බුදුදහමට නිගරු කරන පාදඩයකුගේ චැනල් එකට ක&#3545

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    :yes::yes::yes::yes:
    ඌත් එක්ක අපි කොච්චර වාද කරල ඇද්ද... ඒ වුණත් ඒක පෞද්ගලික වෛරයකට ගෙනියන්නේ නෑ....
    මේක මතවාදි ගැටුමක් විතරයි... අනික උඹ හොඳ බෞද්ධයෙක් නම් බය වෙන්න එපා... උඹල වගේ දහස් ගණන් ලක්ෂ ගණන් හරියට උඹගේ ආගම අදහනවා නම් ඒකට කෙළවන්න කාටවත්ම බෑ උඹලම කෙළවගත්තේ නැත්තං....
    දැන් බලපං බුද්ධාගම ගැන ප‍්‍රශ්නයක් ආපු ගමන් එන්නේ අඩෝ කියාගෙන මාර සේනාව වගේ... හැබැයි අපි නම් අහල තියෙන්නේ වෙරි වෙලා පිස්සු වැටුණු නාලාගිරිත්, මිනිමරුවෙක් වුණු අංගුලිමාලත් බුදුන් දමනය කළේ අවි ආයුද අමෝරල නෙවෙයි... කෙටියෙන්ම අවිහිංසාවාදය අංක 01 ට තියෙන ආගමක සැබෑ බෞද්ධයන් කියල තමන්ම හඳුන්වා ගන්නා උඹල ඇත්තටම බෞද්ධද කියල උඹගෙන්ම අහල බලපං.. නහි වේරෙන වේරානි කියල තියෙන්නේ වෙන ආගමක ද...? බලපුවාම ආගමක් නෑ කියන අපි තරම්වත් උඹල නිවිල නෑනේ... බලපංකෝ උඹගේ ත්‍රෙඩ් එක පුරාම තියෙන වෛරය... :(

    එක ත්‍රෙඩ් එක ත්‍රෙඩ් 4ක් වුන එකනම් සැහෙන අවුල්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කවුරුත් මේකට රිප්ල්යි කරන්න එපා. මේක උඩට එනවා විතරයි. මං මේක රිපෝට කරා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    උබ කොහොමෙයි එහෙම කීන්නේ :confused: එක අපේ භාෂණයේ නිදහස අහිමි කිරීමක් :shocked:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ කොහොමෙයි එහෙම කීන්නේ :confused: එක අපේ භාෂණයේ නිදහස අහිමි කිරීමක් :shocked:

    සකෘදාගාමී උත්තමයෝ ලග ආසාව නෑ වස්තු කාමය නෑ මම කොහේ හරි දැක්කා උතුමෙක් එහෙම කියලා තියෙනවා . මේ උත්තමයට මේ youtube චැනල් එක පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් වටින්නේ නෑ :yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සකෘදාගාමී උත්තමයෝ ලග ආසාව නෑ වස්තු කාමය නෑ මම කොහේ හරි දැක්කා උතුමෙක් එහෙම කියලා තියෙනවා . මේ උත්තමයට මේ youtube චැනල් එක පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් වටින්නේ නෑ :yes::yes:

    එත් රිපෝට් කරන්න එපා කියල තර්ඩ් දදා අඩනවානේ මේ මාර්ගපල ලැබූ උත්තමයා :lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එත් රිපෝට් කරන්න එපා කියල තර්ඩ් දදා අඩනවානේ මේ මාර්ගපල ලැබූ උත්තමයා :lol:

    ඒ මුදල් යොදාගන්නේ පින් එකතු කරගන්න :yes:

    * මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    එත් රිපෝට් කරන්න එපා කියල තර්ඩ් දදා අඩනවානේ මේ මාර්ගපල ලැබූ උත්තමයා :lol:

    හැමදෙයක්ම් සූදානම් කරලා අවසානයි බ්‍රෝ.!! lunch කරන්න විතරයි තියෙන්නේ.:cool::cool:

    මූ හිතන් ඉන්නේ report කරලා විතරයි චැනල් වලට ශොට් එක දෙන්න පුලුවන් කියලා. :lol::lol:
    මාර්ගපල ලබපු එකෙක් තමයි අර මහ නාහිමිවරු ගාව දනගහලා සමාව ඉල්ලුවෙත්:yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හැමදෙයක්ම් සූදානම් කරලා අවසානයි බ්‍රෝ.!! lunch කරන්න විතරයි තියෙන්නේ.:cool::cool:

    මූ හිතන් ඉන්නේ report කරලා විතරයි චැනල් වලට ශොට් එක දෙන්න පුලුවන් කියලා. :lol::lol:
    මාර්ගපල ලබපු එකෙක් තමයි අර මහ නාහිමිවරු ගාව දනගහලා සමාව ඉල්ලුවෙත්:yes::yes:

    epa machan
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    epa machan

    උබ කියන එක හරි මචන්. ඒ චැනල් එකට එහෙම ශොට් එක දෙන්නත් ලෝබයි.! ඒ තරම් ලස්සන වීඩියෝ තියෙන්නේ.:yes: ඒත් මූ මේ wකරන වැඩේ කැතයි බන්.! මූ ආගම් අතරේ මාර විදියට බේද ඇති කරවනවා මේ කිරිය ඇතුලේ. :sorry::sorry:
    එහෙම කරන එක මූ නතර කරන්නේ නැත්නම් මුගේ දැනුම කියලා බලන්නේ නෑ වැඩ පටන් ගන්නවා අනිවා!!

    මූට ශොට් එක දෙන්නේ bot එකකින් බන්. user engagement එක 1000! මම random comment වදින්න දාන bot එක. report කරවන්න සෙට් කරන්නත් පුලුවන් ඕනම චැනල් එකක්.දැන් on කලොත් පැය 72 වගේ යනවා බන් සම්පූර්න account 1000න්ම report වදින්න dislikes එක්ක. දැන් ඉතින් PM එවන්න එපා ඉල්ලලා. නිකන් දෙන්නේ නම් නෑ.:no:
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    channel eka down karala pennapan balanna!!:lol:gon athal denna epaa oii oken thawath promote wenawa vids!
     
    උබ පැත්තෙන් ඉදන් දෙන්න එපා මල්ලී. :yes::yes: ඌත් එක්ක නේ කේස් එක තියෙන්නේ. ඌ දැන් චැලේන්ජ් කරොත් දැන් වැඩේ පටන් ගන්නවා පිලිවෙලකට.:yes::cool:
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    උබ පැත්තෙන් ඉදන් දෙන්න එපා මල්ලී. :yes::yes: ඌත් එක්ක නේ කේස් එක තියෙන්නේ. ඌ දැන් චැලේන්ජ් කරොත් දැන් වැඩේ පටන් ගන්නවා පිලිවෙලකට.:yes::cool:

    පල පල යන්න!!උගේ ෆේක් එක තමා උබ!උබ හදන්නේ මෙතන චැනල් එක ප්‍රොමෝට් කරන්න!
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ කියන එක හරි මචන්. ඒ චැනල් එකට එහෙම ශොට් එක දෙන්නත් ලෝබයි.! ඒ තරම් ලස්සන වීඩියෝ තියෙන්නේ.:yes: ඒත් මූ මේ wකරන වැඩේ කැතයි බන්.! මූ ආගම් අතරේ මාර විදියට බේද ඇති කරවනවා මේ කිරිය ඇතුලේ. :sorry::sorry:
    එහෙම කරන එක මූ නතර කරන්නේ නැත්නම් මුගේ දැනුම කියලා බලන්නේ නෑ වැඩ පටන් ගන්නවා අනිවා!!

    මූට ශොට් එක දෙන්නේ bot එකකින් බන්. user engagement එක 1000! මම random comment වදින්න දාන bot එක. report කරවන්න සෙට් කරන්නත් පුලුවන් ඕනම චැනල් එකක්.දැන් on කලොත් පැය 72 වගේ යනවා බන් සම්පූර්න account 1000න්ම report වදින්න dislikes එක්ක. දැන් ඉතින් PM එවන්න එපා ඉල්ලලා. නිකන් දෙන්නේ නම් නෑ.:no:

    වැඩක් නෑ මේ ගොන් හරකා ගැ කතා කරලා . ඌ හින්දා අපි අතින් වෙන්නෙත් බුදු දහමට අපහාසයක් වෙන එක

    ඌ මහන්සි වෙලා කරගත්ත එක ඌට තියගත්තාවේ . ඕකට තියෙන්නේ පොතේ දැනුම විතරයි
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    වැඩක් නෑ මේ ගොන් හරකා ගැ කතා කරලා . ඌ හින්දා අපි අතින් වෙන්නෙත් බුදු දහමට අපහාසයක් වෙන එක

    ඌ මහන්සි වෙලා කරගත්ත එක ඌට තියගත්තාවේ . ඕකට තියෙන්නේ පොතේ දැනුම විතරයි

    බලමු බ්‍රෝ!! මාව බෑන් වුනත් මේකේ ඉන්නවා මචන්. :yes: ප්‍රශ්නේ වුනේ මූ ඒ දැනුම වැරදියට යොදවන එක. ආගම් අතර බේද ඇතිකරවලා මොන විදියේ ඇත්තක්ද ලබන්න ඕන මූට.:confused: ඒක කැත වැඩක්. එලකිරි එක කියන්නේ සතුට විනෝදය දැනුම පිරිච්ච තැනක්. එතනට ආගම් බේද ජාති බේද ඕන නෑ බ්‍රෝ. ඒකයි අපිට දැනෙන දේ. ඉදලා හිටලා පොඩි පොඩි රන්ඩු ගියත් ඒවත් දවසයි නැත්නම් දෙකයි. ඒත් මෙතන යන්නේ වෙනමම කේස් එකක්. හැම ආගමකටම තමන්ට කියලා අනන්‍යතාවක් තියනවා. ඒක කෙලෙසන්න තමන්ගේ දැනුම පාවිච්චි කරනවා නම් සමගියක් කොහේද ඉතිරි වෙන්නේ. එහෙම උන්ට දිගටම ඉඩ දෙන්න බැරි නිසයි මූට over යන්න කලින් warning එක දුන්නේ දැන් ඇති නවත්තපන් කියලා. මූ ඒක අහන්නේ නැත්නම් මමත් වැඩට ලෑස්තියි.:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සකෘදාගාමී උත්තමයෝ ලග ආසාව නෑ වස්තු කාමය නෑ මම කොහේ හරි දැක්කා උතුමෙක් එහෙම කියලා තියෙනවා . මේ උත්තමයට මේ youtube චැනල් එක පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් වටින්නේ නෑ :yes::yes:

    man danna taramin anagami wenna ona kama wastu gana asawa nati wenna :)mona unat meyage darma danumata man garu karanwa.

    ewagema pattaya anit ayage nam mataka na meyata wiriudda mata tibilat waradi deta waradi kiyana okkotama man garu karanawa.ubala niyama minissu :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලමු බ්‍රෝ!! මාව බෑන් වුනත් මේකේ ඉන්නවා මචන්. :yes: ප්‍රශ්නේ වුනේ මූ ඒ දැනුම වැරදියට යොදවන එක. ආගම් අතර බේද ඇතිකරවලා මොන විදියේ ඇත්තක්ද ලබන්න ඕන මූට.:confused: ඒක කැත වැඩක්. එලකිරි එක කියන්නේ සතුට විනෝදය දැනුම පිරිච්ච තැනක්. එතනට ආගම් බේද ජාති බේද ඕන නෑ බ්‍රෝ. ඒකයි අපිට දැනෙන දේ. ඉදලා හිටලා පොඩි පොඩි රන්ඩු ගියත් ඒවත් දවසයි නැත්නම් දෙකයි. ඒත් මෙතන යන්නේ වෙනමම කේස් එකක්. හැම ආගමකටම තමන්ට කියලා අනන්‍යතාවක් තියනවා. ඒක කෙලෙසන්න තමන්ගේ දැනුම පාවිච්චි කරනවා නම් සමගියක් කොහේද ඉතිරි වෙන්නේ. එහෙම උන්ට දිගටම ඉඩ දෙන්න බැරි නිසයි මූට over යන්න කලින් warning එක දුන්නේ දැන් ඇති නවත්තපන් කියලා. මූ ඒක අහන්නේ නැත්නම් මමත් වැඩට ලෑස්තියි.:yes:

    meya waradi uttarayak denawa man dakala na ..penwanna ehema agame waradi deyak kiyanawa..habai margapala gana katha adala ganna epa