කිසිම සද්දයක් නැති නිසා මම ඔයාට කියලා දෙන්නම්.
කරුණු 5 සම්පුර්ණ වෙන්න ඕනෑ කර්ම පතය සම්පුර්ණ වෙන්න. කර්ම පතය සකස් වුනහම එල දෙනවා - නවත් වන්න බැහැ.
කර්මය අනෙක් අතකින් ප්රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.
වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය
ඔය වගේ ධර්ම ගැටුලු තියෙනවනම් මා වෙත යොමු කරන්න. මම මිවලපානේ හිමි ගෙන් ඉගෙන ගන්න දේවල් කියලා දෙන්නෙම්.
මීවනපලානේ කිතුණු+බොදු රිමික්ස් විකෘති දේශනා කිරීමට ගොස් අනාගත් ආකාරය



මේකෙ මිවනපලානෙ කියනව අංගුලිමාල ගුරු පූජාවක් කරපු නිසා මිනි මරණ චේතනාව තිබ්බෙ නැලු..
එහෙනම් අංගුලිමාල කඩුවෙන් කපන්න ඇත්තෙ අනේ මේ මිනිහව ගුරු පූජාවක් වේවා ..ඔයාගෙ ජීවිතේ මගේ ගුරාට පූජා වේවා.. කියල වෙන්න ඇති,
නිකමට හිතපන් මැරීමේ චේතනාවක් නැතුව මරන්න පුලුවන්ද මදුරුවෙක් වත්, අංගුලිමාල කියන්නෙ බොහොම දරුණු මිනිමරුවෙක්..
මිනි මැරිමේ පාප කර්මය ඔහු කලා. දිට්ටදම්ම වශයෙන් ඔහුට විපාක දුන්න. රහත් උනත් සත්තුන්ට ගහන ගල් මුගුරු සිරුරෙ වැදිල ලේ පෙරාගෙන ඉන්න උනා. (දිට්ඨදම්ම වේදනීය )
නමුත් රහත් වීමෙන්ජාතිය ක්ශය කරපු නිසා උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම),අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)ලෙස කර්මය අහෝසි වී ගියා
මේ වගේ බේසික් ධර්ම කරුණුත් මීවනපලානෙ සීය රට පටලවනවා. උඹල වගේ මෝඩ හැත්ත අදුරෙන් අදුරටම යනවා.මීවනපලානේගෙන් ඉගෙනගත යුත්තක් නොමැති බව නැවත වරක් ඔප්පු උනා.
Last edited:








මෙතන ඉන්න උනුයි මුස්ලිම් අන්තවාදියොයි අතරේ වැඩි වෙනසක් නෑ..