බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තොපි ගැන හිතනකොට දුකයි..
    මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයි :(
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයි :(

    අපි ගොඩක් දෙනා අනාථයි
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    විද්‍යාවෙයි මෙතැනයි සම්බන්දයක් කෝ? තාක්ෂනේ විද්‍යාව එකක්. අන්ද විශ්වාස සහ මිත්‍යා මත තව එකක් :dull:

    uba wage ayata anukampa karanna one bn. :dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කල්පයක් ඉන්න පුළුවන්කම තිබුන කියල කියනව, එත් හිටියේ නෑ නෙ නේද ? උන්වහන්සේත් ස්වාභාවධර්මෙට ඉඩ දීල පිරිනිවන් පෑව, එකට එරෙහි වෙන්න ගියේ නෑ නෙ. ස්වභාවිකව මනුස්ස ශරිරෙකට වයසත් එක්ක එන ලෙඩ රෝග අරව මේවා ඔක්කොම උන්වහන්සේටත් හැදුන නෙ. නැද්ද ?

    පස්සේ කාල වල කටින් කට එනකොට නැත්තන් පොත් ලියවෙනකොට ශ්‍රද්ධාව වැඩි කමට ඔය කල්පයක් ඉන්න පුළුවන් කම තිබුන, ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළ නිසා අවස්තාව නැතිඋනා වගේ කතා එන්න ඇති කියල මම නං හිතන්නේ. :oo:

    මචන්, මම මෙතන කියන්ඩ උත්සහ කරන්නේ නෑ බුදුදහම කියන්නේ මැජික් කියල.
    එත් කල්ප ගණන් පෙරුම් පුරපු බුදු කෙනෙක්ට කරන්ඩ බැරි දෙයක් නා.
    බුදු හාමුදුරුවෝ මෙව්වට මුල්ත්න දුන්නේ නා. මම දෙන්නෙත් නා. මම කලින් දල තියෙන thread ඔක්කොම අභිධර්මය ගැන. මේක විතරයි දැම්මේ ශ්‍රද්ධාව ඇති වෙනද.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයි :(

    බුදු දහම කියන්නේ මැජික් නෙමේ, හිත හදන්ඩ තියෙන්නේ.
    එත් උබ මෙච්චර කල් කරපුව කියපන් බලන්ඩ?
    ඔක්කොටම කලින් පිළිගැනීමක් ඕන බුදු දහම ගැන.
    බුදුහාමුදුරුවෝ කියපු දිවියලොක / අපායවල් පිළිගන්ඩ ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචන්, මම මෙතන කියන්ඩ උත්සහ කරන්නේ නෑ බුදුදහම කියන්නේ මැජික් කියල.
    එත් කල්ප ගණන් පෙරුම් පුරපු බුදු කෙනෙක්ට කරන්ඩ බැරි දෙයක් නා.
    බුදු හාමුදුරුවෝ මෙව්වට මුල්ත්න දුන්නේ නා. මම දෙන්නෙත් නා. මම කලින් දල තියෙන thread ඔක්කොම අභිධර්මය ගැන. මේක විතරයි දැම්මේ ශ්‍රද්ධාව ඇති වෙනද.

    බුදු දහම කියන්නේ මැජික් නෙමේ, හිත හදන්ඩ තියෙන්නේ.
    එත් උබ මෙච්චර කල් කරපුව කියපන් බලන්ඩ?
    ඔක්කොටම කලින් පිළිගැනීමක් ඕන බුදු දහම ගැන.
    බුදුහාමුදුරුවෝ කියපු දිවියලොක / අපායවල් පිළිගන්ඩ ඕන.

    උඹ නොකීවට බන් ගොඩක් අය මැජික් තමා බලන්නේ. ශ්‍රද්ධාව තියෙන අය කැමති කැමති දේවල් මවාගෙන විස්වාස කරනව ඉතිං එක ඒ මිනිස්සුන්ගේ නිදහස නෙ. හැබැයි නැති ප්‍රාතිහාර්ය හොය හොය ශ්‍රද්ධාව ඇතිකරගන්න මිනිස්සු ඔහේ හැමදාම සාදු සාදු කිය කිය උඩ ඉන්න දෙවියෝ දිහා බල බල ඉඳි ඒ ඇරෙන්න බුදුදහම පිළිපැදල ජීවිතේට යමක් ගන්නේ නෑ නෙ. ඔහෝම මිනිස්සු තමා කොහෙන්හරි කපුවෙක්/සාස්තරකාරයෙක් ඇවිත් මැජික් එකක් පෙන්නුවම දුවගෙන යන්නේ බලන්න. දේවාල වල පුජා වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ. ඉන්දියාවේ සන්නාසියෙක් ඇවිත් අළු ටිකක් මවල පෙන්නුවම කනකර පවා ගලවල දෙන්නෙ. හෙට වෙන දෙයියෙක් ඇවිත් ඔයිට වඩා ලොකු මැජික් එකක් පෙන්නුවොත් පටස් ගාල ඔය මිනිස්සු ආගම මාරුකරයි. නැද්ද ? ඇයි අපේ බුදුහාමුදුරුවෝ වගේද මෙයා මෙහෙම වැඩත් කරනව නෙ, අපිට අරව දුන්න මේවා දුන්න කියයි.

    අනිත් එක දැන් උඹල ගංවතුරට අරවට මේවට අහුවෙලා බෙරිච්ච බුදුපිළිම පෙන්නල ඕක ප්‍රාතිහාර්යයක් කියල කියනවා. ඕක බලල මිනිස්සු ශ්‍රද්ධාව ඇති කර ගන්නව කියමුකො. හෙට ඔය මනුස්සය කැඩිලා බිඳිලා ගිය බුදුපිළිමයක් දැක්කොත් ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිවෙනවනේ පටස් ගාල. හදිස්සියෙවත් රුවන්වැලිසෑය එහෙම ඉස්සර තිබිච්ච හැටි එහෙම දැක්කනං සසර කලකිරෙනව තනිකර පස් ගොඩක් නෙ. ඒ මනුස්සය හිතයි කෝ මම හිතන් හිටපුව ඔක්කොම බොරු නෙ කියල. ඒහෙම හිතල ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිඋනොත් ඔන්න ඒ පාපෙත් උඹලටම තමයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ow ban. Mata ona ube munata shraddhawa athi karawanda witharayi, eth mun hadanne eka parama rahath wenda. Bhawanawata hitha yomu wenne naa shraddawa naththam. Wesak ekata carnival dana unta mona niwanda :lol:
    තම්බිත් එකයි මුනුත් එකයි අපිත් එකයි. හැමෝටම අවශ්‍ය ඇහුන්කන් දෙන්න නෙවෙයි උත්තර දෙන්න විතරයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    දෙවි වරු ගොඩක් ඉන්නවා. ඒ කාලේ බුදුහාමුදුරු වන්ගෙන් බන අහපු.
    බුදු ගෙයි විතරක් සංස්ථා හදල අනිත් අනිත් එව්වා මැටියෙන් හදලද?

    :lol::lol::lol::lol::lol:
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    එකක් දැන ගනිල්ලා..අපිට ඕන තරම් ඔකට අපහාස කරලා පොස්ට් දාන්න පුලුවන්..හැබැයි අපි උබලා වගේ ජාතියක් නෙමේයි..අපි හැම ආගමකටම ගෞරව කරනවා... මම මුස්ලිම් ජාතිකයෙකි...
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Buduhamuduru wanta ona nam thibba kalpayak inda.
    Abhi dharmaya danna aya dannawa budu kenekta karanda puluwan dewal. Paramanu pawa wenas karanda puluwan.

    Gauthama budunta kalpayak inna awasthawak thine nehe.mokada me kalpayema maithree budun Enna inna nisa.mathree budun nam awurudu 200000 witara innawalu.☺☺☺
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උඹ නොකීවට බන් ගොඩක් අය මැජික් තමා බලන්නේ. ශ්‍රද්ධාව තියෙන අය කැමති කැමති දේවල් මවාගෙන විස්වාස කරනව ඉතිං එක ඒ මිනිස්සුන්ගේ නිදහස නෙ. හැබැයි නැති ප්‍රාතිහාර්ය හොය හොය ශ්‍රද්ධාව ඇතිකරගන්න මිනිස්සු ඔහේ හැමදාම සාදු සාදු කිය කිය උඩ ඉන්න දෙවියෝ දිහා බල බල ඉඳි ඒ ඇරෙන්න බුදුදහම පිළිපැදල ජීවිතේට යමක් ගන්නේ නෑ නෙ. ඔහෝම මිනිස්සු තමා කොහෙන්හරි කපුවෙක්/සාස්තරකාරයෙක් ඇවිත් මැජික් එකක් පෙන්නුවම දුවගෙන යන්නේ බලන්න. දේවාල වල පුජා වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ. ඉන්දියාවේ සන්නාසියෙක් ඇවිත් අළු ටිකක් මවල පෙන්නුවම කනකර පවා ගලවල දෙන්නෙ. හෙට වෙන දෙයියෙක් ඇවිත් ඔයිට වඩා ලොකු මැජික් එකක් පෙන්නුවොත් පටස් ගාල ඔය මිනිස්සු ආගම මාරුකරයි. නැද්ද ? ඇයි අපේ බුදුහාමුදුරුවෝ වගේද මෙයා මෙහෙම වැඩත් කරනව නෙ, අපිට අරව දුන්න මේවා දුන්න කියයි.

    අනිත් එක දැන් උඹල ගංවතුරට අරවට මේවට අහුවෙලා බෙරිච්ච බුදුපිළිම පෙන්නල ඕක ප්‍රාතිහාර්යයක් කියල කියනවා. ඕක බලල මිනිස්සු ශ්‍රද්ධාව ඇති කර ගන්නව කියමුකො. හෙට ඔය මනුස්සය කැඩිලා බිඳිලා ගිය බුදුපිළිමයක් දැක්කොත් ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිවෙනවනේ පටස් ගාල. හදිස්සියෙවත් රුවන්වැලිසෑය එහෙම ඉස්සර තිබිච්ච හැටි එහෙම දැක්කනං සසර කලකිරෙනව තනිකර පස් ගොඩක් නෙ. ඒ මනුස්සය හිතයි කෝ මම හිතන් හිටපුව ඔක්කොම බොරු නෙ කියල. ඒහෙම හිතල ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිඋනොත් ඔන්න ඒ පාපෙත් උඹලටම තමයි.
    යකෝ බුදුදහමෙ ශ්‍රද්දාව තමයි පලවෙනි තැන. ඒක නැත්තන් මොන මගුලක් වත් කරන්න බෑ.ඒකත් අමූලිකා ශ්‍රද්දාව අයින් කරල. මේවගේ ගොන් කතා වලට උත්තර නොදී ඉන්න තරමට හොඳයි..මේ ත්‍රෙඩ් එක බැලුවම පේනව බුදුදහමට හානි වෙලා තියන විදිය. මට ශුවට් උඹ දහම් පාසැල් ගිහින් නෑ වැස්සකට වත්.මේ ගොන්නු හදන්න බෑ උඹල බොරුවට මේවට උත්තර බදින්න යන්න එපා මුන් මිත්‍යදෘෂ්ඨියේ හිටියම අපිට පුකද..ඔහේ යන වලකට යන්නෙ නැතෑ
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    එකක් දැන ගනිල්ලා..අපිට ඕන තරම් ඔකට අපහාස කරලා පොස්ට් දාන්න පුලුවන්..හැබැයි අපි උබලා වගේ ජාතියක් නෙමේයි..අපි හැම ආගමකටම ගෞරව කරනවා... මම මුස්ලිම් ජාතිකයෙකි...
    පන්ඩුකාභය වගේ රජවරුන්ගේ නම් වලින් එන්න එපා මචන්
    "පොන්%යා" "අල්ලා" "මක්කම-මුක්කමා" වගේ උඹලාගෙ නම් වලින් වරෙන් :)
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    පන්ඩුකාභය වගේ රජවරුන්ගේ නම් වලින් එන්න එපා මචන්
    "පොන්%යා" "අල්ලා" "මක්කම-මුක්කමා" වගේ උඹලාගෙ නම් වලින් වරෙන් :)

    ඔන්න ඕකයි උබලගේ ගති ලක්ශන....ඔව්වා වෙනස් කරන්න බැහැ...ජාන වලි එන ඒවා..අපිට උබලගේ ඔය ගල් පිලිමයන්ට කුනු හරුප දාලා නැති වෙන්ට දෙන්න පුලුවන්..අපේ ආගම එය නෙමේයි අපට උගන්වලා තියෙන්නේ..සැම අයකුගේම අදහස් වලට ගරු කරන්න කියලා...අවසාන වශයේන් අපි ඔබ වහන්සේලාට සහ ඔබ වහන්සේලගේ බුදුන්ට අපහාස කිරිම නම් අපේ අරමුන නම් අඩන්න දෙන්න පුලුවන්..නමුත් අපි සැම ආගමකට ගෞරව කරන ජාතියක් වේ...ඔබ වගේ අවජාතකයේක් නෙමේයි...:no:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යකෝ බුදුදහමෙ ශ්‍රද්දාව තමයි පලවෙනි තැන. ඒක නැත්තන් මොන මගුලක් වත් කරන්න බෑ.ඒකත් අමූලිකා ශ්‍රද්දාව අයින් කරල. මේවගේ ගොන් කතා වලට උත්තර නොදී ඉන්න තරමට හොඳයි..මේ ත්‍රෙඩ් එක බැලුවම පේනව බුදුදහමට හානි වෙලා තියන විදිය. මට ශුවට් උඹ දහම් පාසැල් ගිහින් නෑ වැස්සකට වත්.මේ ගොන්නු හදන්න බෑ උඹල බොරුවට මේවට උත්තර බදින්න යන්න එපා මුන් මිත්‍යදෘෂ්ඨියේ හිටියම අපිට පුකද..ඔහේ යන වලකට යන්නෙ නැතෑ
    ශ්‍රද්ධාව කියල හැම එකම විස්වාස කරපුවම හරිද බන් එතකොට ? හරි උනත් කමක් නෑ වැරදි උනත් කමක් නෑ, කවුරුහරි පතුරපු කටකතාවක් උනත් කමක් නෑ, සාහිත්‍යකාරයෙක් අතින් දාල ලියපු වර්ණනාවක් උනත් කමක් නෑ ඔක්කොම ඉස් මුදුනේ තියාගෙන විස්වාස කරන එකයි තියෙන්නෙ ශ්‍රද්ධාව කියල. :oo:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සිංහලයන් යනු

    5 මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්
    අප වඳින්නේ මැටි රූපයෙන් නිරූපිත පුද්ගලයාගේ ගුණයට මිස .. එම පස් ගොඩට නොවේ... ඒත් උඹලා වන්දනාව කියලා වහපු ගලක් වටේ කැරකෙනවා.... දෙවියන්ගේ නිවහන කියලා,,,
    ගුණ වලට වැන්දා කියලා ඒක ඔයාට ගුණ වෙන්නේ නැහැ, අගුණ වෙනවා මිසක්. ඔයාගේ ජිවන අවශ්‍යතා මැටි රූපයට වැන්දා කියලා ලබා ගන්න බැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිංහලයන් යනු

    5 මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්
    අප වඳින්නේ මැටි රූපයෙන් නිරූපිත පුද්ගලයාගේ ගුණයට මිස .. එම පස් ගොඩට නොවේ... ඒත් උඹලා වන්දනාව කියලා වහපු ගලක් වටේ කැරකෙනවා.... දෙවියන්ගේ නිවහන කියලා,,,
    ගුණ වලට වැන්දා කියලා ඒක ඔයාට ගුණ වෙන්නේ නැහැ, අගුණ වෙනවා මිසක්. ඔයාගේ ජිවන අවශ්‍යතා මැටි රූපයට වැන්දා කියලා ලබා ගන්න බැහැ.

    ගුණ වලට වඳින්නේ අපිට ඒවා ගන්න නෙවේ බන් ගුණ තියෙන කෙනාට කරන ගරු කිරීමක් විදිහට. බුදුහාමුදුරුවන්ට වඳින්නේ උන්වහන්සේට කරන ගරු කිරීමක් විදිහට. නැතුව පිළිමෙට වැඳලා කන්න බොන්න ඉල්ලන්නේ නෑ, එහෙම හම්බවෙන්නෙත් නෑ. උදේ හවා වැන්දේ නැත්තන් දඬුවම් හම්බෙයි කියල ගැහි ගැහි බයට වඳින්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ අපිට වඳින්න කියල අණ කරලත් නෑ. වැන්දේ නෑ කියල අපි අපායේ යන්නෙත් නෑ.

    ඔයා දෙයියන්ට වඳින්නේ ජිවන අවශ්‍යතා ලබාගන්නද ? මොනවද දැන් ඔයාට හම්බෙල තියෙන්නෙ. මාසේ අන්තිමට හාල් පොල් මල්ලක් දෙයියෝ ගෙනත් දෙනවද ? නැත්තන් ගෙදර අතුගාන්න එහෙම උදව්වට එනවද ? ආසයි දැනගන්න.
     
    Last edited: