mama oyagen ekak ahannam tharaha wenna epa oya kothek durata budu dahama iganagena thiyanawada/ visayak widihata ho paribahirawa
( oya kiyai eaka oyata mokatada kiyala. mata point ekak thiyanawa kathawa patan ganna kalinma oyagen ahanna
mama oyagen ekak ahannam tharaha wenna epa oya kothek durata budu dahama iganagena thiyanawada/ visayak widihata ho paribahirawa
( oya kiyai eaka oyata mokatada kiyala. mata point ekak thiyanawa kathawa patan ganna kalinma oyagen ahanna
ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ
සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු
වෙනින් කාටවත් මක් උනාටමට මොකෝ
ඔයාට මගේ පොයින්ට් එක තේරිලා නෑ වගෙ






ඉතිං බං ඕකම නේ අනිත් ආගම් වලත් කියන්නෙ, දෙවියෝ කියන එක මහපුලුල් විශයක් ඒක නිසා ප්‍රස්න අහන්න එපා.ලෝකය මැවීම ගැන ප්‍රස්න කරන්න එපා , ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහ, මිනිසා ගේ මැවීම ප්‍රස්න නොකර පිලිගන්න වගේ එව්වා. බුදු හමුදුරුවෝත් කොලේ වහල ගැහුවද?anith thana thamai budu hamuduruwo dasana kala karunu pahak tharka karala ho hithala kelawarak dakinna baha kiyala eakata hethuwa eawaye arambayath awasanayath dakan minissunta hithaganna bari tharam pulul
ea karunath hithata ganna
oyata monawada ea karunu kiyala ooninam mama wisthara athuwa kiyannam


naha methanadi budu hamuduruwan dasana kale samanya minisun(mama kiyanna rahath nounu) aya me kiyana wisayan ganan digin digatama hithanna giyama pissu hadenawa kiyala... mama eaka piliganne udaharanayak hatiyata vishwaya gammu koitharam dura koitharam hithanna iganaganna dawal thogayak thiyanawada lagadi hubble kiyala wadasatahanak kala manda (eeaka narrate karanne LIANADO DE"caprio) matanam uu kiyapu dawal walin hithune apita viswaya gana hithannawath bari tharamata gaburui kiyala. ( habai mein adahas karanne na ape oluwata ulkapathayak kadawatenna thiyanawanam eaka ganawath hoyannathuwa inna kiyala namuth sanhidiyawa thek igana gena iwara karanna bari dawal thiyanawa kiyalai mama kiyanne
ඉතිං බං ඕකම නේ අනිත් ආගම් වලත් කියන්නෙ, දෙවියෝ කියන එක මහපුලුල් විශයක් ඒක නිසා ප්‍රස්න අහන්න එපා.ලෝකය මැවීම ගැන ප්‍රස්න කරන්න එපා , ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහ, මිනිසා ගේ මැවීම ප්‍රස්න නොකර පිලිගන්න වගේ එව්වා. බුදු හමුදුරුවෝත් කොලේ වහල ගැහුවද?naha methanadi budu hamuduruwan dasana kale samanya minisun(mama kiyanna rahath nounu) aya me kiyana wisayan ganan digin digatama hithanna giyama pissu hadenawa kiyala... mama eaka piliganne udaharanayak hatiyata vishwaya gammu koitharam dura koitharam hithanna iganaganna dawal thogayak thiyanawada lagadi hubble kiyala wadasatahanak kala manda (eeaka narrate karanne LIANADO DE"caprio) matanam uu kiyapu dawal walin hithune apita viswaya gana hithannawath bari tharamata gaburui kiyala. ( habai mein adahas karanne na ape oluwata ulkapathayak kadawatenna thiyanawanam eaka ganawath hoyannathuwa inna kiyala namuth sanhidiyawa thek igana gena iwara karanna bari dawal thiyanawa kiyalai mama kiyanne
![]()






dan mage thanata tikak karunu gonu kala.. oya hithanawada oya oya thread eka dapu karunu buduhamuduruwan jeewamana kaledi minissu ahuwe na kiyala ?/ eda meita wada oya gana ahuwa, adatath ee darsana adahana piris innawa mama ketiyen kiyannam karunak allagena kes palena tharka gena ena eka ape gamanata(mama kiyanne budu dahamata anuwa yana gamanata) loku badawak (mama kiyanne na oyata anda bakthiyen hama dayama hisa mudunin piliganna kiyala) godak hithanna oone na tharkikawa oppu karanna bari dawal oonetharam budu dahameth thiyanawa. point eka api ea gamana yanna oya ok
ක්වන්ටම් විද්‍යාවෙට අනුව
කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
සියල්ල මායාවක් පමනයි [මේ සංකල්පය බෞද්ධ දර්ශනයෙත් තියෙන්වා]






ඒත් ඔය මොලේ වෙනවායයි කියපු එක physically හොයාගෙන තියෙන එකක්
හදවතින් ලේ පොම්ප කරන්වා කියන්න තියරියක් විතරයි කියල ඔයා කියන්නෙ නෑ නෙ
මොකෝ එක හොයාගෙන ඔන්න බලපන් වෙන විදිහ කියල පෙන්නලා තියෙනවානෙ
ඒ වගෙ තමා අරකත්
'ඉලෙක්ට්‍රෝනය එක වෙලාවකට තරන්ගයකුයි තව වෙලාවකට අන්ශුවකුයි විදිහට හෑසිරෙනවලු'
මේ , ඕකත් පරීක්ශන මඟින් හොයාගෙන තියෙන්නෙ ... ආ මෙහෙමයි වෙන්න ඕනි කියල හොයාගත්ත දෙයක් නෙමේ ..
ඒ ගැන ඉගෙන ගන්න ආසනම් what the bleep:down the rabbit hole කියන documentary එක බලන්න




hari mama ehenam mehema kiyannam buduhamuduruwan eka awasthawaka( eka suthrayaka) dasana karala thiyanawa yamek kiu paliyata kenek wadimal uu paliyata dayak piliganna epa thamange prathyaksa nuwanata watahenawanam pamanak ea karuna pili ganna kiyala. eama sethrayema( mata suthraye nama mathaka na mokada oya gana iganagena dan tikak kal wenawa) tikak gihama thiyanawa tharkaya lowa thiyana dawal aththa karannath boru karannath puluwan ema nisa karunu tharka kireemen sathya soya ganna baha kiyala eaka nagasana kathawa hodata kiyeuwoth theranawa.ape as kan nasa wage indriyanta hasu nowana dawal thiyana bawa adata naveena widyawata heli weegana enawa. ehema awasthawaka oya kiyanna hadanne tharkikawa bududahame yam yam than bida watenawa kiyalane. eaka hari ehemanam oya qunton nyaya allaganna ooni naha budu hamuduruwanga thripada wikramaya ganama tharka karanna puluwan
කිඹුලා බනිස්;9813036 said:උඹ මොනවද බොන බෙහෙත්?
කියහංකෝ බලන්න තියරියක් කියන්නේ මොකද්ද කියල. අපිත් ආසයි දැන ගන්න.![]()



ඇත්තටම මල්ලියෙ උඹට හුඟාක් පින්, මේකෙ ඉන්න එව්වන්ගෙ ලේ පිරිසිදු කරනවට. ඒත් ඉතින් නොදන්න මල මගුල් ගැන කියවල හැමෝටම ඇහෙන්න උම්බෑ කියන එක පුරුද්ද්ක් කරගන්න එපා.අනේ ලොකු අය්යෙ මම ඔයා තරම් බුවෙක් වත් , උගතෙක් වත් නෙමේ
දන්න ටිකෙන් ඔය ඇහුවෙ
ඔයාට ඉතින් ඇති තරම් සඳ ආතල් අරන් යන්න කියල තියෙන දේවල් වලින්
ගුඩ් ලක් ඈ , මම තවත් ගොං කතා කියල ඇති
ඒවත් ක්වෝට් කරල ඔය මොනව මොනව හරි කියල යන්න කෝ
අනේ අය්යෙ , බෙහෙත් ගන්නත් තැනක් කියහන් හොඳේ
මම ගන්නම්කෝ ...
![]()



කිඹුලා බනිස්;9813921 said:ඇත්තටම මල්ලියෙ උඹට හුඟාක් පින්, මේකෙ ඉන්න එව්වන්ගෙ ලේ පිරිසිදු කරනවට. ඒත් ඉතින් නොදන්න මල මගුල් ගැන කියවල හැමෝටම ඇහෙන්න උම්බෑ කියන එක පුරුද්ද්ක් කරගන්න එපා.
ඒක ලෙඩක්. ඒකයි බෙහෙත් ගන්ඩ කිව්වෙ. මාත් දන්න කොල්ලෙක් හිටිය , උඹ වගේ විකාර් දොඩවල, බහුබූත කියවල අන්තිමේ මහණවෙලා, සිවුරු ඇරලා අද අංගොඩ මහ ඉස්පිටිතාලේ ඉන්නවා.![]()