බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Naveena vidyawa anuwa "Hitha" koheda thiyenne..??? :):)

    හිත කියන්නේ දෙයක් නෙවෙයි යාලුවා.මොලේ ක්‍රියාකරිත්වය,රසායනික ප්‍රතික්‍රියා මගින් ඇතිවන ක්‍රියාව හිත කියල කියන්න පුලුවන්, කොහොම වුනත් අපි හිත කියන වචනය හරියට අර්තකතනය කරගෙන ඉන්න ඕන.(definition)

    @ DragonD
    මල්ලි ඔයාට අවිත් තියෙන තර්ක සාදාරනයි,මමත් ආසයි ඔයත් එක්ක කතා කරන්න,ඒත් මේ forum එකක දමාගෙන type කරන්න මට බෑ :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම නම් කියන්නෙ මේ ලොකය අරම්භ වුනේ කොහොමද කියලා හොයනවට වඩා අපිට බලපන කෙලින්ම බාලපන මුලධර්මයන් කෙරෙහි අවදානය යොමු කරානම් තමයි හොද මමත් මේ අපිට ගොඩාක්ම බලපාන කර්මය පිලිබද ගැටලු ගොඩාක් විසදගත්තා නමුත් එකීය සන්කල්පය තුල පමනයි අනාත්ම සන්කල්පය පවතින්නෙත් එකෙත් පොඩි ප්‍රශ්න තියෙනවා

    කෙනෙකුට මෙවා පැහැදිලි කරගන්න බැරි වුනාම ලෙසිම දේ තමයි ඕවා ගැන හිතලා පලක් නැ කියලා කියන එක . මම නම් හිතන්නෙ අපිට දල අදහසක් හරි තියෙන්න ඕනැ මේ අනාත්ම සන්කල්පය ගැන අනිතයභාවයනම් අප ඇස් ඉදිරියෙම තියෙන එකක් නේ. අද බෞද්දයා හටද හරිහැටි අදහසක් නැති සන්කල්පයත් එයම තමයි. මට තිබුනු ලොකුම ප්‍රශ්නය තමයි "මම කියා කෙනෙක් නැති නම් නිවන් දකින්නෙ කව්ද? එසෙත් නැතිනම් ඔබ මේ භවයේ කරන කර්මයකට විපාක විදින්නේ කව්ද? එ ඕබමද? වෙනත් කෙනෙකුද? යන්න ප්‍රශ්නයි . කල කම් පස්සෙන් එනව නම් ඒය කරපු කෙනා මේ කර්මය අදුන ගත යුතුයි මක් නිසාද එ සදහා වෙන කෙනෙකුට විපාක දිමක් සුදු විය නොහැක. මේය චිත්ත දාරාවක් කියන්නත් බැ එහෙම වුනොත් විපාක විදින්නා පිලිබද ඕබට ගැටලුවක් නැති හෙයින්

    මේ පුද්ගලය අහපු ප්‍රශ්නය හරි හොද එකක් මෙයා ඇහුවා අපි කොහොමද මේ සන්සාරයට ඇතුලු වුනේ කියලා එකට උත්තරයක් දෙන්න අමාරුයි
    මෙක හොද ප්‍රශ්නයක් ඇත්තටම, අපි දන්නවා කෙනෙකු මේ ආත්මයේ විදවන්නේ ගිය ආත්මයකදි කරපු පව් නිසා කියලා එහෙම නම් අපේ පලමු අවස්තාවේ අපි සන්සාරය නැමති නපුරු ලොකයට එන්න කරපු පව කුමක්ද? (එය අකුසලයක් විය යුතුයි නේ මොකද සසර බිය කරුයිනෙ) නිකන් හිතන්න ප්‍රතම මිනිස් පරම් පාරාව ගැන එතනදිත් උස් පහත් බෙද තියෙන්න ඇති නේ එතකොට එවාට හෙතු මොනවාද? (කලින් කල කර්ම නැ) කර්මය තැන්පත් වෙන තැනක් තිබෙද? කියන ප්‍රශ්නයත් ඉතා හොද ප්‍රශ්නයක් (කර්ම හා විපාක පිලිපදව නම් ගැටලුවක් නැ එක පොඩාක් හොදට කල්පනා කරලා බැලුවම මේ ජිවිතයෙදිම අත්දකින්න පුලුවන්)

    ඉතින් මම නම් කියන්නෙ මේ කර්මය ගැන හා මමත්වය එසෙත් නැතිනම් ආනාත්මභවය පිලිබද සහ ආනාත්මබව සහ කර්ම විපාක දිමේ පරස්පරබව විසදා ගත්තොත් එය ඉතා වටිනවා . මම දන්නවා මෙවා ඉතාම ගැබුරු සන්කල්ප නමුත් මෙවා අවබොද කර නොගත්තොත් සසර කෙලවර කර ගත් නොහැක. අප මේ පිලිබද පොඩි අවබොදය හෝ ගන්න උත්සහයක් දරමු.

    මේ ත්‍රඩ් එක අරම්බ කරාට ස්තුති
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔයා ඔය ප්‍රශ්නය බුදු කෙනෙක්ගෙන් ඇහුවත් උත්තරයක්‌ ලැබෙන්නේ නෑ.බුදුහාමුදුරුවෝ ඔය ප්‍රශ්නවලට උත්තර දීල නැ.නිහඩව ඉදල තියෙනවා.නමුත් උන්වහන්සේ එකට උදාහරණයක් කියල තියෙනවා.කවුරු හරි කෙනෙක් වනාන්තරයක යනකොට එයට ඊතලයක් වදිනවා.එතකොට ඒ මිනිහ කරන්න ඕනේ ඒ ඊතලය විද්ද කෙනා හොයන එකද නැත්තම් තමන්ගේ තුවාලේ හොඳ කරගන්න එකද ? ඒවගේ තම සන්සාරෙත්..අපි මෙතනට වැටුනේ කොහොමද ආවේ කොහොමද කියා කියා හිතන්න ගියොත් එකේ කෙළවරක් නෑ.ඒකයි මුගලන් හාමුදුරුවෝ ලෝකේ කෙලවර හොයන්න යනකොට එපා කිව්වේ .එක තමුන්ගේ කාලය විනාශ කරගන්න වැඩක්.අපිට තියෙන්නේ එකම විසදුමයි ඒ තමා නිර්වාණය.තෙරුවන් සරණයි .
     
    ඕය ඉතල් කතාව හරි හොක් මුලින්ම අපි තුවාලේ හොද කරන්නම් මේ තුවාලේ ස්වබාවය දැනගෙන ඉන්න ඕනැ අනිවා ඕය ර්තලයේ ගොඩක් විශ ජාති තෙයෙනවා හැබැයි අපිට එකක් හිතාගන්න පුලුවන් කව්හාරි අපිව Target කරලාම විදපු එකක් බව විදපු කෙනෙකුත් සිටින බව.

    මේ ර්තලය විදිම හරියට ලොකය අරම්බය වගේ ර්තලයේ රාග දෙවෙශ මොහ කියන විස කවලයි තියෙන්නේ මේ සුදුවෙමෙන් අතුවුන තුවාලය තමයි සසර දුක තුවාලය ලැබු කෙනා තමයි ස්ත්වයන් විද්දකෙනා ව අපි කවරුවත් දැන්නේ නැ මේ ඉතලයට කොහොමද විශ අවේ කියලාත් අපි දන්නේ නැ නමුත් අපිට විදින පුද්ගලයා දන්නේ නැති නිසා එයාව නවත්වන්න බැ විදින්න කෙනෙක් නැති කරානම් ප්‍රශ්නෙ අහවරයි !
    :lol::yes:
     
    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    mata thiyena prashne api dan nathi, apita mathaka nathi .. giya aathma wala kalai kiyala kattiya kiyana paw walata api windawana eka.. anith eka mallii, budhdhagama athmawadhie naha.. eka hariyaya kiyawanna.. man danna tharamin eka anathmawadhiee...
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඕය ඉතල් කතාව හරි හොක් මුලින්ම අපි තුවාලේ හොද කරන්නම් මේ තුවාලේ ස්වබාවය දැනගෙන ඉන්න ඕනැ අනිවා ඕය ර්තලයේ ගොඩක් විශ ජාති තෙයෙනවා හැබැයි අපිට එකක් හිතාගන්න පුලුවන් කව්හාරි අපිව Target කරලාම විදපු එකක් බව විදපු කෙනෙකුත් සිටින බව.

    මේ ර්තලය විදිම හරියට ලොකය අරම්බය වගේ ර්තලයේ රාග දෙවෙශ මොහ කියන විස කවලයි තියෙන්නේ මේ සුදුවෙමෙන් අතුවුන තුවාලය තමයි සසර දුක තුවාලය ලැබු කෙනා තමයි ස්ත්වයන් විද්දකෙනා ව අපි කවරුවත් දැන්නේ නැ මේ ඉතලයට කොහොමද විශ අවේ කියලාත් අපි දන්නේ නැ නමුත් අපිට විදින පුද්ගලයා දන්නේ නැති නිසා එයාව නවත්වන්න බැ විදින්න කෙනෙක් නැති කරානම් ප්‍රශ්නෙ අහවරයි !
    :lol::yes:

    ඔයා ක්‍රිස්තියානිද බෞද්ධද?
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    I am a Christian who repect Buddhism

    ඔබතුම නිවන් දකින්න යන්නේ ක්‍රිස්තියානි බක්තිකයෙක් වශයෙන් ඉඳගෙනද?
    එහෙම ඔයා නිවන් දැක්කනම් ඔය නොකියාම කියන්නේ බුදුන් සර්වබලධාරියෙකු සිටිනාබවට පිලිගත් බවයි. මවුම්කාරදෙයෙක් අදහන්නන්ව බුදු හාමදුරුවො දක්කේ නිරයට යන පව්කාර මිත්යාදෘශ්ටිකයක් ලෙසයි.

    එහෙම නතිනම් ඔබතුමා ඔප්පු කරන්න හදන්නේ ආගමක් නොවන දර්ශනයක්ම පමනක්ම වන බුදු දහමේ සිටින අයට වෙනත් සර්වබලදාරීන් ව අදහන්න පුලුවන් කියලයි.

    :nerd::nerd:
     
    farmin

    Member
    Jan 16, 2009
    91
    9
    0
    කොළබ
    ඔයා ඔය ප්‍රශ්නය බුදු කෙනෙක්ගෙන් ඇහුවත් උත්තරයක්‌ ලැබෙන්නේ නෑ.බුදුහාමුදුරුවෝ ඔය ප්‍රශ්නවලට උත්තර දීල නැ.නිහඩව ඉදල තියෙනවා.නමුත් උන්වහන්සේ එකට උදාහරණයක් කියල තියෙනවා.කවුරු හරි කෙනෙක් වනාන්තරයක යනකොට එයට ඊතලයක් වදිනවා.එතකොට ඒ මිනිහ කරන්න ඕනේ ඒ ඊතලය විද්ද කෙනා හොයන එකද නැත්තම් තමන්ගේ තුවාලේ හොඳ කරගන්න එකද ? ඒවගේ තම සන්සාරෙත්..අපි මෙතනට වැටුනේ කොහොමද ආවේ කොහොමද කියා කියා හිතන්න ගියොත් එකේ කෙළවරක් නෑ.ඒකයි මුගලන් හාමුදුරුවෝ ලෝකේ කෙලවර හොයන්න යනකොට එපා කිව්වේ .එක තමුන්ගේ කාලය විනාශ කරගන්න වැඩක්.අපිට තියෙන්නේ එකම විසදුමයි ඒ තමා නිර්වාණය.තෙරුවන් සරණයි .

    මෙහෙම නැතිව මෙන්න මේව්ගේ උදාහරනයක් කිව්වොත් කොහොමද.

    එක මනුස්සයෙක් පාරේ අයිනෙ නිදාගෙන ඉන්නවා.

    එතකොට මෙයාව නින්දෙ ඉන්නකොට පිස්සු බල්ලෙක් කකුල හපනවා
    දැන් මෙයාට තුවාලෙට බෙහෙත් කරන්න අරපිස්සු හදුන බල්ලව හොයන්නම වෙනවා.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    අහල තියෙනව නේද, මණුශ්‍ය ලෝකෙන් විශාල ප්‍රමාණයක් පව් කිරීම නිසා, නිරය‍ට, ප්‍රේත ලෝකයට, තිරිසන් ලෝකෙට යන බව? ඒ වගේම, ඒ ලෝක වල ඉන්න ඇත්තොන්ගෙන් ඉතාම ස්වල්ප පිරිසක් තමයි නැවත පවු ඉවර වී මෙහි උපත ලබන්නෙ... ඒහෙනම් ප්‍රශ්ණයක් තියෙනව... මේ ලෝකෙ සමබර වෙන්නෙ කොහොමද? ගොඩ දෙනෙක් නිරයේ යනවා නම්, එන්න එන්න මනුශ්‍යයන් අඩු වෙන්න ඕනනෙ...
    අපේ ගෙදරක මිනිස්සු කී දෙනෙක් සාමාන්‍යයෙන් ඉන්නවාද? 4ක්? 6ක් උපරිම 10ක්? අපි 20 ක් කියල ගනිමුකෝ.... දැන් ඒ ගෙදරම ඉන්න තිරිසන් සතුන් ප්‍රමාණය ගණන් කරන්න... 100ක්? 1000ක්, අමතක කරන්න එපා, කූඹියො, මකුණෝ..මේ ඔක්කොම තිරිසන්නු... එහෙනම් 10,000ක් 100,000 ක්? නෑ ඊටත් වැඩී.... එහෙනම් නිරගේ කොච්චර නිරි සතුන් දුක් විඳිනව ඇතිද... ඊ ටත් වැ‍ඩී... ඒකයි මේ ලෝකෙට නිරයෙන් චුත වෙලා එන සතුන් ස්වල්පයක් උනත්, ප්‍රමාණය අති විශාල නිසා, මේ ලෝකෙත් එක්ක සමබර වෙනව...

    හිත් අළුතින් ඇති වෙන්නෙ නෑ තියන එක දැන් වත් තේරෙනව ඇති.

    නිකන් ගොන් පා‍‍ට් දාන්නේ නැතුව දන්නේ නැති දෙයක් තියෙනව නම්, ඒ නොදන්න විදිහට අහපන්... නිකන් තමන්ගේ මේ පෙර කර්මයකින් හම්බුනු බුද්ධි ප්‍රමාණය මත ඉඳල ගොන් තර්ක දාන්නේ නැතුව...

    වෙනත් කෙනෙක් අහපු ප්‍රශ්නයක් ගොන් පාට් එකක්ද නැත්ද කියලා උඹ තීරණය කිරීමට දක්වපු හැකියාව මත උඹ මහා බුද්ධිමත් කෙනෙක් බව පේනවා.

    උඹ මේ කියපු උදාහරණයෙන් කොහොමද අලුතෙන් හිත් ඇතිවෙන්නේ නැති බව තේරුම් වෙන්නේ කියලා පැහැදිලි කරපන්. උඹ තරම් බුද්ධිමත් නැති හින්දා මට මේක තේරුම් ගන්ඩ අමාරුයි.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මම මල්ලි පළමුවෙන්ම මේ වගේ Thread බලන්නේ නැහැ.මොකද මේ වගේ ඒවගෙන්
    කිසිම විදිහකින් සසර කෙටි කරගන්න පොටක් පැදෙන්නේ නැහැ.පැදෙන්නේ සසර පුරාවටම
    තර්කයට ඉඩ හැදෙන මගක් විතරයි..
    ..:dull:

    සසර මග කෙටි කිරීමට බලපාන දේවල් මොනවාද කියා තීරණය කිරීමට ඔබ හරියටම දන්නා බවයි පෙනෙන්නේ. ඒ අනුව ඔබ දැනටමත් නිවන් දැකපු කෙනෙක් විය යුතුයි මම හිතන්නේ.
     
    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    ඔබතුම නිවන් දකින්න යන්නේ ක්‍රිස්තියානි බක්තිකයෙක් වශයෙන් ඉඳගෙනද?
    එහෙම ඔයා නිවන් දැක්කනම් ඔය නොකියාම කියන්නේ බුදුන් සර්වබලධාරියෙකු සිටිනාබවට පිලිගත් බවයි. මවුම්කාරදෙයෙක් අදහන්නන්ව බුදු හාමදුරුවො දක්කේ නිරයට යන පව්කාර මිත්යාදෘශ්ටිකයක් ලෙසයි.

    එහෙම නතිනම් ඔබතුමා ඔප්පු කරන්න හදන්නේ ආගමක් නොවන දර්ශනයක්ම පමනක්ම වන බුදු දහමේ සිටින අයට වෙනත් සර්වබලදාරීන් ව අදහන්න පුලුවන් කියලයි.

    :nerd::nerd:

    අනිත් ආගම් දර්ශනයක් නෙවී කියල ඔප්පු කරන්නෙ කොහොමද? ඔබේ අදහසේ හැටියට දර්ශනයක් කියන්නෙ මොකද්ද?
     
    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    මම මල්ලි පළමුවෙන්ම මේ වගේ Thread බලන්නේ නැහැ.මොකද මේ වගේ ඒවගෙන්
    කිසිම විදිහකින් සසර කෙටි කරගන්න පොටක් පැදෙන්නේ නැහැ.පැදෙන්නේ සසර පුරාවටම
    තර්කයට ඉඩ හැදෙන මගක් විතරයි..
    එත් ඔයා වෙන මහන්සිය දැක්කම මේක කියන්න හිතුන..මල්ලි බුදුන් වහන්සේ එපා කිව්වා
    තැනින්මයි ඔයා පටන් අරන් තියෙන්නේ.
    සර්පයාගේ හිසෙන් මෙන් අල්ල ගත යුතු දහමක් බුදු දහම කියන්නේ , සර්පයාගේ කන්ද මැදින්
    අල්ල ගත් කෙනා නිසැකවම මරණයට පත් වෙනවා සර්පයා නැවත පිටු පසට හැරී කරන
    දෂ්ටනයෙන්..

    අන්න එක තේරුම් ගන්න, ඔයා මේ තර්ක කරන්නේ දර්මය ගැන ඉගෙන ගන්න තියෙන ආසාවකින්
    නෙවේ ඔයාගේ තර්ක හැකියාව පෙන්නන්න ඔයා මොන තරම් නැහැ කිව්වත්.බුදුන් වහන්සේ
    හමු වුවත් ඔයා තර්ක කර කරම ඉඳි කොයි වෙලේ හරි උන් වහන්සේට බැරි වෙන එකක් ඒවි කියන
    අර්ථයෙන්..ඒ නිසා අපි වගේ මිනිස්සු ගැන කුමන කතාද?
    ඒ නිසා ඔබට දිනුම දී මා යමි නිවනට,
    මග පමා වීමට බැරිය මට යාමට බොහෝ දුර ඇතිය හෙට ..:dull:
    බුදු හාමුදුරුවො කිවෙ ධර්මය තර්ක නොකර පිලිගන්න කියල නෙවි. ඒක බෞද්ද්යන්ට වටින්නෙ නැහැ. බුද්ධාගම බබලන්නෙ නිරාවරනය වෙන්න වෙන්නයි. අපි බුද්ධාගම හරියට දන් නැති නිස අපිට උත්තර අඩුයි. එහෙම කියල ප්‍රශ්න අහන්න එපා කියන එක මොට්ටයි.:no:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මල්ලියා....ඔයා වගේ අය ගැනත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා...ඔයා කියන නිසා කියලා තියන තැන කියන්න යන්නේ නෑ..කරුනාකරලා මේ වගේ අය ඉන්නවා කියලා දේශනා වල තියන බව දන්න අය කලබල වෙන්න එපා..මල්ලියා කැමති අකාරයකින් හොන්දයි කියලා හිතෙන දෙයක් පිලිගනී...එන්න ඇවිත් දැක ගන්න මේ සුපිරිසිදු ශ්‍රී සද්දර්මයේ ආශ්චර්ය්‍ය..සාදු සාදු සාදු
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඕය ඉතල් කතාව හරි හොක් මුලින්ම අපි තුවාලේ හොද කරන්නම් මේ තුවාලේ ස්වබාවය දැනගෙන ඉන්න ඕනැ අනිවා ඕය ර්තලයේ ගොඩක් විශ ජාති තෙයෙනවා හැබැයි අපිට එකක් හිතාගන්න පුලුවන් කව්හාරි අපිව Target කරලාම විදපු එකක් බව විදපු කෙනෙකුත් සිටින බව.

    මේ ර්තලය විදිම හරියට ලොකය අරම්බය වගේ ර්තලයේ රාග දෙවෙශ මොහ කියන විස කවලයි තියෙන්නේ මේ සුදුවෙමෙන් අතුවුන තුවාලය තමයි සසර දුක තුවාලය ලැබු කෙනා තමයි ස්ත්වයන් විද්දකෙනා ව අපි කවරුවත් දැන්නේ නැ මේ ඉතලයට කොහොමද විශ අවේ කියලාත් අපි දන්නේ නැ නමුත් අපිට විදින පුද්ගලයා දන්නේ නැති නිසා එයාව නවත්වන්න බැ විදින්න කෙනෙක් නැති කරානම් ප්‍රශ්නෙ අහවරයි !
    :lol::yes:

    යාළුවා ප්‍රශ්නය පටලවගන්න එපා.ඊතලයක ස්වබාවය දැන ගන්න ගියොත් බෙහෙත් හොයන්න වෙන්නේ නැ.අපිව ඉලක්ක කරලා විද්දත් නැතුව විද්දත් වැදිලා තියෙන්නේ අපිට.ඊතලය විදින කෙනෙක් හොයල වැඩක් නැති නිසා තමයි එහෙම කියල තියෙන්නේ.විෂ අවේ කොහොමද කියල හොයල වැඩකුත් නැ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මෙහෙම නැතිව මෙන්න මේව්ගේ උදාහරනයක් කිව්වොත් කොහොමද.

    එක මනුස්සයෙක් පාරේ අයිනෙ නිදාගෙන ඉන්නවා.

    එතකොට මෙයාව නින්දෙ ඉන්නකොට පිස්සු බල්ලෙක් කකුල හපනවා
    දැන් මෙයාට තුවාලෙට බෙහෙත් කරන්න අරපිස්සු හදුන බල්ලව හොයන්නම වෙනවා.

    නිකම් ගොන් පාර්ට් දාන්න එපා.බල්ලෙක් ගැන නෙමේනේ කියල තියෙන්නේ.ඒක උදාහරණයක් විතරයි.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙහෙම නැතිව මෙන්න මේව්ගේ උදාහරනයක් කිව්වොත් කොහොමද.

    එක මනුස්සයෙක් පාරේ අයිනෙ නිදාගෙන ඉන්නවා.

    එතකොට මෙයාව නින්දෙ ඉන්නකොට පිස්සු බල්ලෙක් කකුල හපනවා
    දැන් මෙයාට තුවාලෙට බෙහෙත් කරන්න අරපිස්සු හදුන බල්ලව හොයන්නම වෙනවා.

    උඹ බෙහෙත් කරන්න හදන්නේ තුවාලේටද ? බල්ලාගේ පිස්සුවටද ? :sorry:
     
    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon
    ඔබ හරි යලුව ඊතලෙ නෙමේ වෙඩගත් ඊතලෙ වෙඩුනු හෙතුවෙන් අතුල් උනු විසට ප්‍රතිකර කිරිමඉ​
    වඩගත්:yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සසර මග කෙටි කිරීමට බලපාන දේවල් මොනවාද කියා තීරණය කිරීමට ඔබ හරියටම දන්නා බවයි පෙනෙන්නේ. ඒ අනුව ඔබ දැනටමත් නිවන් දැකපු කෙනෙක් විය යුතුයි මම හිතන්නේ.

    ehema kiyanna epa machan api issarahata mona dewal walata
    moona dewida kiyala kawda danne?e nisa api karanna
    one kohoma hari e dewal walata poddak hari moona
    denna shakthiyak goda naga ganna eka.eth mata therenawa
    uba kiyana de, eth api laga ewata moona denna puluwan
    kamak, e kiyanne ata lo dahamata moona denna puluwan kamak hada gaththe nathnam apiwama
    nodana api atharaman wenna puluwan...

    ඇයි මචන් මොකද උනේ?ගොඩක් දුකයි ඒ දේ අහද්දී උබ ගැන.තව කව්ද ඉන්නේ උබට
    මචන් සහෝදර සහෝදරියෝ?තාත්ත ඉන්නවද ලග?ටික ටික ජීවිතේ උනා අදුරු සිද්දි
    අමතක කරගෙන ආයෙම නැගිටින්න ඕනේ මචන්.එදාට සතුටක් දැනේවි අපිට මොන
    තරම් දේවල් මැද්දේද මම අද කෙලින් ඉන්නේ කියල.ටික ටික නැගිටිමු මචන්..

    මොනවා වෙලාද මචන් එහෙම උනේ.මට ගොඩක් දුකයි යාළුවා.මට නම් ඒ වගේ දෙයක්
    වෙන දාට ගොඩක් දරා ගන්න බැරි වේවි.මම නම් පෘතග්ජන කෙනෙක් හොදටම.දුක කියන
    දේ හොදට දැනෙනවා.මම මේක දැම්මෙත් එකයි මචන්.
    මොකද මම එළකිරි එකට මෙහෙම
    වත් දෙයක් දුන්නේ නැත්නම් තේරුමක් නැහැ .අනෙක 700 කට අසන්න ගානක් බලල
    තියෙනවා.ඒ ඇති කියවපු හැමෝම මොනවා හරි ඉගෙන ගන්නැති.පොඩ්ඩක් හරි හිතෙන්නැති
    අපිටත් මේ වගේ වෙනවා නේද කියල කවද හරි.
    උබ වගේ ගොඩක් අය මට කිව්වා තමන්ගේ අද්දැකීම් මේ වගේ..දුක බෙදා ගන්න ලැබීම
    මටත් සැනසීමක් , ඒ වගේම උබලත් හිතෙන බරක් නිදහස් උනා කියල දැනෙනවා ඇති..
    පුළුවන් තරම් තමන් අදහන ආගමක් මෙනෙහි කරන එකයි,පුළුවන් තරම් තමන් ඇතුලේ
    අනික් කෙනාගේ දුක තේරුම් ගන්න පුළුවන් කමක් ඇති කර ගන්න එකයි ,අට ලෝ දහමින්
    කම්පා නොවී ඉන්න ශක්තියක් ඇති කර ගන්න එකයි තම කරන්න ඕනේ.බැරි වෙන්න
    පුළුවන් 100% ක් , එත් පොඩ්ඩක් හරි ඒ මර්ගෙට එන්න මේ වගේ සිදුවීම් මතක් කර
    ගන්න එක උදව්වක් වේවි හැමෝටම..
    MS කිව්වා වගේ බැදීම් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි, පුළුවන් තරම් හිත පාලනය
    කරගෙන , සතුටට වහල් වෙන්න නොදී තියාගන්න පුළුවන් නම් ගොඩක් දේවල් වලින්
    මග ඇරිලා ඉන්න පුළුවන් අපිට.ඒ වගේම පසු තැවීම් වෙන එකත් නවත්ත ගන්න
    පුළුවන් වේවි අපෙන් යම් කෙනෙක්ට ඉටු විය යුතු ඉටු කම හරියට කලොත්..
    එදාට අපිට සමහර විට කමක් නැහැ මම ඉන්න කලේ මගෙන් වෙන්න ඕන දේ ඉටු කලා,
    සංසාරේ හැමෝටම පොදු දේ වෙන අනිත්‍ය නිසා ඒ කෙනා මගෙන් වෙන් වෙලා ගිය මිසක්
    කියල.
    ජීවිතේ කියන එක වැරදි පාරේ ගිහින් හරි පාරට ගන්න සමහර විට මේ වගේ සිදු වීමක් උනත් ඇති
    වෙන්න පුළුවන් අපිට.ගොඩක් අය ගොඩක් අදහස් කිව්වා..
    ඒ හැමෝටම පින් ආගම බේදයක් නැතුව...

    පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම
    :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බුදු හාමුදුරුවො කිවෙ ධර්මය තර්ක නොකර පිලිගන්න කියල නෙවි. ඒක බෞද්ද්යන්ට වටින්නෙ නැහැ. බුද්ධාගම බබලන්නෙ නිරාවරනය වෙන්න වෙන්නයි. අපි බුද්ධාගම හරියට දන් නැති නිස අපිට උත්තර අඩුයි. එහෙම කියල ප්‍රශ්න අහන්න එපා කියන එක මොට්ටයි.:no:
    ඔව් වෙන්න පුළුවන් ඒක.මම මොට්ට වෙන්න පුළුවන් ගොඩාක් ...
    ඒක තේරුම් කරාට ස්තූති... :)