බීල මාට්ටු..

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,895
    6,763
    113
    38
    Galle
    ජින්තුවා;20983126 said:
    ඊයේ බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව සිංහලු. දැන් දඩේ 25000 ද?

    ඇයි බං බීල වාහන පදින්නේ? උඹ කාව හරි යටකලොත් ඒ මනුස්සයාගේ පවුලට මොකද වෙන්නේ ? මොකක් උනත් මට මොකෝ නේද? මගේ නෙවෙයි නේ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    ඇයි බං බීල වාහන පදින්නේ? උඹ කාව හරි යටකලොත් ඒ මනුස්සයාගේ පවුලට මොකද වෙන්නේ ? මොකක් උනත් මට මොකෝ නේද? මගේ නෙවෙයි නේ

    ඒ පවුල මුට බාරගත්තහැකිනේ.........:D
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ජින්තුවා;20983169 said:
    සතියට දවස් 4 වත් සෙට් වෙනව. ඉතින් ඔයි ඕක කොරන්න බෑනේ.. බීල ඉවර වෙලා uber එකක් අරන් ගෙදර එන ඒක මට ලාබයි. පොලිසියෙන් ඇල්ලුවොත් 1000 දෙන්න ඕනේ. uber ඒකට යන්නේ 500, 600 වගේ. :dull:

    ඉතින් එහෙම පලයන්කො බීල ගිහින් මිනිස්සු මරන්නෙ නැතුව :angry: