උබ කියන එක හරි මචන්. ඒ චැනල් එකට එහෙම ශොට් එක දෙන්නත් ලෝබයි.! ඒ තරම් ලස්සන වීඩියෝ තියෙන්නේ.

ඒත් මූ මේ wකරන වැඩේ කැතයි බන්.! මූ ආගම් අතරේ මාර විදියට බේද ඇති කරවනවා මේ කිරිය ඇතුලේ.


එහෙම කරන එක මූ නතර කරන්නේ නැත්නම් මුගේ දැනුම කියලා බලන්නේ නෑ වැඩ පටන් ගන්නවා අනිවා!!
මූට ශොට් එක දෙන්නේ bot එකකින් බන්. user engagement එක 1000! මම random comment වදින්න දාන bot එක. report කරවන්න සෙට් කරන්නත් පුලුවන් ඕනම චැනල් එකක්.දැන් on කලොත් පැය 72 වගේ යනවා බන් සම්පූර්න account 1000න්ම report වදින්න dislikes එක්ක. දැන් ඉතින් PM එවන්න එපා ඉල්ලලා. නිකන් දෙන්නේ නම් නෑ.