බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.

    කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.

    කර්මය අනෙක් අතකින් ප්‍රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.

    වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය

    ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.

    මීවනපලානේ කිතුණු+බොදු රිමික්ස් විකෘති දේශනා කිරීමට ගොස් අනාගත් ආකාරය

    :lol::lol::lol:

    මේකෙ මිවනපලානෙ කියනව අංගුලිමාල ගුරු පූජාවක් කරපු නිසා මිනි මරණ චේතනාව තිබ්බෙ නැලු..
    එහෙනම් අංගුලිමාල කඩුවෙන් කපන්න ඇත්තෙ අනේ මේ මිනිහව ගුරු පූජාවක් වේවා ..ඔයාගෙ ජීවිතේ මගේ ගුරාට පූජා වේවා.. කියල වෙන්න ඇති,

    නිකමට හිතපන් මැරීමේ චේතනාවක් නැතුව මරන්න පුලුවන්ද මදුරුවෙක් වත්, අංගුලිමාල කියන්නෙ බොහොම දරුණු මිනිමරුවෙක්..

    මිනි මැරිමේ පාප කර්මය ඔහු කලා. දිට්ටදම්ම වශයෙන් ඔහුට විපාක දුන්න. රහත් උනත් සත්තුන්ට ගහන ගල් මුගුරු සිරුරෙ වැදිල ලේ පෙරාගෙන ඉන්න උනා. (දිට්ඨදම්ම වේදනීය )

    නමුත් රහත් වීමෙන්ජාතිය ක්ශය කරපු නිසා උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම),අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)ලෙස කර්මය අහෝසි වී ගියා

    මේ වගේ බේසික් ධර්ම කරුණුත් මීවනපලානෙ සීය රට පටලවනවා. උඹල වගේ මෝඩ හැත්ත අදුරෙන් අදුරටම යනවා.මීවනපලානේගෙන් ඉගෙනගත යුත්තක් නොමැති බව නැවත වරක් ඔප්පු උනා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23281031 said:
    ශා ලස්සන ආර්ට් ටික, බොරුව උනත් ලස්සනට මාකට් කරන්න දන්නවා නේ..

    ;);) දැන් කාටුන් පෙන්නන්ඩ පටන් අරන් තව ටික කාලෙකින් මීපලානෙගෙ මීහරක් නිරුවත හරි පෙන්නන්ඩ පටන් ගන්නව තමන් හරි කියල අගවන්ඩ.. :lol::lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    1)බුද්දසාසනයෙහි වයසට ගොස් මහණවීම අකැපද ? එවන් සදහනක් ඇත්තේ කොහිද?:cool:
    අකැප නැත. හැබැයි මහලු වී සසුනට ගිය ඇතැමුන්, තව වයස ඉතුරුවී නැති නිසා ෂෝට්කට් හොයනවා මිනිස්සු අතරට යන්න. තමන්ගේ මහලු බමුණු ආකල්ප සමාජ ගත කරන්න යනවා. කව්රුත් කියන දෙයක් පිළි ගන්න කැමති නෑ. හොදම උදාහරණ වහරක සහ මීවනපලානේ හිමිවරු.

    2) අත්තා මුත්තා කිව්ව නිසා පරම්පරාවෙන් ආපු නිසා යමක් පිලිගන්නකියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද?:cool:
    නැත නැත. මම මුත්තා ගැන කිව්වේවේ ඔබලා 1920 ට කලින් මිනිස්සු ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා දන්නවා වගේ මතයක් පතුරවන්න යන නිසා. මගේ මුත්තා උපන්නේ 1900. එයාලගේ අම්මලා ඊටත් කලින්, එයාගේ සීයලා ඊටත් කලින්, එයාගේ මුත්තා ඊට තවත් කලින්. පරම්පරාවම ඇත්ත දන්නවා.

    3)යමෙක් ආර්ය මාර්ගයේ ගමන් කිරිමට වයසට ගොස් තීරණයකර මහන වීම වැරෑද්දක්ද ?:cool:
    නැත. උත්තරය ඉහත 1 හා බැදේ.

    4) අරයා මෙයා කිව්ව නිසා යමක් පිලිගතයුතුයි කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද ?:cool:
    නැත. ඒකනේ අපි උඹලා කියන වැරදි කරුණු පිලිගන්නේ නැත්තේ.

    5)වයසට ගිය හිමි නමකට බණ කීම අකැපද? මිනිස්සු ඒවාඅහන එක වැරදි බව ත්‍රිපිටකයේ තියෙන්නෙ කොහෙද ? :cool:
    නැත. උත්තරය ඉහත 1 හා බැදේ.

    6) ආශ්වාදය විද ආදීනවය දෑක නිස්සරණයට පත්වියයුතු නම් වයසටගිය අයෙක් මහණ වීම වෑරෑද්දක් වන්නේ කොහොමද ? :cool:
    නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරලා පැන්ෂන් ගොස් මහනවීම කිසිම වරදක් නැත. උත්තරය ඉහත 1 හා බැදේ.

    7) ඔබේ බුද්ධගොෂ ඉගැන්වීම් මත මිනිසුන් තරුණ කල මහන විය යුත්තේ වයසට ගිය පසු සoඝනායකකම් ගන්නද? අලිබාස්කම් කරන්නද ? දේශපාලකයෙක් පස්සේ යන්නද ? ගැනු දුසිම් ගනන් ආවාස ගෙවල් වලතියාගන්නද ? හොද අඩියක් ගහලා අපවත්වෙන්නද ? පඩි ලබමින් උගත්පට්ටම් ලබමින් රාජ්යසේවයේ කොරන්නද ? කැම්පස් ගිහින් උපාධි ගන්නද ? මිනිස්සු නොහදා පන්සල් ගොඩනැගිලි හදන්නද ?:cool:

    නැත. නැත. උත්තරය ඉහත 1 හා බැදේ. හද පෙන්නුපසු ඇගිල්ල දෙස නොබලනු. දැන්වත් අපි පෙන්වන පරම සත්‍ය දකිනු. ඔය ඔබ අදහන හිමියන් ඔබව මුලා කර ඇත. ඒ හිමියන් ඔබට පෙන්වන්නේ බුදුන් නොව. මීවණපලාණයි.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23281073 said:

    මීවනපලානේ කිතුණු+බොදු රිමික්ස් විකෘති දේශනා කිරීමට ගොස් අනාගත් ආකාරය

    :lol::lol::lol:

    :yes::yes: මිපලානේ උන්නාන්සෙ කියන විදිහට කවුරු හරි කියපු නිසා මිනී මැරුවොත් කිසිම පවක් වෙන්නෙ නැලු උදාහරනෙට ගත්තෙ ,අගුලිමාල තෙරනුවන්..උන් වහන්සේ මිනි මැරුවෙ ගුරු පුජාවකටලු, ඒක නිසා පව් සිද්ද වෙන්නෙ නැලු, කවුරු හරි කියල කරපු නිසා..

    ඒ එක්කම එතනම කියනව, මුගලන් හාමුදුරුවො පහර කාල අපවත් වෙන්ඩ උනේ කර්මය නිසා කියලත්...මිපලානේ උන්නාන්සෙට අමතක වෙනව මුගලන් හාමුදුරුවො පෙර භවේක මෑනියන්ව මැරුවෙ බිරිද කියපු නිසා කියන එක..හරිනම් මීපලානේ උන්නාන්සෙගෙ වැදි බණට අනුව, පෙර භවේක මෑනියන් මැරුවට මුගලන් හාමුදුරුවන්ට කරම ඵලයක් ගෙවන්ඩ වෙන්නෙ නැ, මොකද මෑනියන්ව මැරුවෙ බිරිය කියපු නිසා හින්ද...මීපලානේ උන්නාන්සෙගෙ තර්කය එතනම බිදෙනව ...තර්කික බුද්ධිය සහ සරල බුදු දහමවත් නොදන්න හරක් අහු වෙනව..
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :yes::yes: මිපලානේ උන්නාන්සෙ කියන විදිහට කවුරු හරි කියපු නිසා මිනී මැරුවොත් කිසිම පවක් වෙන්නෙ නැලු උදාහරනෙට ගත්තෙ ,අගුලිමාල තෙරනුවන්..උන් වහන්සේ මිනි මැරුවෙ ගුරු පුජාවකටලු ඒක නිසා පව් සිද්ද වෙන්නෙ ,නැලු කවුරු හරි කියල කරපු නිසා..

    ඒ එක්කම එතනම කියනව, මුගලන් හාමුදුරුවො පහර කාල අපවත් වෙන්ඩ උනේ කර්මය නිසා කියලත්...මිපලානේ උන්නාන්සෙට අමතක වෙනව මුගලන් හාමුදුරුවො පෙර භවේක මෑනියන්ව මැරුවෙ බිරිද කියපු නිසා කියන එක..හරිනම් මීපලානේ උන්නාන්සෙගෙ වැදි බණට අනුව පෙර භවේක මෑනියන් මැරුවට මුගලන් හාමුදුරුවන්ට කරම ඵලයක් ගෙවන්ඩ වෙන්නෙ නැ මොකද මෑනියන්ව මැරුවෙ බිරිය කියපු නිසා...මීපලානේ උන්නාන්සෙගෙ තර්කය එතනම බිදෙනව ...තර්කික බුද්ධිය සහ සරල බුදු දහමවත් නොදන්න හරක් අහු වෙනව..

    :lol::lol::yes::yes: පරම සත්‍ය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23281110 said:
    සිරාවට බන්, මේ වගේ කාටුන් උඹලගෙ සං සං මීහරක්ට නියමෙට ගැලපෙනවා. :lol::lol:

    දගදිම මීපලානේ උන්නාන්සෙ කාටුන් විසුවල් එකකට පෙනි ඉන්ඩත් බැරි නැ අර සමන්තබ්‍රද්‍ර උන්නාන්සෙ වගේ.. :rofl::rofl:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    1)බුද්දසාසනයෙහි වයසට ගොස් මහණවීම අකැපද ? එවන් සදහනක් ඇත්තේ කොහිද?:cool:
    අකැප නැත. හැබැයි මහලු වී සසුනට ගිය ඇතැමුන්, තව වයස ඉතුරුවී නැති නිසා ෂෝට්කට් හොයනවා මිනිස්සු අතරට යන්න. තමන්ගේ මහලු බමුණු ආකල්ප සමාජ ගත කරන්න යනවා. කව්රුත් කියන දෙයක් පිළි ගන්න කැමති නෑ. හොදම උදාහරණ වහරක සහ මීවනපලානේ හිමිවරු.
    අපි නම් කවුරුවත් කියන දේ එක පාර පිළිගන්න කියලා කාටවත් කියන්නේ නැහැ. එහෙම කිව්වා කියලා එළකිරි එකේ ඉන්න දැන උගත් අය කොහොමවත්ම එහෙම කරන්නෙත් නෑ. අපි කාරුණිකව ඉල්ලන්නේ විමසා බලන්න කියල විතරයි. ඔබතුමාලා දරන මතයේ තමයි අපිත් ජීවිතේ වැඩි කාලයක්ම හිටියේ. විමසා බැලීම නිසා, තමන්ට වරදින්න පුළුවන් බව සිතීම නිසා ඒ බොරු මත වලින් ගොඩ එන්න පුළුවන් උනා. "කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ" කියන එකට 100% ක්ම ගැලපන්නේ ඔබතුමන්ලා සෙට් එක. පිළිගන්න පෙර විමසා බලන්නවත් විවෘත මනසක් නැති බව ඔබතුමාල කියන දේවල් වලින් හොඳින්ම පැහැදිලියි. කරුණාකරලා තමන්ට ලැබිලා තියෙන විමසුම් බුද්ධිය පාවිච්චි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

    ඔබතුමාල මෙතන "කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ" කිව්වට පිළිගන්න හරි නොපිළිගන්න හරි විමසා බලන්න හරි එකම එක දෙයක් වත් ඔබතුමාලා කියලා නැහැ. කිසිම පදනමක් නැතුව හේතුවක් පෙන්නන්නේ නැතුව "අපි කියන්නේ බොරු" කියන මන්තරය ජප කරන එක විතරයි කරලා තියෙන්නේ. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලා බලන්න.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අපි නැවත මාර්තුකාවට හැරෙමු. :P

    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.
    :D:D:D:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    1)බුද්දසාසනයෙහි වයසට ගොස් මහණවීම අකැපද ? එවන් සදහනක් ඇත්තේ කොහිද?:cool:
    අකැප නැත. හැබැයි මහලු වී සසුනට ගිය ඇතැමුන්, තව වයස ඉතුරුවී නැති නිසා ෂෝට්කට් හොයනවා මිනිස්සු අතරට යන්න. තමන්ගේ මහලු බමුණු ආකල්ප සමාජ ගත කරන්න යනවා. කව්රුත් කියන දෙයක් පිළි ගන්න කැමති නෑ. හොදම උදාහරණ වහරක සහ මීවනපලානේ හිමිවරු.

    2) අත්තා මුත්තා කිව්ව නිසා පරම්පරාවෙන් ආපු නිසා යමක් පිලිගන්නකියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද?:cool:
    නැත නැත. මම මුත්තා ගැන කිව්වේවේ ඔබලා 1920 ට කලින් මිනිස්සු ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා දන්නවා වගේ මතයක් පතුරවන්න යන නිසා. මගේ මුත්තා උපන්නේ 1900. එයාලගේ අම්මලා ඊටත් කලින්, එයාගේ සීයලා ඊටත් කලින්, එයාගේ මුත්තා ඊට තවත් කලින්. පරම්පරාවම ඇත්ත දන්නවා.

    3)යමෙක් ආර්ය මාර්ගයේ ගමන් කිරිමට වයසට ගොස් තීරණයකර මහන වීම වැරෑද්දක්ද ?:cool:
    නැත. උත්තරය ඉහත 1 හා බැදේ.

    4) අරයා මෙයා කිව්ව නිසා යමක් පිලිගතයුතුයි කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද ?:cool:
    නැත. ඒකනේ අපි උඹලා කියන වැරදි කරුණු පිලිගන්නේ නැත්තේ.

    5)වයසට ගිය හිමි නමකට බණ කීම අකැපද? මිනිස්සු ඒවාඅහන එක වැරදි බව ත්‍රිපිටකයේ තියෙන්නෙ කොහෙද ? :cool:
    නැත. උත්තරය ඉහත 1 හා බැදේ.

    6) ආශ්වාදය විද ආදීනවය දෑක නිස්සරණයට පත්වියයුතු නම් වයසටගිය අයෙක් මහණ වීම වෑරෑද්දක් වන්නේ කොහොමද ? :cool:
    නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරලා පැන්ෂන් ගොස් මහනවීම කිසිම වරදක් නැත. උත්තරය ඉහත 1 හා බැදේ.

    7) ඔබේ බුද්ධගොෂ ඉගැන්වීම් මත මිනිසුන් තරුණ කල මහන විය යුත්තේ වයසට ගිය පසු සoඝනායකකම් ගන්නද? අලිබාස්කම් කරන්නද ? දේශපාලකයෙක් පස්සේ යන්නද ? ගැනු දුසිම් ගනන් ආවාස ගෙවල් වලතියාගන්නද ? හොද අඩියක් ගහලා අපවත්වෙන්නද ? පඩි ලබමින් උගත්පට්ටම් ලබමින් රාජ්යසේවයේ කොරන්නද ? කැම්පස් ගිහින් උපාධි ගන්නද ? මිනිස්සු නොහදා පන්සල් ගොඩනැගිලි හදන්නද ?:cool:

    නැත. නැත. උත්තරය ඉහත 1 හා බැදේ. හද පෙන්නුපසු ඇගිල්ල දෙස නොබලනු. දැන්වත් අපි පෙන්වන පරම සත්‍ය දකිනු. ඔය ඔබ අදහන හිමියන් ඔබව මුලා කර ඇත. ඒ හිමියන් ඔබට පෙන්වන්නේ බුදුන් නොව. මීවණපලාණයි.

    giphy.gif

    යකො මෙහෙම අසරණ කරන්න එපා බන්..ඊයෙ ඉදන් හෙම්බත් වෙලා ඉන්නෙ මීවනපලානෙ ගොන් රෑන.
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔබතුමාල මෙතන "කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ" කිව්වට පිළිගන්න හරි නොපිළිගන්න හරි විමසා බලන්න හරි එකම එක දෙයක් වත් ඔබතුමාලා කියලා නැහැ. කිසිම පදනමක් නැතුව හේතුවක් පෙන්නන්නේ නැතුව "අපි කියන්නේ බොරු" කියන මන්තරය ජප කරන එක විතරයි කරලා තියෙන්නේ. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලා බලන්න.

    උබල ටොන් පචනෙ දෙසන්නෙ...කවුරු හරි කියල, මිනී මරැවොත් ,පව් සිද්ද වෙන්නෙ නැ කියන්නෙ, ටොන් පචයක් නෙමේද..සීලය නැතුව නිවන් දකින්ඩ පුලුවන් කියන්නෙ ටොන් පචයක් නෙමේදෙ???? තමන්ට මෙත් වඩා ගැනීම වරදක් කියන්නෙ ටොන් පචයක් නෙමේද...ඔය ඔක්කොම ටොන් පච..අර මීපලානේ උන්නාන්සෙගෙ කෙප්ප..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට කියපන්කො බලන්ඩ
    1. සීලය කියන්නෙ මොකක්ද කියලයි,
    2. සීලය නැතුව නිවන් දකින්නෙ කොහොමද කියලයි..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මම කියන සියල්ල මම දහම් පාසලෙන් ඉගෙන ගත්ත දැනුමෙන් ලැබුන දේවල්...අනාගතයේදී බුදු දහම විනාශ කරන්නෙ මහලු වෙලා පැවදි වෙන අය කියල බුදු හාමුදුරුවො පැහැදිලිව දේශනා කරල තියෙනව.
    ඔහොම එකක් බුදු හාමුදුරුවෝ කොහෙත්ම දේශනා කරලා නැහැ. එක්කෝ දහම් පාසලේ කියාදීල තියෙන්නේ බොරු. නැත්නම් බොහෝවිට ඔබතුමා කියල තියෙන්නේ කටට ආපු පට්ටපල් බොරුවක්.

    ත්‍රිපිටකයෙන් බැරිනම් ඝෝෂගේ අටුවාවකවත් ඔහොම බොරුවක් නැහැ. පුලුවන්නම් පෙන්වලා දෙන්න. නැතිනම් දහම් පාසලේ ඉගෙන ගත්තේ බොරු කියලා පිළිගන්න. එහෙමත් බැරි නම් තමුන්නාන්සේ පතබවේ ගල් පැලෙන කෙප්පයක් බව පිළිගන්න.

    අසරණ මෝඩ බොරු කාරයන්ව හඳුනාගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම එකක් බුදු හාමුදුරුවෝ කොහෙත්ම දේශනා කරලා නැහැ. එක්කෝ දහම් පාසලේ කියාදීල තියෙන්නේ බොරු. නැත්නම් බොහෝවිට ඔබතුමා කියල තියෙන්නේ කටට ආපු පට්ටපල් බොරුවක්.

    ත්‍රිපිටකයෙන් බැරිනම් ඝෝෂගේ අටුවාවකවත් ඔහොම බොරුවක් නැහැ. පුලුවන්නම් පෙන්වලා දෙන්න. නැතිනම් දහම් පාසලේ ඉගෙන ගත්තේ බොරු කියලා පිළිගන්න. එහෙමත් බැරි නම් තමුන්නාන්සේ පතබවේ ගල් පැලෙන කෙප්පයක් බව පිළිගන්න.

    අසරණ මෝඩ බොරු කාරයන්ව හඳුනාගන්න.

    ඈ බොල මෝඩ හරකො,අහල නැද්ද බුදු දහම පිරිහිම උපරිමය වෙද්දි සිවුරවත් දරන්නෙ නැ කියල.. මහන කියන දේ අගවන්නෙ අතේ බදින කහ නූල් කෑල්ලකින්.. ආන්න ඒ තත්වෙට සාසනය පිරිහීමට ප්‍රධාන හේතුව කියල බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ විවිධ මිත්යා දුශ්ටිතියාගෙන මහලුවෙලා පැවදිවෙන්නන් නිසා කියල..ඔය මීපලානේ උන්නාන්සෙත් ආන්න ඒ ජාතියෙ .. වැස්සකටවත් දහම් පාසල් නොගිය උබ ඕක දැනගන්ඩ කීසීම විදිහක් නැ.. :no::no:

    Last edited:
    • Like
    Reactions: WhyNot1

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මට කියපන්කො බලන්ඩ
    1. සීලය කියන්නෙ මොකක්ද කියලයි,
    2. සීලය නැතුව නිවන් දකින්නෙ කොහොමද කියලයි..

    සීලයක් ඕන නෑ කියන්නෙ, මුන් ISIS කාරයොද කොහෙද බන්.
    දැන් අලුත්ම සෙල්ලම තමයි '' පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා"
    කිය කිය රට වටේ යනඑක
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීලයක් ඕන නෑ කියන්නෙ, මුන් ISIS කාරයොද කොහෙද බන්.
    දැන් අලුත්ම සෙල්ලම තමයි '' පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා"
    කිය කිය රට වටේ යනඑක

    මීහරක් බන් මීහරක්, සරල බුදු දහම සහ තාර්කික බුද්ධිය නැති ගොන්නු අහුවෙනව..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔහොම එකක් බුදු හාමුදුරුවෝ කොහෙත්ම දේශනා කරලා නැහැ. එක්කෝ දහම් පාසලේ කියාදීල තියෙන්නේ බොරු. නැත්නම් බොහෝවිට ඔබතුමා කියල තියෙන්නේ කටට ආපු පට්ටපල් බොරුවක්.

    ත්‍රිපිටකයෙන් බැරිනම් ඝෝෂගේ අටුවාවකවත් ඔහොම බොරුවක් නැහැ. පුලුවන්නම් පෙන්වලා දෙන්න. නැතිනම් දහම් පාසලේ ඉගෙන ගත්තේ බොරු කියලා පිළිගන්න. එහෙමත් බැරි නම් තමුන්නාන්සේ පතබවේ ගල් පැලෙන කෙප්පයක් බව පිළිගන්න.

    අසරණ මෝඩ බොරු කාරයන්ව හඳුනාගන්න.

    :yes::yes::yes:පව් අසරණයෝ බන්.මෙතන ඉන්න බුද්දාගම්කාරයොන්ට කට උත්තර නැතිවෙලා තියෙන්නේ.. දැන් බොරුබේගල් ගහනවා.කිතුලේ ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු.. හා..හා.:lol::lol::lol::cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි නම් කවුරුවත් කියන දේ එක පාර පිළිගන්න කියලා කාටවත් කියන්නේ නැහැ. එහෙම කිව්වා කියලා එළකිරි එකේ ඉන්න දැන උගත් අය කොහොමවත්ම එහෙම කරන්නෙත් නෑ. අපි කාරුණිකව ඉල්ලන්නේ විමසා බලන්න කියල විතරයි. ඔබතුමාලා දරන මතයේ තමයි අපිත් ජීවිතේ වැඩි කාලයක්ම හිටියේ. විමසා බැලීම නිසා, තමන්ට වරදින්න පුළුවන් බව සිතීම නිසා ඒ බොරු මත වලින් ගොඩ එන්න පුළුවන් උනා. "කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ" කියන එකට 100% ක්ම ගැලපන්නේ ඔබතුමන්ලා සෙට් එක. පිළිගන්න පෙර විමසා බලන්නවත් විවෘත මනසක් නැති බව ඔබතුමාල කියන දේවල් වලින් හොඳින්ම පැහැදිලියි. කරුණාකරලා තමන්ට ලැබිලා තියෙන විමසුම් බුද්ධිය පාවිච්චි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

    ඔබතුමාල මෙතන "කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ" කිව්වට පිළිගන්න හරි නොපිළිගන්න හරි විමසා බලන්න හරි එකම එක දෙයක් වත් ඔබතුමාලා කියලා නැහැ. කිසිම පදනමක් නැතුව හේතුවක් පෙන්නන්නේ නැතුව "අපි කියන්නේ බොරු" කියන මන්තරය ජප කරන එක විතරයි කරලා තියෙන්නේ. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලා බලන්න.

    :yes::yes::yes:සහතික ඇත්ත ..අපිනම් අහලා තියෙන්නේ මිනිස්සු වයසට ගියාම තියන දේවලුත් අතහැරලා ජිවිතයේ අන්තිම කාලේ පාඩුවේ ජීවත් වෙනව කියලයි .:P.මොකද මරණ‍ය පෙනි පෙනි ඉන්න අයනේ.මෙතන ඉන්න බේගල්කාරයො අසරණ වෙලා ඉන්නේ.:cool:.කිසිම තර්කයක්වත් නෑ .:cool:.බෞද්දයෙක් උනාම විවෘත මද්යස්ත බවක්වත් තියෙන්න එපැයි? එකත් නෑ.:rolleyes: මෙතන ඉන්න උනුයි මුස්ලිම් අන්තවාදියොයි අතරේ වැඩි වෙනසක් නෑ..:cool: