පෝරිසාදයා;23276969 said:
ඩේටා ටික අපරාදේ.හොද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරතෑකි.![]()

අපරාදෙ බං,,,,,, ,වැඩකට ඇති හුයන්නක් දාපල්ලා,,මහ මීහරකා ගාල දක්කන් යනවා,,,රැලේ උන් එහෙයි කිය කිය තප්පුලනවා,,,
පෝරිසාදයා;23276969 said:
ඩේටා ටික අපරාදේ.හොද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරතෑකි.![]()

.. අර පිටුදූවෙ හාමුදුරුවන්ගෙ නම් බණ පදයක් හරි ඇහෙනව මේකෙ මොකුත්ම නැ එක එකාගෙ පුරාජේරුව විතරයි.. 

පෝරිසාදයා;23277054 said:බුදු දහම විකෘති කලා මිනිස්සු මුලා කරා මිත්යාව වැපුරුවා
කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.
කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.
කර්මය අනෙක් අතකින් ප්රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.
වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය
ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.
අනේ මං දන්නෑ බං ..උඹලා මොනවා ඉගෙන ගන්නවද කියලා මේ බමුන්ණන්ගෙන් ,,උඹලා හරියට දැන උගත් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය අහාලම නැත්ද?? නිවැරදි ධර්ම ග්රන්ථයක් කියලවම නැත්ද??? දැන් මෙතන හරියට පහැදිලි කිරීමක් කලා කියලා උඹ හිතනවද????
අනික මේවා දහම් පාසල් වල චූටි කාලෙ ඉගෙන ගත්තු දෙවල්
...පව් ,,මට දුකයි උඹලා ගැන,,,අනික මොනවද බං මේ බොරු අහන්නෙ ,,අංගුලිමාල රහතන් වහන්සෙ ගිහිකල ගුරු පූජාවක් වෙනුවෙන් මිනී මැරුවා,,, එතකොට ප්රාණඝාත අකුසලය වෙලා නැහැ කියලද මේ බමුණා කියන්නෙ,,, මොනවද බ්ං මෙය් ගොන් කතා,,,එහෙම නම් මට කුකුලෙක් මරලා දානයක් දුන්නොත් මට කර්මය සකස් වෙන්නෙ නැහැනෙ,,, මොකද මට තියෙන්නෙ දානය දීමෙ චේතනාවනෙ,,,, හරියට දැන උගත් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගනින් බං... මී හරක් පස්සෙ යන් නැත්ව,,,,

හරක් මචන් හරක්...අනික ඕකුන් කරන්නෙ කොන්ත්රාත් එකක්..පoච සීලයට ඔය පහර දෙන්ඩ දගලන්නෙ කතෝලිකයන්ගෙ මනදොල සපුරන්ඩ...සීලය නැතුව කිසිම කෙනෙක්ට නිවන් දකින්ඩ බැ, සීලය රැකල කුසලයට යොමුකර ගන්නව මිසක් සීලය නොරැක කුසලයට කවුරුවත් යොමු වෙන්නෙ නැ..අනික ගිහියෙක්ට පින හෝ කුසලය කියල මහා වර්ග කිරීමක් අවශ්යත් නැ, පින හෝ කුසලය සදහා ගුනගරුකව ජීවත්වෙන එකයි හොදම වැඩේ...
කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.
කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.
කර්මය අනෙක් අතකින් ප්රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.
වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය
ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.

ඕන්න හැමෝම මෙන්නෙ මේ මොඩ් බණ අහල බලාපල්ල මේ කියන්නෙ වෙන අරමුනක් හිතේ තියාගෙන මිනී මැරුවට පව් සිද්දෙ වෙන්නෙ නැ කියල.. 

හරක් මචන් හරක්...අනික ඕකුන් කරන්නෙ කොන්ත්රාත් එකක්..පoච සීලයට ඔය පහර දෙන්ඩ දගලන්නෙ කතෝලිකයන්ගෙ මනදොල සපුරන්ඩ...සීලය නැතුව කිසිම කෙනෙක්ට නිවන් දකින්ඩ බැ, සීලය රැකල කුසලයට යොමුකර ගන්නව මිසක් සීලය නොරැක කුසලයට කවුරුවත් යොමු වෙන්නෙ නැ..අනික ගිහියෙක්ට පින හෝ කුසලය කියල මහා වර්ග කිරීමක් අවශ්යත් නැ, පින හෝ කුසලය සදහා ගුනගරුකව ජීවත්වෙන එකයි හොදම වැඩේ...
අනික තමයි දහම්පාසල් කතාව ගොඩක් ඔය තර්ක කරන්ඩ එන අය වැස්සටවත් පන්සල් නොගොස් ගෙදර ඉදන් රහත්වෙන්ඩ බලාගෙන ඉන්න අය එයාලට තියෙන්නෙ එකේක මිත්යා දුශ්ටීන්..
කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.
කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.
කර්මය අනෙක් අතකින් ප්රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.
වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය
ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.

කතා කරලා වැඩක් නැහැ බං මුන් ගැන,,මුන් සීලය කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ,,සීල වෘත කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ,,මුන්ගෙ මොලේ තරමයි දැන උගත් කමේ තරමයි හොඳට තේරෙනවා කියන දේවලින්,,, හරියට පිස්සොත් එක්ක කතාකරලා වැඩක් නැහැ වගේ තමා මුන් එක්ක්ත කතාකරලා වැඩක් නැහැ,,,,තමන්ට හිතෙන හිතෙන විදියට දොඩෝලා අන්තිමට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තමා දෙන්නෙ!!!!!

මටනම් පේන්නෙ මචන් මු නම් කරන්නෙ කුරුසයන්ගෙ කොන්ත්රාත් එකක් එක්කො මූ කුරුසයෙක් අර මීපලානේ උන්දගෙ ගොන් කතා පෝස්ට් කරනව...යකෝ මිනියක් මැරුවම පව් සිද්දෙ වෙන්නෙ නැ කියල ඔය මම ඇහුවමයි...
එක අතකින් මේවට හිනා වෙන්ඩ නෙමේ මේව දාන උන්ව හොයන් ගිහින් මඩු වලිගෙකින් තලන්ඩ ඔනෙ මොලේ පැදෙනකම්.. 

ඔහොම බලපුවාම බන් කොටි සoවිධානේ උන්න ත්රස්තවාදියොත් කිසිම පවක් කරගෙන නැ, මරාගෙන මැරුන කියල...ඇයි මහ කොටියා කියන ගුරුවරයගෙ , ගුරු පුජාවක් වශයෙන් ත්රස්තවාදියො මිනිස්සු මැරුව, මරාගෙන මැරුන, එතකොට උන්ට කිසීම ''කර්ම'' රැස්වීමක් වෙලා නැ,මිපලානේ උන්දගෙ විදිහට ''පතය'' හැදිල නැති නිසා..![]()
එතකොට පාතාල කාරයො මිනි මරන්නෙත්, උන්ගෙ ලොක්ක නොහොත් ගුරුවරය කියන නිසානෙ...එතකොට මීපලානේ ගොන් උන්ද කියන විදිහට පාතාල කාරයන්ටත් කිසීම ''අකුසල කර්මයක්'' රැස් වෙන්නෙ නැ ''පතය'' හැදිල නැතිනිසා.. මට පේන්නෙ බන් මීපලානේ උන්දගෙ ඔලුවට මාරයා අවේශවෙලා ඒකයි මේවගේ ඔලමොට්ටල ගොන් කතා දෙසන්නෙ..
අංගුලිමාල රහතන් වහන්සෙ ගිහිකල ගුරු පූජාවක් වෙනුවෙන් මිනී මැරුවා,,, එතකොට ප්රාණඝාත අකුසලය වෙලා නැහැ කියලද මේ බමුණා කියන්නෙ,,,
එහෙම නම් මට කුකුලෙක් මරලා දානයක් දුන්නොත් මට කර්මය සකස් වෙන්නෙ නැහැනෙ,,, මොකද මට තියෙන්නෙ දානය දීමෙ චේතනාවනෙ,
කර්ම පතය සම්පුර්ණ වෙන්න චේතනාවක් තියෙන්න එපයි හලෝ .
කුකුලා මරන්නේ ඔයාගේ චේතනාව මත නේ. ඔයාට ඒක එල දෙනවා.
ඔයාගේ wife කිිවොත් මරපන් කියලා ඒ අවස්ථාවේ දී ඔයාට එල දෙන්නේ නැහැ. ඒක වදින්නේ ඔයාගේ wifeට.

:lol:
කර්ම පතය සම්පුර්ණ වෙන්න චේතනාවක් තියෙන්න එපයි හලෝ .
කුකුලා මරන්නේ ඔයාගේ චේතනාව මත නේ. ඔයාට ඒක එල දෙනවා.
ඔයාගේ wife කිිවොත් මරපන් කියලා ඒ අවස්ථාවේ දී ඔයාට එල දෙන්නේ නැහැ. ඒක වදින්නේ ඔයාගේ wifeට.

හෑ,,මගෙ දෙයියනේ,,,, මෙහෙම බණ ඇහුවාමයි,,,,වැහිලා තිබිච්ච දෙයක් ඇරුණා වගේ හැඟීමක් එනව,,, මාර අවබෝධයක්නෙ ,,තියෙන්නෙ උඹට,,එහෙම නම් අංගුලිමාල මිනිස්සු මරණ වෙලාවෙ "මම මේ මරණවා නෙමෙයි එහෙම තුන් හිතකවත් මගෙ අදහසක් නැහැ,,ඔයගෙ හුස්ම ටික යන්න කඩුවෙන් කොටනවා විතරයි,,ගුරු පූජාව වෙනුවෙන් " කියල කොටන්න ඇති නේද??????