බුද්ධාගම ප්‍රශ්නයක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිස්සු උනත් මනුස්සයෙක් කියල ඇසින් මනසින් අඳුර ගැනීමක්, මරන්ඩ යොදාගන්න උපකරණය මොකක්ද කියල දැනීමක්, මැරීමට ක්‍රෝධ සිතක් ඇතිවෙනවනෙ..සත්තු සත්තු මරන් කෑවත් කර්ම ‍රැස් වෙනව වගේ තමා.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අපි කාව හරි මරන්නෙ , කාට හරි බොරු කියන්නේ ඇයි?
    මම , මගෙ දෙයක් බේරගන්න නෙමේ ද?
    නිකමට මදුරුවෙක් මරපු අවස්ථාවක් නැත්නම් කාට හරි බොරුවක් කියපු අවස්ථාවක් ගන්න .

    (මම කියන්නේ ස‍ංකල්ප ගොඩකින් එකක් විතරයි ,ඇත්තටම අවුල තියෙන්නේ ස‍ංකල්ප ගොඩ නැගෙන විදිහෙ තියෙන බොල් බව, හරයක් නැති බව)
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,885
    28,793
    113
    :baffled: ausi attama koheda tiyenne.
    I Love You Hearts GIF by Jack0_o
     

    nidarsha91

    Well-known member
  • චේතනාව ඇති වෙන්නෙ කොහෙද? හිතේ නෙහ්. ඉතින් මානසිකව අසමබරයි කියන්නෙම, හිත අප්සෙට් නෙහ්. එතකොට ඒ හිතේ එහෙම සිතුවිල්ලක් නෑනේ. හරියට බුදුන් වහන්සෙ වඩිද්දි කූඹි පෑගුනා කියල නොදැනෙනව වගේ. සිතුවිල්ලෙන්ම මම මරනව කියල මරල නෑ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ග්‍රීන්තන්ඩර් සාමාන්‍යයෙන් කතා කරන්න නොයන මාතෘකාවක්. මොකද කර්මයේ සහ විපාකයේ ක්‍රියාකාරිත්ව යම් දුරකටවත් පැහැදිලි කරගන්න අභිධර්මය පිලිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍යයි. හෙළයෙක් කැමතිනම් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයෙන් පවත්වන සූම් ධර්ම දේශනා වලට සහභාගි වෙන්න. ඒවා අවසානයේ ප්‍රශ්ණ අහන්න අවස්ථාවක් ලබා දෙනවා. පුලුවන් නම් වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ ඉන්න කරන වැඩසටහනකදිම අහන්න. හොඳ පිළිතුරක් ලැබෙයි.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    චේතනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්..හැම සිතකම තියෙනව, පිස්සෙක්ටත් තියෙනව..කර්මය හැදෙනව පිස්සෙක් උනත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සු හදුනා අය අකාර්මිකයි.
    පිස්සුවෙන් කරන දේවල් අහෝසි වෙනවා.

    Weda karana ape wiruwa nandasena mathak unada kata hari????
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,133
    113
    සබ්බෙ පෘතග්ජනා උන්මත්තකා නම් ඔය ප්‍රශ්නය valid ද?😁
    Pisso kiyanne api hadaganna upadana rupayak neda.etakota apita neweda pissu :oo:
    හරි තේරුණා. පිස්සෙක් තවත් කෙනෙක්ට පිස්සු කියනවා බලද්දි අපි ඔක්කොම පිස්ස්සෝ 😵‍💫
    අපි කාව හරි මරන්නෙ , කාට හරි බොරු කියන්නේ ඇයි?
    මම , මගෙ දෙයක් බේරගන්න නෙමේ ද?
    නිකමට මදුරුවෙක් මරපු අවස්ථාවක් නැත්නම් කාට හරි බොරුවක් කියපු අවස්ථාවක් ගන්න .

    (මම කියන්නේ ස‍ංකල්ප ගොඩකින් එකක් විතරයි ,ඇත්තටම අවුල තියෙන්නේ ස‍ංකල්ප ගොඩ නැගෙන විදිහෙ තියෙන බොල් බව, හරයක් නැති බව)
    තේරුණා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට පිස්සු හැදුන කෙනෙක් කාව හරි මැරුවොත් කර්මය සකස් වෙන්නේ කොහොමද?
    මගේ දැනුමට අනුව,

    පිස්සු වෙනයි. මේ කියන අදාල සිද්දිය වෙලාවෙදි ඒ සන්තානයේ හටගන්නා ද්වේෂ මූලික සිතුවිලි වෙනයි. පිස්සු තිබ්බා හෝ නැතා ඒ කිරියාව සිදු කිරීමට ද්වේෂ සහගත සිතක් පැවතිය යුතුයි.

    කර්ම සකස් වීම ගැන කියන්න දන්නේ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,133
    113
    ග්‍රීන්තන්ඩර් සාමාන්‍යයෙන් කතා කරන්න නොයන මාතෘකාවක්. මොකද කර්මයේ සහ විපාකයේ ක්‍රියාකාරිත්ව යම් දුරකටවත් පැහැදිලි කරගන්න අභිධර්මය පිලිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍යයි. හෙළයෙක් කැමතිනම් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයෙන් පවත්වන සූම් ධර්ම දේශනා වලට සහභාගි වෙන්න. ඒවා අවසානයේ ප්‍රශ්ණ අහන්න අවස්ථාවක් ලබා දෙනවා. පුලුවන් නම් වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ ඉන්න කරන වැඩසටහනකදිම අහන්න. හොඳ පිළිතුරක් ලැබෙයි.
    ඔව් නේ ඒ හාමුදුරුවන්ගේ වගේ අහල බලන්න උත්සාහ කරන්නම්.
     
    • Like
    Reactions: greenthunder

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    හරි තේරුණා. පිස්සෙක් තවත් කෙනෙක්ට පිස්සු කියනවා බලද්දි අපි ඔක්කොම පිස්ස්සෝ 😵‍💫

    තේරුණා
    අතක් හොලවන්නෙම ස‍ංකල්පයක් ඇත්තටම අරගෙන ලෞකික level එකක උනත් ඒ ගැන හාරලා බැලුවොත් එකෙ හිල් පේනවා . වෙන කෙනෙක් ට පිටින් ඉන්න හින්දා ඒ අයගෙ තර්කය නැත්නම් කතාව අපිට පිස්සු දෙයක් වගෙ පේනවා . අපි බිහිවෙන්නේම ස‍ංකල්ප උඩ කියන එක මිස් වෙනවා .

    මිනීමරුවෙක්ට පේන එකම logical path එක මිනීමැරුම 😥 . ඕක බලන්න පුළුවන් කලින් කරපු ගොන් වැඩක් බලන්න ඒ වෙලාවට ඒක ගොන් කියලා හිතෙන්නේම නෑ හිතුනා නම් කරන්න බෑ 🙂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,133
    113
    ඕක බලන්න පුළුවන් කලින් කරපු ගොන් වැඩක් බලන්න ඒ වෙලාවට ඒක ගොන් කියලා හිතෙන්නේම නෑ හිතුනා නම් කරන්න බෑ 🙂
    නියම උදාහරනයක් තාම වැඩක් තියෙනවා ඇයි කරේ කියල හිතාගන්න බැරි මට්ටමේ ගොන් වැඩක්. ඒක කරපු දවස් වල එහෙම මොකවත් හිතුන නෑ

    I have no power in this context
    🙏 Bump ekata
    ------ Post added on Feb 14, 2024 at 9:53 PM
     
    • Love
    Reactions: nipund

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ඔයා අහන්නෙ හරියට කොටියෙක් මුවෙක් මරාගෙන කෑවහම අකුසල් නැද්ද වගේ එකක්. තිරිසන් සත්තුන්ට කර්මය කර්මඵල ගැන දන්නෙ නැති උනත් මරුව නං ප්‍රාණගාත අකුසල් තමා. ඊට වඩා පිස්සෙක් උනත් මනුස්සයෙක් කියන්නෙ ඊට වඩා උඩින් ඉන්නෙ චේතනාවක් කොහොමත් එනව. ඒ නිසා අකුසල් තමා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,182
    67,527
    113
    Araya Pissek kiyala pre occupied mind set ekak gatta.eken prashnayak ahanawa.prashne not valid kiyala buduhamduruwo kiyanne ekai.owa terune kal gihin tama.apitai pissu :(