ටික කාලෙකට කලින් බුකිය පැත්තේ යන්න බෑ BYD ගත්ත උන්ගෙ හෑලි, පම්පෝරිය අහන්න උනා, පස්සෙ උන් එක එක charge level තියන් කොච්චර දුර යන්න පුලුවන්ද කියලා හැමිනෙන ඒවා බලන්න උනා.
ඊටපස්සෙ BYD ගන්න සල්ලි නැති ඒත් වාහනයක් නැත්තන් අඩු කුලේ කියලා හිතපු උන්ගෙ fronx magnite රැල්ල ආව.
ඊටපස්සෙ දවස් 2 3කට පස්සෙ අර වල්ලගේද මොකාගෙද තාත්ත මැරුන එකට හෑලි ලියන්න ගත්තා. යකෝ අරූට ක්රිකට් ගහනවට සල්ලිත් ගෙවනවා, කොටින්ම උගෙ රස්සාව. ඒත් අපේ කන්න බොන්න නැති හුකන්නලා ඌව හෝද හෝද හැමිනෙනවා.
රැල්ලක් ආවම සති 2 3ක් දුවනවා, ඒත් වල්ලගේ ගෙ රැල්ලට දවස් දෙකයි යන්න උනේ iphone 17 රැල්ල ආව. දැන් හැම එකාම iphone එකක් අරන් ඒකේ photo එකක් ගහලා හෑලි ලියනවා.
ඔය අස්සෙ අර පරන ලව් එක බදාගෙන photo එකක් දාල හෑල්ලක් ලියපු රැල්ලත් හැඳි ගෑවිලා ගියා iphone සීන් එක නිසා.
මේ හුකන්නලාට බන් social media validation නැත්තන් ජීවත් වෙන්නත් බෑ වගේ සීන් එකක් තියෙන්නෙ.