ඒක නිසා reply එකක් දාන්න හිතුන 
) උඹේ ප්රශ්නය අනුව, උඹට බුද්ධ ධර්මය ගැන තියෙන දැනුම සහ උඹේ තර්කන හැකියාව ගැන තේරුම් ගන්න පුළුවන්.(එහෙම කිව්වේ තරහට එහෙම නෙවේ) ඒක නිසා උඹට තේරෙන විදියට සරලවම කියනවනම් තමුන්ගේ සහකරු හෝ සහකාරිය හැරුනාම වෙන කිසිවෙකුත් සමග ලිංගික ක්‍රියා පැවැත්වීම කාමය වරදවා හැසිරීමක්.
එහෙම කරගෙන තියෙන නිසා තමයි උඹේ ප්‍රශ්නේ දැක්කම හිනා යන්නේ
මොකක් හරි නීත්‍යනුකුල පමණින් එක ආගමනුකුල වෙන්නේ නෑ . මත්පැන් නීත්යනුකුලයි, එත් බුදු දහමට අනුකුල නැහැ. අනාචාරය කියන එක නීති විරෝධී නැහැ එත් ගොඩක් ආගම් වලට අනුව වැරද්දක්. එක නිසා සත්තු මරණ එක නිත්යනුකුලද නැද්ද කියන එකයි, සත්තු මරණ එක පවක්ද නැද්ද කියන එකයි, නිරෝෂන් දික්වැල්ල ඊයේ 72ක් ගහපු එකයි අතර කිසිම කිසිම සම්බන්දයක් නැහැ 




මේක මතක් වෙනකොට හිනාව නවත්තගන්න බෑ
නිකන් සෙල්ලමක් වගේ
මැවිලා පේනවා හොරෙන් හොරෙන් ගිහිල්ල "ඇතුල් කරලා" ආයේ දුවගෙන එනවා 


"කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් කාන්තාවකගේ යෝනියට පුරුෂලින්ගය ඇතුල් කිරීම"මේක මතක් වෙනකොට හිනාව නවත්තගන්න බෑ
නිකන් සෙල්ලමක් වගේ
මැවිලා පේනවා හොරෙන් හොරෙන් ගිහිල්ල "ඇතුල් කරලා" ආයේ දුවගෙන එනවා
![]()

බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද

ඔව් ඔව් යොනිය හරියටම ඇතුල් කරන ඒ කියන්නේ එකට ගෑවෙන ඩෙල්ටා ප්‍රමානයක් වන කාලයේදි තමයි පව වෙන්නේ...ගෑවුනේ නැත්නම් පව් නෑ පින්...ලොකයේ මැවුම්කාර ද්වියන් එහෙමයි තීරනය කරල තියෙන්නේ..![]()



හෙළයෙක්;16938962 said:බලපත්‍රය දෙන්නෙ හරකද මාව මරපන් කියල.

ප්‍රශ්නෙම උත්තරේ තියෙන්නෙ බං ඔය :D
![]()






බලපත්‍ර ඇතුව වෙන ජීවියෙක්ගෙ ජීවිතේ නැති කරල දැම්මාම වෙන දේ සහ මේ දේ අතර ඇති සම්බන්දෙ මොකද්ද ? එතනින්ම උබේ ඔලුවේ විශාල රික්තයක් තියන බව පේනවා.. කමක් නෑ මම ඔබට සුබ පතනවා.. ඉදිරි වටවලදී මේ උන අඩු පාඩු හදාගෙන ඒවී කියල 



කර්මය කියන්නේ උඹේ සිතේ ඇතිවන චේතනාව. ගණිකා වෘතිය නීතිගත උනත් නැතත් උඹ single නම් කෙල්ල single නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් එක වෙන්නේ එතන ප්‍රශ්නයක් නැහැ
දැන් හිතපන් උබේ single කෙල්ල married එත් උඹ එක දන්නේ නැහැ. එතනත් උඹට පවක් වෙන්නේ නැහැ
කර්මය කියන්නේ උඹේ සිතේ ඇතිවන චේතනාව. ගණිකා වෘතිය නීතිගත උනත් නැතත් උඹ single නම් කෙල්ල single නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් එක වෙන්නේ එතන ප්‍රශ්නයක් නැහැ
දැන් හිතපන් උබේ single කෙල්ල married එත් උඹ එක දන්නේ නැහැ. එතනත් උඹට පවක් වෙන්නේ නැහැ
that's the thing මෙතන උබ විතරයි මචන් හරියට අවබෝදයක් තියන එකෙකුට ඉන්නේ තව එකෙක් හිටිය අනිත් උන් ඔක්කොම ගොන් හරක්..මම බුද්දාගමේ තියන එක එක දර්ශන හුගක් කියවල තියනවා ඇත්තටම අපේ රටේ උගන්වන බුද්ධදර්මය හුගක් විකුර්ති කරලා තියෙන්නේ ...ඇත්තටම දැනට ලංකාවේ උගන්වන බුද්දාගම සහ මුස්ලිම් ආගම කිසිම වෙනසක් නැ ..එක මේ ට්‍රේඩ් එක බලන මොලේ තියන ඕනෑම එකෙකුට තේරෙනවා ...මුස්ලිම් උන් උන්ට පල්ලීයේ උගන්වන ඕනෑම ලබ්බක් පිලිගන්නවා වීමසීමකින් තොරව පිලිගන්නවා අපේ මහලොකු බෞද්දයොත් එහමයි ...(මම මුස්ලිම් නෙමේ ) ඇත්ත බුදුදහම හොයන කෙනෙක් )

ත්‍රෙඩ් එක ක්ලෝස් කරලම දාන්නම්.
කාමමිත්‍යාචාර අකුසලය සම්පුර්ණ වීමට සම්පුර්ණ විය යුතු කරුනු.
1 අන්සතු කාම වස්තුවක් වීම.
2 කාමයෙහි වරදවා හැසිරීමට චේතනාවක් පහල වීම.
3 කාමයේ වරදවා හැසිරීමට උපක්‍රමයක් යෙදීම.
4 එය ඉවසීම (කාමමිත්‍යාචාරයේ යෙදීමේදී එම ක්‍රියාව වරදක් නොවේ යැයි සිතා සිත සකස් කර ගැනීම)
නෑ මචන්. මෙතන ඌ අහන්නේ කාමයේ වරදවා හැසිරීම define කරන්නේ කොහොමද කියලා?
මචන් උඹ කියන විදිහට අනියම් සම්බන්දයක් පවත්වනගෑනියෙක් සහ මිනිහෙක් දෙන්නගෙ කැමැත්ත ඇතිව එකතු වෙන නිසා ඒකත් පවක් නොවෙයි. මව පියා විසින් පෝශනය කරන යුවතියක්, මව පියාගේ අනුදැනුමකින් තොරව වරදට පොලඹවා ගැනීම කාමමිත්‍යාචාරයට අයිතියි කියලයි සදහන් වෙන්නෙ. එතන කෙල්ලගෙ කැමත්තයි කොල්ලගෙ කැමත්තයි තිබුන කියල හරියන්නෙ නැහැ (උඹල කතා කරන්නෙ බුදුදහම ගැන නම්)