මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයිතොපි ගැන හිතනකොට දුකයි..

මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයිතොපි ගැන හිතනකොට දුකයි..

මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයි![]()
විද්යාවෙයි මෙතැනයි සම්බන්දයක් කෝ? තාක්ෂනේ විද්‍යාව එකක්. අන්ද විශ්වාස සහ මිත්‍යා මත තව එකක්![]()

කල්පයක් ඉන්න පුළුවන්කම තිබුන කියල කියනව, එත් හිටියේ නෑ නෙ නේද ? උන්වහන්සේත් ස්වාභාවධර්මෙට ඉඩ දීල පිරිනිවන් පෑව, එකට එරෙහි වෙන්න ගියේ නෑ නෙ. ස්වභාවිකව මනුස්ස ශරිරෙකට වයසත් එක්ක එන ලෙඩ රෝග අරව මේවා ඔක්කොම උන්වහන්සේටත් හැදුන නෙ. නැද්ද ?
පස්සේ කාල වල කටින් කට එනකොට නැත්තන් පොත් ලියවෙනකොට ශ්‍රද්ධාව වැඩි කමට ඔය කල්පයක් ඉන්න පුළුවන් කම තිබුන, ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළ නිසා අවස්තාව නැතිඋනා වගේ කතා එන්න ඇති කියල මම නං හිතන්නේ.![]()
මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයි![]()
දෙවි වරු ගොඩක් ඉන්නවා. ඒ කාලේ බුදුහාමුදුරු වන්ගෙන් බන අහපු.
බුදු ගෙයි විතරක් සංස්ථා හදල අනිත් අනිත් එව්වා මැටියෙන් හදලද?

මචන්, මම මෙතන කියන්ඩ උත්සහ කරන්නේ නෑ බුදුදහම කියන්නේ මැජික් කියල.
එත් කල්ප ගණන් පෙරුම් පුරපු බුදු කෙනෙක්ට කරන්ඩ බැරි දෙයක් නා.
බුදු හාමුදුරුවෝ මෙව්වට මුල්ත්න දුන්නේ නා. මම දෙන්නෙත් නා. මම කලින් දල තියෙන thread ඔක්කොම අභිධර්මය ගැන. මේක විතරයි දැම්මේ ශ්‍රද්ධාව ඇති වෙනද.
බුදු දහම කියන්නේ මැජික් නෙමේ, හිත හදන්ඩ තියෙන්නේ.
එත් උබ මෙච්චර කල් කරපුව කියපන් බලන්ඩ?
ඔක්කොටම කලින් පිළිගැනීමක් ඕන බුදු දහම ගැන.
බුදුහාමුදුරුවෝ කියපු දිවියලොක / අපායවල් පිළිගන්ඩ ඕන.
තම්බිත් එකයි මුනුත් එකයි අපිත් එකයි. හැමෝටම අවශ්‍ය ඇහුන්කන් දෙන්න නෙවෙයි උත්තර දෙන්න විතරයි.Ow ban. Mata ona ube munata shraddhawa athi karawanda witharayi, eth mun hadanne eka parama rahath wenda. Bhawanawata hitha yomu wenne naa shraddawa naththam. Wesak ekata carnival dana unta mona niwanda![]()
මෙච්චර උතුම් දර්ශනයක් තියෙද්දී එක පිළිපදින්නේ නැතුව ඒක අස්සේ මැජික් හොයන මිනිස්සු දැක්කමත් දුකයි![]()
දෙවි වරු ගොඩක් ඉන්නවා. ඒ කාලේ බුදුහාමුදුරු වන්ගෙන් බන අහපු.
බුදු ගෙයි විතරක් සංස්ථා හදල අනිත් අනිත් එව්වා මැටියෙන් හදලද?





Buduhamuduru wanta ona nam thibba kalpayak inda.
Abhi dharmaya danna aya dannawa budu kenekta karanda puluwan dewal. Paramanu pawa wenas karanda puluwan.
යකෝ බුදුදහමෙ ශ්‍රද්දාව තමයි පලවෙනි තැන. ඒක නැත්තන් මොන මගුලක් වත් කරන්න බෑ.ඒකත් අමූලිකා ශ්‍රද්දාව අයින් කරල. මේවගේ ගොන් කතා වලට උත්තර නොදී ඉන්න තරමට හොඳයි..මේ ත්‍රෙඩ් එක බැලුවම පේනව බුදුදහමට හානි වෙලා තියන විදිය. මට ශුවට් උඹ දහම් පාසැල් ගිහින් නෑ වැස්සකට වත්.මේ ගොන්නු හදන්න බෑ උඹල බොරුවට මේවට උත්තර බදින්න යන්න එපා මුන් මිත්‍යදෘෂ්ඨියේ හිටියම අපිට පුකද..ඔහේ යන වලකට යන්නෙ නැතෑඋඹ නොකීවට බන් ගොඩක් අය මැජික් තමා බලන්නේ. ශ්‍රද්ධාව තියෙන අය කැමති කැමති දේවල් මවාගෙන විස්වාස කරනව ඉතිං එක ඒ මිනිස්සුන්ගේ නිදහස නෙ. හැබැයි නැති ප්රාතිහාර්ය හොය හොය ශ්‍රද්ධාව ඇතිකරගන්න මිනිස්සු ඔහේ හැමදාම සාදු සාදු කිය කිය උඩ ඉන්න දෙවියෝ දිහා බල බල ඉඳි ඒ ඇරෙන්න බුදුදහම පිළිපැදල ජීවිතේට යමක් ගන්නේ නෑ නෙ. ඔහෝම මිනිස්සු තමා කොහෙන්හරි කපුවෙක්/සාස්තරකාරයෙක් ඇවිත් මැජික් එකක් පෙන්නුවම දුවගෙන යන්නේ බලන්න. දේවාල වල පුජා වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ. ඉන්දියාවේ සන්නාසියෙක් ඇවිත් අළු ටිකක් මවල පෙන්නුවම කනකර පවා ගලවල දෙන්නෙ. හෙට වෙන දෙයියෙක් ඇවිත් ඔයිට වඩා ලොකු මැජික් එකක් පෙන්නුවොත් පටස් ගාල ඔය මිනිස්සු ආගම මාරුකරයි. නැද්ද ? ඇයි අපේ බුදුහාමුදුරුවෝ වගේද මෙයා මෙහෙම වැඩත් කරනව නෙ, අපිට අරව දුන්න මේවා දුන්න කියයි.
අනිත් එක දැන් උඹල ගංවතුරට අරවට මේවට අහුවෙලා බෙරිච්ච බුදුපිළිම පෙන්නල ඕක ප්රාතිහාර්යයක් කියල කියනවා. ඕක බලල මිනිස්සු ශ්‍රද්ධාව ඇති කර ගන්නව කියමුකො. හෙට ඔය මනුස්සය කැඩිලා බිඳිලා ගිය බුදුපිළිමයක් දැක්කොත් ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිවෙනවනේ පටස් ගාල. හදිස්සියෙවත් රුවන්වැලිසෑය එහෙම ඉස්සර තිබිච්ච හැටි එහෙම දැක්කනං සසර කලකිරෙනව තනිකර පස් ගොඩක් නෙ. ඒ මනුස්සය හිතයි කෝ මම හිතන් හිටපුව ඔක්කොම බොරු නෙ කියල. ඒහෙම හිතල ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව නැතිඋනොත් ඔන්න ඒ පාපෙත් උඹලටම තමයි.
පන්ඩුකාභය වගේ රජවරුන්ගේ නම් වලින් එන්න එපා මචන්එකක් දැන ගනිල්ලා..අපිට ඕන තරම් ඔකට අපහාස කරලා පොස්ට් දාන්න පුලුවන්..හැබැයි අපි උබලා වගේ ජාතියක් නෙමේයි..අපි හැම ආගමකටම ගෞරව කරනවා... මම මුස්ලිම් ජාතිකයෙකි...

පන්ඩුකාභය වගේ රජවරුන්ගේ නම් වලින් එන්න එපා මචන්
"පොන්%යා" "අල්ලා" "මක්කම-මුක්කමා" වගේ උඹලාගෙ නම් වලින් වරෙන්![]()

ශ්‍රද්ධාව කියල හැම එකම විස්වාස කරපුවම හරිද බන් එතකොට ? හරි උනත් කමක් නෑ වැරදි උනත් කමක් නෑ, කවුරුහරි පතුරපු කටකතාවක් උනත් කමක් නෑ, සාහිත්‍යකාරයෙක් අතින් දාල ලියපු වර්ණනාවක් උනත් කමක් නෑ ඔක්කොම ඉස් මුදුනේ තියාගෙන විස්වාස කරන එකයි තියෙන්නෙ ශ්‍රද්ධාව කියල.යකෝ බුදුදහමෙ ශ්‍රද්දාව තමයි පලවෙනි තැන. ඒක නැත්තන් මොන මගුලක් වත් කරන්න බෑ.ඒකත් අමූලිකා ශ්‍රද්දාව අයින් කරල. මේවගේ ගොන් කතා වලට උත්තර නොදී ඉන්න තරමට හොඳයි..මේ ත්‍රෙඩ් එක බැලුවම පේනව බුදුදහමට හානි වෙලා තියන විදිය. මට ශුවට් උඹ දහම් පාසැල් ගිහින් නෑ වැස්සකට වත්.මේ ගොන්නු හදන්න බෑ උඹල බොරුවට මේවට උත්තර බදින්න යන්න එපා මුන් මිත්‍යදෘෂ්ඨියේ හිටියම අපිට පුකද..ඔහේ යන වලකට යන්නෙ නැතෑ

සිංහලයන් යනු
5 මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්අප වඳින්නේ මැටි රූපයෙන් නිරූපිත පුද්ගලයාගේ ගුණයට මිස .. එම පස් ගොඩට නොවේ... ඒත් උඹලා වන්දනාව කියලා වහපු ගලක් වටේ කැරකෙනවා.... දෙවියන්ගේ නිවහන කියලා,,,
ගුණ වලට වැන්දා කියලා ඒක ඔයාට ගුණ වෙන්නේ නැහැ, අගුණ වෙනවා මිසක්. ඔයාගේ ජිවන අවශ්‍යතා මැටි රූපයට වැන්දා කියලා ලබා ගන්න බැහැ.