බුදුදහමේ ගැටළුවක්

thanujaka

Well-known member
  • උබේ ජීවිතය ගැන තීරණය කරන්න මට ලයිසන් එකක් දෙන්න උබ කැමැතිද?
    එහෙමනං හරකාගේ ජීවිතය තීරණය කරන්න තව එකෙක්ට අයිතිය දෙන එක හරිද?
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Kasaada badala gaanita gahanne gaanige kamatta athuwa...
    Kaamaya waradawaa hasireemedi thaman banda gatta kenaawa rawattiima wenne.....

    Banada nata kiala kamathen dennek ek wenawa nam eake pawak naa...

    Sathu maranna licence eka denne sataage kamatta athuwa nami....
    Licence eka theyana thenakata sathek awith ane maawa marana kianne naane....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සාමන්යෙන් මෙහෙම ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ. එත් සිරාවට මේක දැකල හිනා ගියා :rofl: :D :rofl: ඒක නිසා reply එකක් දාන්න හිතුන :rolleyes:

    මුලින්ම, කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් කාන්තාවකගේ යෝනියට පුරුෂලින්ගය ඇතුල් කිරීම නම් නෙවේ. (මට එක දැකල තමයි හිනා ගියේ :rofl: :rofl: :rofl: ) උඹේ ප්‍රශ්නය අනුව, උඹට බුද්ධ ධර්මය ගැන තියෙන දැනුම සහ උඹේ තර්කන හැකියාව ගැන තේරුම් ගන්න පුළුවන්.(එහෙම කිව්වේ තරහට එහෙම නෙවේ) ඒක නිසා උඹට තේරෙන විදියට සරලවම කියනවනම් තමුන්ගේ සහකරු හෝ සහකාරිය හැරුනාම වෙන කිසිවෙකුත් සමග ලිංගික ක්‍රියා පැවැත්වීම කාමය වරදවා හැසිරීමක්.

    දෙවෙනි එක, ආගමයි නීතියයි පටලගන්න එපා :no: එහෙම කරගෙන තියෙන නිසා තමයි උඹේ ප්‍රශ්නේ දැක්කම හිනා යන්නේ :D මොකක් හරි නීත්‍යනුකුල පමණින් එක ආගමනුකුල වෙන්නේ නෑ . මත්පැන් නීත්යනුකුලයි, එත් බුදු දහමට අනුකුල නැහැ. අනාචාරය කියන එක නීති විරෝධී නැහැ එත් ගොඩක් ආගම් වලට අනුව වැරද්දක්. එක නිසා සත්තු මරණ එක නිත්යනුකුලද නැද්ද කියන එකයි, සත්තු මරණ එක පවක්ද නැද්ද කියන එකයි, නිරෝෂන් දික්වැල්ල ඊයේ 72ක් ගහපු එකයි අතර කිසිම කිසිම සම්බන්දයක් නැහැ :no::no::no:

    "කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් කාන්තාවකගේ යෝනියට පුරුෂලින්ගය ඇතුල් කිරීම" :rofl::rofl::rofl:මේක මතක් වෙනකොට හිනාව නවත්තගන්න බෑ :D නිකන් සෙල්ලමක් වගේ :D මැවිලා පේනවා හොරෙන් හොරෙන් ගිහිල්ල "ඇතුල් කරලා" ආයේ දුවගෙන එනවා :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මගේ හිතේ මැවූනෙත් ඒ වගේ දෙයක් බන්. හිනා වෙලා මැරෙනවා බන් මුන් කියන කතා ඇහුවම... :lol:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    pissuda

    yako katawat kwa wat marnna aithiyak ne..a wagema ganiyek ekka budiya ganna ekat pawak neme thamnge gani ekka witrk adaraya tyna wiwahawea inna..a misk anith badapu ganu ekka thawat badapu minihek ekka budiyna eka pawak..habei yalu wela inna kella ekka sex kri math pawak...badinne natwa..oya plibdwa meke sahodarayek dala tibba kamaya wardawa hasireema ape athin binda watenne mona wage awsta yatated kiyla....
    බුදු දහම අනුව සතුන් මැරීම පවක් ඒවගේම කාමයේ වරදවා හැසිරීමත් පවක්..කාමයේ වරදවා හැසිරීම කියන්නේ හොරෙන් ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් ..බුදු දහමේ හැටියට කසාද බැදලා ගැහැණියකගේ යෝනිය ඇතුලට පුරුෂ ලිංගය ඇතුල් කිරීම් පවක් නෙමේ..එනිසා බලපත්‍ර සහීතව සතුන් මස් සදහා මැරීම පවක් වන්නේ කෙසේද
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව් ඔව් යොනිය හරියටම ඇතුල් කරන ඒ කියන්නේ එකට ගෑවෙන ඩෙල්ටා ප්‍රමානයක් වන කාලයේදි තමයි පව වෙන්නේ...ගෑවුනේ නැත්නම් පව් නෑ පින්...ලොකයේ මැවුම්කාර ද්වියන් එහෙමයි තීරනය කරල තියෙන්නේ..:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඔව් යොනිය හරියටම ඇතුල් කරන ඒ කියන්නේ එකට ගෑවෙන ඩෙල්ටා ප්‍රමානයක් වන කාලයේදි තමයි පව වෙන්නේ...ගෑවුනේ නැත්නම් පව් නෑ පින්...ලොකයේ මැවුම්කාර ද්වියන් එහෙමයි තීරනය කරල තියෙන්නේ..:yes:

    අනික ඒක ඇතුලට යන සහ එලියට එන ත්වරණය පවේ ප්‍රමාණයට අනුලොමීව සමානුපාතික වෙනවා... :yes::yes::yes:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ප්‍රශ්නෙම උත්තරේ තියෙන්නෙ බං ඔය :D:D

    1329246240_playing_with_pigs_lip.gif

    හුකෑස් නැට්ටෙ ඉදන් ගූ නේ ඉතින් :rolleyes::rolleyes::D:D:D
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හරි උබේ වචනෙන්ම උත්තරේ දෙන්නං..

    යකෝ බලපත්‍ර ඇතිව කෙල්ලෙක් එක්ක ඔහොම කරාම ඒ ගෑනි මැරෙනවද ? සහ කෙල්ලෙක් එක්ක බලපත්‍ර ඇතිව කියල උබම අදහස් කරල තියෙන්නේ, යකෝ ඔය වැඩේ නොකර කොහොමද වර්ගයා බෝ කරන්නේ :P:P බලපත්‍ර ඇතුව වෙන ජීවියෙක්ගෙ ජීවිතේ නැති කරල දැම්මාම වෙන දේ සහ මේ දේ අතර ඇති සම්බන්දෙ මොකද්ද ? එතනින්ම උබේ ඔලුවේ විශාල රික්තයක් තියන බව පේනවා.. කමක් නෑ මම ඔබට සුබ පතනවා.. ඉදිරි වටවලදී මේ උන අඩු පාඩු හදාගෙන ඒවී කියල :P:P:D:D
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18

    කර්මය කියන්නේ උඹේ සිතේ ඇතිවන චේතනාව. ගණිකා වෘතිය නීතිගත උනත් නැතත් උඹ single නම් කෙල්ල single නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් එක වෙන්නේ එතන ප්‍රශ්නයක් නැහැ

    දැන් හිතපන් උබේ single කෙල්ල married එත් උඹ එක දන්නේ නැහැ. එතනත් උඹට පවක් වෙන්නේ නැහැ

    that's the thing මෙතන උබ විතරයි මචන් හරියට අවබෝදයක් තියන එකෙකුට ඉන්නේ තව එකෙක් හිටිය අනිත් උන් ඔක්කොම ගොන් හරක්..මම බුද්දාගමේ තියන එක එක දර්ශන හුගක් කියවල තියනවා ඇත්තටම අපේ රටේ උගන්වන බුද්ධදර්මය හුගක් විකුර්ති කරලා තියෙන්නේ ...ඇත්තටම දැනට ලංකාවේ උගන්වන බුද්දාගම සහ මුස්ලිම් ආගම කිසිම වෙනසක් නැ ..එක මේ ට්‍රේඩ් එක බලන මොලේ තියන ඕනෑම එකෙකුට තේරෙනවා ...මුස්ලිම් උන් උන්ට පල්ලීයේ උගන්වන ඕනෑම ලබ්බක් පිලිගන්නවා වීමසීමකින් තොරව පිලිගන්නවා අපේ මහලොකු බෞද්දයොත් එහමයි ...(මම මුස්ලිම් නෙමේ ) ඇත්ත බුදුදහම හොයන කෙනෙක් )
     
    • Like
    Reactions: tharakato

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    කර්මය කියන්නේ උඹේ සිතේ ඇතිවන චේතනාව. ගණිකා වෘතිය නීතිගත උනත් නැතත් උඹ single නම් කෙල්ල single නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් එක වෙන්නේ එතන ප්‍රශ්නයක් නැහැ

    දැන් හිතපන් උබේ single කෙල්ල married එත් උඹ එක දන්නේ නැහැ. එතනත් උඹට පවක් වෙන්නේ නැහැ

    මචන් උඹ කියන විදිහට අනියම් සම්බන්දයක් පවත්වනගෑනියෙක් සහ මිනිහෙක් දෙන්නගෙ කැමැත්ත ඇතිව එකතු වෙන නිසා ඒකත් පවක් නොවෙයි. මව පියා විසින් පෝශනය කරන යුවතියක්, මව පියාගේ අනුදැනුමකින් තොරව වරදට පොලඹවා ගැනීම කාමමිත්‍යාචාරයට අයිතියි කියලයි සදහන් වෙන්නෙ. එතන කෙල්ලගෙ කැමත්තයි කොල්ලගෙ කැමත්තයි තිබුන කියල හරියන්නෙ නැහැ (උඹල කතා කරන්නෙ බුදුදහම ගැන නම්)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    that's the thing මෙතන උබ විතරයි මචන් හරියට අවබෝදයක් තියන එකෙකුට ඉන්නේ තව එකෙක් හිටිය අනිත් උන් ඔක්කොම ගොන් හරක්..මම බුද්දාගමේ තියන එක එක දර්ශන හුගක් කියවල තියනවා ඇත්තටම අපේ රටේ උගන්වන බුද්ධදර්මය හුගක් විකුර්ති කරලා තියෙන්නේ ...ඇත්තටම දැනට ලංකාවේ උගන්වන බුද්දාගම සහ මුස්ලිම් ආගම කිසිම වෙනසක් නැ ..එක මේ ට්‍රේඩ් එක බලන මොලේ තියන ඕනෑම එකෙකුට තේරෙනවා ...මුස්ලිම් උන් උන්ට පල්ලීයේ උගන්වන ඕනෑම ලබ්බක් පිලිගන්නවා වීමසීමකින් තොරව පිලිගන්නවා අපේ මහලොකු බෞද්දයොත් එහමයි ...(මම මුස්ලිම් නෙමේ ) ඇත්ත බුදුදහම හොයන කෙනෙක් )

    සියලු ගෞරව සහිතව ඔබ තුමාට මෙහෙම කියන්න අවසර දෙන්න.

    ඔබතුමා කියන ඒවායේ ඇත්ත ඒවත් තියෙනවා අලුත් ඒවත් තියෙනවා. මට කියන්න තියෙන්නේ ඔබ තුමා කියන ඒවායේ ඇත්ත දේවල් අලුත් නෑ... අලුත් දේවල් ඇත්ත නෑ...
    :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරලම දාන්නම්.

    කාමමිත්‍යාචාර අකුසලය සම්පුර්ණ වීමට සම්පුර්ණ විය යුතු කරුනු.

    1 අන්සතු කාම වස්තුවක් වීම.
    2 කාමයෙහි වරදවා හැසිරීමට චේතනාවක් පහල වීම.
    3 කාමයේ වරදවා හැසිරීමට උපක්‍රමයක් යෙදීම.
    4 එය ඉවසීම (කාමමිත්‍යාචාරයේ යෙදීමේදී එම ක්‍රියාව වරදක් නොවේ යැයි සිතා සිත සකස් කර ගැනීම)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරලම දාන්නම්.

    කාමමිත්‍යාචාර අකුසලය සම්පුර්ණ වීමට සම්පුර්ණ විය යුතු කරුනු.

    1 අන්සතු කාම වස්තුවක් වීම.
    2 කාමයෙහි වරදවා හැසිරීමට චේතනාවක් පහල වීම.
    3 කාමයේ වරදවා හැසිරීමට උපක්‍රමයක් යෙදීම.
    4 එය ඉවසීම (කාමමිත්‍යාචාරයේ යෙදීමේදී එම ක්‍රියාව වරදක් නොවේ යැයි සිතා සිත සකස් කර ගැනීම)

    නෑ මචන්. මෙතන ඌ අහන්නේ කාමයේ වරදවා හැසිරීම define කරන්නේ කොහොමද කියලා?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නෑ මචන්. මෙතන ඌ අහන්නේ කාමයේ වරදවා හැසිරීම define කරන්නේ කොහොමද කියලා?

    ඉතින් ඔය කරුනු 4 සම්පුර්ණ වීමෙන් තමයි කාමමිත්‍යාචාරය අකුසලය සිදුවෙන්නෙ මචන්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මචන් උඹ කියන විදිහට අනියම් සම්බන්දයක් පවත්වනගෑනියෙක් සහ මිනිහෙක් දෙන්නගෙ කැමැත්ත ඇතිව එකතු වෙන නිසා ඒකත් පවක් නොවෙයි. මව පියා විසින් පෝශනය කරන යුවතියක්, මව පියාගේ අනුදැනුමකින් තොරව වරදට පොලඹවා ගැනීම කාමමිත්‍යාචාරයට අයිතියි කියලයි සදහන් වෙන්නෙ. එතන කෙල්ලගෙ කැමත්තයි කොල්ලගෙ කැමත්තයි තිබුන කියල හරියන්නෙ නැහැ (උඹල කතා කරන්නෙ බුදුදහම ගැන නම්)

    නැහැ මචන් මම එහෙම කිව්වේ නැහැ . අනියම් සම්බන්ධයක් පවත්වනවා කියන්නේ කාමය වරදවා හැසිරීමක් තමයි. එකට දෙන්නගේ කැමැත්ත තිබුනත් දෙන්නම දන්නවා නම් එක වරදක් කියල එක කර්මය වෙනවා. මොකද චේතනාව තමයි කර්මය වෙන්නේ.
     
    Last edited: