Buduhamduruwo nan kivve api okotama pissu kiyala.nethi mamek hadagena duwanawane.
පිස්සු හදුනා අය අකාර්මිකයි.
පිස්සුවෙන් කරන දේවල් අහෝසි වෙනවා.
සබ්බෙ පෘතග්ජනා උන්මත්තකා නම් ඔය ප්‍රශ්නය valid ද?![]()
හරි තේරුණා. පිස්සෙක් තවත් කෙනෙක්ට පිස්සු කියනවා බලද්දි අපි ඔක්කොම පිස්ස්සෝPisso kiyanne api hadaganna upadana rupayak neda.etakota apita neweda pissu![]()
තේරුණාඅපි කාව හරි මරන්නෙ , කාට හරි බොරු කියන්නේ ඇයි?
මම , මගෙ දෙයක් බේරගන්න නෙමේ ද?
නිකමට මදුරුවෙක් මරපු අවස්ථාවක් නැත්නම් කාට හරි බොරුවක් කියපු අවස්ථාවක් ගන්න .
(මම කියන්නේ සංකල්ප ගොඩකින් එකක් විතරයි ,ඇත්තටම අවුල තියෙන්නේ සංකල්ප ගොඩ නැගෙන විදිහෙ තියෙන බොල් බව, හරයක් නැති බව)
මගේ දැනුමට අනුව,එතකොට පිස්සු හැදුන කෙනෙක් කාව හරි මැරුවොත් කර්මය සකස් වෙන්නේ කොහොමද?
ඔව් නේ ඒ හාමුදුරුවන්ගේ වගේ අහල බලන්න උත්සාහ කරන්නම්.ග්‍රීන්තන්ඩර් සාමාන්‍යයෙන් කතා කරන්න නොයන මාතෘකාවක්. මොකද කර්මයේ සහ විපාකයේ ක්‍රියාකාරිත්ව යම් දුරකටවත් පැහැදිලි කරගන්න අභිධර්මය පිලිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍යයි. හෙළයෙක් කැමතිනම් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයෙන් පවත්වන සූම් ධර්ම දේශනා වලට සහභාගි වෙන්න. ඒවා අවසානයේ ප්‍රශ්ණ අහන්න අවස්ථාවක් ලබා දෙනවා. පුලුවන් නම් වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ ඉන්න කරන වැඩසටහනකදිම අහන්න. හොඳ පිළිතුරක් ලැබෙයි.
අතක් හොලවන්නෙම සංකල්පයක් ඇත්තටම අරගෙන ලෞකික level එකක උනත් ඒ ගැන හාරලා බැලුවොත් එකෙ හිල් පේනවා . වෙන කෙනෙක් ට පිටින් ඉන්න හින්දා ඒ අයගෙ තර්කය නැත්නම් කතාව අපිට පිස්සු දෙයක් වගෙ පේනවා . අපි බිහිවෙන්නේම සංකල්ප උඩ කියන එක මිස් වෙනවා .හරි තේරුණා. පිස්සෙක් තවත් කෙනෙක්ට පිස්සු කියනවා බලද්දි අපි ඔක්කොම පිස්ස්සෝ
තේරුණා
නියම උදාහරනයක් තාම වැඩක් තියෙනවා ඇයි කරේ කියල හිතාගන්න බැරි මට්ටමේ ගොන් වැඩක්. ඒක කරපු දවස් වල එහෙම මොකවත් හිතුන නෑඕක බලන්න පුළුවන් කලින් කරපු ගොන් වැඩක් බලන්න ඒ වෙලාවට ඒක ගොන් කියලා හිතෙන්නේම නෑ හිතුනා නම් කරන්න බෑ![]()
I have no power in this context