොට් කරන්නෙ
උඹ ඔය කිව්වේ රුපියල් වලින්ද...riyal වලින්ද ?
රුපියල්/රියාල්/ඩොලර් කියල නැහැ සහො 