බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
To Dragon D -----OYA AHANA PRASNAYA KETIYEN PAHADILIWA AHANNA, EKA SENTENCE EKAKIN OR SENTENCE DEKAKIN.
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ප්‍රසිද්ධ වෙබ් අඩවිවල උඹලගේ ඔය ගොන් මත පතුරුවන්න එපා. ආගම කියන්නේ තනිකර මුලාවක්. ඒක ප්‍රවේණියෙන් ම උරුම වුණු නරක මීම් එකක්. ජීවත් වෙන්න ඔනේ බුද්ධියත් එක්ක මිසක් ආගම් එක්ක නෙවෙයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් කියන්නේ ගොත්‍රික මිත්‍යාදෘෂ්ඨික ආගම්. හින්දු ආගම කියන්නේ ආත්මවාදී බහුදේවවාදී ආගමක්. Jainism, Zionism, Taoism, Buddhism කියන ආගම් හතරම Modifi කරපු ආත්මවාදී ආගම්. ඔය හැම ආගමක් ම නොදියුණු සමාජයට ගැළපුනා. ඒත් බුද්ධියත් සමග ජීවත් වෙන වර්තමාන ලෝකයට ඔවා ගැලපෙන්නේ නැහැ. ආගමක් අවශ්‍ය වෙන්නේ හිතන්න බුද්ධියක් නැති මිනිස්සුන්ට. බුද්ධිය තියෙන මිනිහා තමන්ටත් සමාජයටත් හානියක් නොවෙන්න ජීවත් වෙනවා. මහා ලොකුවට ආගම් අදහන උන්ගෙන් සමාජයට, රටට, ලෝකයට වෙන හානිය අන්ධ නොවෙන ඕනම කෙනෙකුට පේනවා. පුනරුප්පත්ථිය හෝ පුනර්භවය කියන්නේ නොදියුණු ආසියාතික රටවල් වල මිනිසුන්ගෙන් කිසි දිනෙක ඉවත් කළ නොහැකි මීමයක්. (මීමය කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් දැන ගන්න ඔනෙ අය මේ Site එකට යන්න. http://voiceofthambu.blogspot.com/20...g-post_18.html) ඒ නිසා අපි ජීවත් වෙන්න ඔනේ පරලොවට ලකුණු ලැබෙන විදියට නෙවෙයි, මේ ජීවිතය සාර්ථක වෙන විදියට, කිසිවෙකුටත් හානි නොවෙන විදියට. බුද්ධියක් ඇති මිනිසුනේ, ඔළුවෙන් හිතපල්ලා.
 
DEVMOORTHI

Member
Jan 10, 2010
42
3

මීමය කෙසේවෙතත් උඹනම් මී හරකෙක් බවනම් පේනවා...!
 
May 21, 2013
80
13
0
මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
හරි කියල මීටර් වෙනවා නම් එච්චරයි
ඔන්න පටන් ගන්න කලින් කිව්වා කවුරුවත් මට බනින්න එපා මම බුද්ධාගම කනව කියලා හෙම
මම ඔයාල ගොඩාක් අය වගෙ දැන උගත් අත්දැකීම් තියෙන කෙනෙක් නෙමේ , බොහොම සාමාන්‍ය අවුරුදු 17ක කොල්ලෙක් .... එකම වැඩේ මෙලෝ දෙයක් පිලිගන්නෙ නෑ නම් නෑ අන්න අතන මෙහෙම කියල තිබ්බා , ඒ නිසා කන පලාගන්නෙ නැතුව මේක පිලිගනින් කිව්වට
ආ තව එකක් , මම කවදාවත් කියන්නෙ නෑ මම 100% හරි කියලා

ඔයාල දන්නවද පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො
එයත් මේ ගැන මාත් එක්ක 'පැය ගානක්' තර්ක කරල අන්තිමට මට ඕනි දෙයක් කරගන්නවා කියල පැත්තකට උනා
[දන්නෙ නැති අයට , පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො කියන්නෙ සාපේක්ශව වෙනස් බන කියන විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන් හාමුදුරු නමක්]
මම මේක කිව්වෙ මේකයි , සාධකයක් නැතුව, 'මේ ආත්මේ ඇති වෙන යම් potential එකකින් ඊළඟ භවය සකස් වෙනවා' කියල කිව්ව පලියට පිලිගන්න බෑ නේද ? මම අහන්නෙ එහෙම කියන්න හේතුව...

මම හැම දේම විද්‍යාවෙන් දකින්න උත්සාහ කරන්වා නෙමේ,

ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
[හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
මේ තමා මම දකින විදිහ

ක්වන්ටම් විද්‍යාවෙට අනුව
කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
සියල්ල මායාවක් පමනයි [මේ සංකල්පය බෞද්ධ දර්ශනයෙත් තියෙන්වා]

මම හිතන්නෙ,
අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
[ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]

කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
මම හුඟක් ඉක්මනට වෙනස් වෙනවා , ජීවිතෙ හැමදෙකෙදිම , හ්ම්ම්... මගේ වැරැද්දක් එක අතකින් ඒක
ඒ කොහොම වෙතත් මේ ප්‍රශ්න මගේ ඔලුවෙ කාලෙක ඉඳන් තිබ්බා

ඔන්න තැනක් තියෙනවා
අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ

හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ

සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු

හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]

ඕක පිටිදුවෙ හාමුදුරුවන්ට් එක්ක වාද කරගත්තම මට කිව්වෙ , මේ ආත්මෙ ගැන වත් හිතල පින් කරගන්න කියල

හ්ම්ම්.... සමහර විට මම පල් මෝඩයෙක් වෙන්න ඇති .. හැබැයි තාම නම් මට ඕවට හරි උත්තරයක් ලැබිලා නෑ ...
පුලුවන් නම් [පින් විස්වාස කරන්වා නම්] ලොකු පිනක් ඕකකට උත්තරයක් දුන්නොත්
ඔන්න ආයෙ කිව්වා , මම හිතන්නෙ නෑ මම 100% හරි කියලා

මොක උනත් බුද්ධාගම ජීවිතේට ලොකු පිටුවහලක් , සතුටින් තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙන්න ඒක ගොඩක් උදව් වෙනවා , ඒත් විශ්වීය දහමක් ලෙස ?

ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?
ඔන්න තව තැනක කියනවා ඉරවල් 7 ක් පායන එක , ඕකෙන් කියන්නෙ පොලොව ගොඩක් රස්නි වෙන එකලු , දැනුත් ඒක වීගෙන යනවාය කියන්නෙ , හරි ඕකෙනුත් අපි කලේ , ආ මේකයි මේ කියන්න ඇත්තේ කියල ඇප්ලයි කරගත්ත එක නෙමෙයිඩ ?දන්නවද හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව... [සමහර විට හැමේම කියන මේ දෙවියෝ ස්වභාවදය්මය හෝ විශවය වෙන්න ඇති]
ඒවලින් වැඩක් නෑ , මම අහපුවට පුලුවන් නම් තේරෙන උත්තරය්ක් දෙන්න
ස්තූතියි

බනිනෙ නැතුව උතරයක් තමා මම බලාපොරොත්තු වෙන්නෙ
මේ ඔය -රෙප් හෙම දෙන්න අය කැමති නම් දෙන්න , මට මෙලෝ වැඩක් නෑ ඔය පාට පාට කොටු වලින් , මොකෝ මම බඳින කෙනා ඕක බලයි ඈ ? නැත්නම් මගෙ සැලරි එකක් අඩුවෙය් ඈ ?

තව දේවල් තියෙනවා දැන් මටක් වෙන්නෙ නෑ , මතක් වෙන වෙලාවල් වලට ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්
11.gif
 
zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මම හිතන්නෙ,
    අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
    [ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]
    ithin hari ne ban ubath kiyanne budu hamuduruwo kiyapu dema ne tikak wenas widiyata,hemoma hithan inne , karmaya nisamai siyalu de wenne kiyala e eyala buddagama gena hari wetahimak nethi nisa ,niyama darma walin karma niyamaya kiyanne ekak witharai. thawa 4k thiyenawa bija niyama irthu niyama wage mata hariyatama mathaka ne. (mathaka widiyata kiyannam ) bija niyama kiyanne ex -: uba monawa hari waga karanawa ,itapasse e wagawa bumikampawak awith winasa wenawa
    api kiyanne uge karmaya nisa una kiyala hebei aththatama karmaya nisa neme hema wenne e wenne bija niyama (polowa).oya wage ubage hema dekatama darmaye pilithurak thiyenawa eth prashne thamai api darmaya danne nethi wa api kohomada machan darmayen pilithuru hoyanne . eka hariyata aspennethi kenek gen me lokaya gena ahanawa wage wedak.uba me niyama darma 5 gena awabodayak thibbanam me prash ne ubata enne ne.e wagemaanith hema detama answer nam athi api danne ne, api hemoma namika baudda aya inne,eth muslim nam eyala kurane ena hema deyakma dannawa ,kristhiyannam eyala bible eka aniwa 5 wathawakwath kiyawala thiyenawa eth api api aduma gane thripitakaya wath kiyawala thiyenawada ,ekawath kiyawannethuwa kohomada ban api prashnawalata uththara hoyanne.budu hamuduruwoge daraskandaya 84000 k wenawa oyatika kiyewwoth ubata uththara lebei ,e gena hoyanna mulin nethuwa uba me kiyana samahara de nisa namika baudda godak denek eka wishwasa karanna ida thiyenawa ,eken ubatath pawak thamai wenne ,mokada mekale budu wechcha kattiyath innawa,niwan giya kattiyath innawa hodama de unta gotta allannath onatharam mithyadushtika namika bauddayoth innawa
     
    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    හරියටම හරි ඔබේ උත්තරය.
    සුඩ පැටව් වගේ පිස්සුවෙන් දුවනවා මේ අය.. හරිම අනුකම්පාවයි.
    බුදු දහමේ මුලික හරයවත් දන්නේ නැතිව හරක් වගේ ප්‍රශ්න කරනවා..
    ඇත්තටම පව්!
     
    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම අපි මේ සංසාරෙට කොහෙන් පාත් වුණාද මංද..
    අපේ කැමැත්තෙන්මද ඒක වුණේ ?
    පටන්ගත්තෙ කොතනද කියල හිතනකොටත් පිස්සු වගේ..
    මේකෙන් ගැලවෙන එක විතරයි බුද්ධාගමේ අවධාරණය කරන්නෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අඩෝ පට්ට යකෝ.... ;)

    හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
    එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
    ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ

    සරලවම අහනවනං ඇයි කෙනෙක් බුද්ධත්වයට පත්වෙලා, තව කෙනෙක් පණ පිටින් අපායට යන්නෙ..
    මේ සංසාරෙට එනකොටම දෙන්නගෙ වෙනසක් තිබිලද ?
     
    AnuradhaRa

    Well-known member
  • හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
    ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
    ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
    දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]

    කමල් විදියට ජීවිතේ වින්ඳෙත්, නිමල් විදියට ජීවිතේ විඳින්නෙත් එකම කෙනයි....
    තව ගැඹුරින් හිතුවොත් උඹට මේක තේරුම් ගන්ඩ පුලුවන්..
     
    AnuradhaRa

    Well-known member
  • උඹට 2011 දි 17යි කිව්ව නේද..
    මේ 2016
    දැං 22-23ක් විතර ඇති..

    පින් පව් ගැන මම හිතන්නෙ මෙහෙමයි..
    මේ ආත්මෙ කන්ඩ නැති වෙන්නෙ, ගිය ආත්මෙ කාවහරි බඩ ගින්නෙ තියපු නිසයි කියල, ඒවගේ කතා කියනව නේද.. ඒවනං මට පිලිගන්ඩ අමාරුයි (මම වැරදි වෙන්ඩ පුලුවන් ;))

    මෙහෙම දෙයක් මම පිලිගන්නව..
    කෙනෙක් යම් භවයක පුරුදු කරන හිත තමා ලබන භවේටත් යන්නෙ..
    අන්න ඒ සමානකම මත ගොඩක් දේවල් වෙනව..
    කෙනෙක් මේ භවයෙදි ගොඩක් ඉවසන්ඩ හිත පුරුදු කළානං, ලබන ආත්මෙදිත් ඒකෙ ඵල ප්‍රයෝජන එයාට තියේවි
    මේ භවයෙදි සත්තුන්ට ගොඩක් අනකම්පා කළානං, ලබන භවයෙදිත් එයාට ඒ පුරුද්ද තියේවි
    කරුණවන්තකම, යහපත් පුරුදු, ඉවසීම, බුද්ධිය ප්‍රඥාව මේ වගේ දේවල භවයෙන් භවයට යනව...අන්න ඒ පුරුදු එක්කයි මතු භවයන් වලදී එයා ජීවිතයට මුහුණ දෙන්නෙ..
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මම හිතන්නෙ,
    අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
    [ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]

    කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

    මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
    බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
    මම හුඟක් ඉක්මනට වෙනස් වෙනවා , ජීවිතෙ හැමදෙකෙදිම , හ්ම්ම්... මගේ වැරැද්දක් එක අතකින් ඒක
    ඒ කොහොම වෙතත් මේ ප්‍රශ්න මගේ ඔලුවෙ කාලෙක ඉඳන් තිබ්බා

    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
    මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ

    හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
    එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
    ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ

    සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු

    Same here bro... I totally agree with you.

    umba kiyanawa wage.. Math pal modayek wenna ethi. :D , but i believe in that.