බුදුන්ගේ_රස්තියාදුව

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තමන් රැඩිකල් කියල පෙන්නන හදන එකෙක් ඕනේ දෙයක් ලියා ගත්තට කමක් නැහැ කියමු. හැබැයි මේ හැම එකාම විරුද්ධ වෙන්නේ බෞද්ධ සහ සිංහල සංස්කෘතියට පමණක් වීම තමා ප්‍රශ්නය.

    සත්තු ලක්ෂ ගානක් එක දවසේ මරණ රාමසාන් මුන්ට පෙන්නේ නැහැ හැබැයි පෙරහරේ යන අලියා පේනවා. ඔය වගේම යුද්දේ යන කාලේ ආපු "පුර හඳ කළුවර" වගේ චිත්‍රපට.... මේවා මොලේ තියෙන උන්ට නම් වැටහෙනවා. ඒත් තාම O/L, A/L ලියන පොඩි උන්ට මේවා වැටහෙන්නේ නැහැ. තරුණ පරපුර බ්‍රේන් වොෂ් කිරීමේ වැඩසටහනක තමයි මුන් ඉන්නේ. (උඹ ඔහොම වැඩසටහන් තියෙනවා කියල පිළිගන්නේ නැත්නම් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බලපන්). මුන් මේවා කරනවට සල්ලි ලැබෙනවා, හැබැයි පස්සෙන් යන උන්ට මොකුත් නැහැ.

    කලිනුත් කිව්වා නේ උබ හිලෙන් ලෝකේ දකින එකෙක් කියලා. අන්මත දරන්න දෙන රටවල් ඕන තරම් තියනවා . පෙට්ටි කල්චර් එකෙන් එලියට ගිය. අවමානය විදින්න පුලුවන් නිසා හා හා උබල ඉතින් ඌට මේ කරන අවමාන ටික ඇති, ඔය වගේ පොතක් ගහපු එකම රට ලංකාව නෙමෙයි බන් වැඩිය ඕනේ නෑ අර එන්ජල්ස් ඇන්ස් ඩීමන් කියල ෆිල්ම් එකක් ආව පබ්ලික් ටෙලිකාස්ට් එක නතර කරන්න කිව්වත් වතිකානුවෙන් වැඩියෙන්ම බලපු ෆිල්ම් එකක් උනා. උබල මේ පොතටත් මේ වගේ ආතල් දෙනකොට මිනිස්සුන්ට කියවන්න තියන කුතුහලය වැඩි වෙනවා. මිනිස්සුන්ගේ මොල වැඩ කරන හැටි දන්නවනම් උබ ඔය වගේ මරි කතා කියන්නේ නෑ. අනික මේ හොදට ඇස් ඇරල කන්නාඩි කට්ටක්කුත් දාල බලහන් බෝල අකුරින් සිංහලෙන් ලියල තියෙන්නේ ලැජ්ජානම් ලියන්නේ නෑනේ. උබ සෙවනගලයක් කාල දෝදු වෙලාද එරෝසන් ඉන්නේ නැත්තම මරාගේ තට්ටම යට පඩ සුවදට මොලේ ට්‍රැක් පැනලද . අනුකම්පා කරනව බන් දවල් හීන දකින පොරක් ගැන
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තමන් රැඩිකල් කියල පෙන්නන හදන එකෙක් ඕනේ දෙයක් ලියා ගත්තට කමක් නැහැ කියමු. හැබැයි මේ හැම එකාම විරුද්ධ වෙන්නේ බෞද්ධ සහ සිංහල සංස්කෘතියට පමණක් වීම තමා ප්‍රශ්නය.

    78.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    මේ ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්නේ ඔය දයක් එක. අලුත් පරපුරේ එකෙක්. කොහොමත් බුද්ධාගමට පහර ගහන සෙට් එකක් මේ. සමනලී කමෙන්ට් එකක් දාල තිබුනා මේ පොතට බුදුන් වැඩිය රස්තියාදුව කියලා දාන්න තිබ්බේ කියලා. :angry:

    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    little_muscle_girl_by_1_thefranksterchannel_digi_by_mud666-d66fnvg.jpg

    මේ කවුද ආයිබෝං....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේ ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්නේ ඔය දයක් එක. අලුත් පරපුරේ එකෙක්. කොහොමත් බුද්ධාගමට පහර ගහන සෙට් එකක් මේ. සමනලී කමෙන්ට් එකක් දාල තිබුනා මේ පොතට බුදුන් වැඩිය රස්තියාදුව කියලා දාන්න තිබ්බේ කියලා. :angry:

    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    37354438_1060313997473473_1763594153914007552_n.jpg
    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    KasunDP නේද අර ඉන්ද්‍රචාපගෙ කරට අත දාගෙන ඉන්නේ?
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    maara ma radical set ekak nehhh

    මේ ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්නේ ඔය දයක් එක. අලුත් පරපුරේ එකෙක්. කොහොමත් බුද්ධාගමට පහර ගහන සෙට් එකක් මේ. සමනලී කමෙන්ට් එකක් දාල තිබුනා මේ පොතට බුදුන් වැඩිය රස්තියාදුව කියලා දාන්න තිබ්බේ කියලා. :angry:

    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    37354438_1060313997473473_1763594153914007552_n.jpg
    37354438_1060313997473473_1763594153914007552_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් රැඩිකල් කියල පෙන්නන හදන එකෙක් ඕනේ දෙයක් ලියා ගත්තට කමක් නැහැ කියමු. හැබැයි මේ හැම එකාම විරුද්ධ වෙන්නේ බෞද්ධ සහ සිංහල සංස්කෘතියට පමණක් වීම තමා ප්‍රශ්නය.

    සත්තු ලක්ෂ ගානක් එක දවසේ මරණ රාමසාන් මුන්ට පෙන්නේ නැහැ හැබැයි පෙරහරේ යන අලියා පේනවා. ඔය වගේම යුද්දේ යන කාලේ ආපු "පුර හඳ කළුවර" වගේ චිත්‍රපට.... මේවා මොලේ තියෙන උන්ට නම් වැටහෙනවා. ඒත් තාම O/L, A/L ලියන පොඩි උන්ට මේවා වැටහෙන්නේ නැහැ. තරුණ පරපුර බ්‍රේන් වොෂ් කිරීමේ වැඩසටහනක තමයි මුන් ඉන්නේ. (උඹ ඔහොම වැඩසටහන් තියෙනවා කියල පිළිගන්නේ නැත්නම් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බලපන්). මුන් මේවා කරනවට සල්ලි ලැබෙනවා, හැබැයි පස්සෙන් යන උන්ට මොකුත් නැහැ.

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය විදියට බැලුවම වෙනස් විදියට හිතන කළා නිර්මාණ මුකුත් කරන්න බෑ ලංකාවේ...

    නිර්මානයක් කියල අර්තකතනය කරන්නෙ මොකක්ද බන්???මොකක්ද ඇත්තට නිර්මනයක් කියන්නෙ??? බහුතරයක් බොහොම සද්ධාවෙන් අදහන ආගමකට පහර ගහන එක නිර්මානයක්ද ???
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මාර්කටින් කාරයෝ ඔය දාලා තියෙනවා වගේ නමක් දාලා තියෙන්නෙ දැන් ඔය ලැබිලා තියෙන ප්‍රචාරය අරගන්න තමා. නමට මොකක් හරි කිව්වහම කියවල බලල ද නම ගැන එක එක ඒවා කියන්නෙ කියලා අහනවා. ඕවට කියන්නෙ Marketing Stunt කියලා.

    මේ ත්‍රෙඩ් එකෙන්ම මෙහෙම පොතක් තියෙනවා කියලා කී දෙනෙක් දැන ගන්න ඇති ද? ඔහොම පොත් ලියන එකෙක් ඉන්නවා කියලා මම දැනගත්තෙත් ඔය පොතට බැනලා කරන ප්‍රචාර වලින්. මේ වගේ අයට වැදගත් සල්ලියි ප්‍රසිද්ධියයි විතරයි. ඒක ලැබෙන විදිහ අදාල නැහැ. ඔය වගේ අයෙක් කවදහරි දවසක "අම්මගෙ වේසකම" වගේ පොතක් ලිව්වත් මම පුදුම වෙන්නෙ නැහැ.

    මේ ත්‍රෙඩ් එක් බම්ප් කර කර මිනිහට free publicity අරගෙන දෙන එක නවත්තමු.

    hariyata hari.. oka tamai unge onakama.. :yes::yes::yes::yes:

    kattiya potha nogena innawanam hari metana kagahuwata (me potha gana prashnedi) wedak na kiyalai mata hitenne.

    poth ekakwath wikinenne natiunama unge munu balupuka wage wena hati balan inna asai.. anna ehema wenawanam eka tamai matanam pattama athal.. :yes::yes::cool::cool::cool: kohomada 1000 k balaporottu hite tiyan mewage namak dala nomilema marketing para balaporottu wela ekakwath wikinune natiunama danena feeling eka.. anna etakota tamai allagena apahu poth liyanna tiya geyin eliyata bahinna hitennati widiyata nondi karanna ona :D:D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිර්මානයක් කියල අර්තකතනය කරන්නෙ මොකක්ද බන්???මොකක්ද ඇත්තට නිර්මනයක් කියන්නෙ??? බහුතරයක් බොහොම සද්ධාවෙන් අදහන ආගමකට පහර ගහන එක නිර්මානයක්ද ???

    2500කට කලින් වෙච්ච සින් එකක සිදුවීම් ගැන දැන් තියන දැනුම පරම සත්‍ය කියල විශ්වාස කරන උබල වගේ උන් එක්ක ඉතින් ඕක ගැන කතා කරලා වැඩක් නෑ. අනික "රස්තියාදුව" කියන්නේ ඔච්චර නරක වචනයක්ද? :baffled:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    2500කට කලින් වෙච්ච සින් එකක සිදුවීම් ගැන දැන් තියන දැනුම පරම සත්‍ය කියල විශ්වාස කරන උබල වගේ උන් එක්ක ඉතින් ඕක ගැන කතා කරලා වැඩක් නෑ. අනික "රස්තියාදුව" කියන්නේ ඔච්චර නරක වචනයක්ද? :baffled:

    උබ නිරාගමිකද....කතෝලිකද...?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ නිරාගමිකද....කතෝලිකද...?

    ඔය definition එකකට වත් මාව අයත් නෑ මම හිතන්නේ..
    කතෝලිකයෙක් කියනන නම් බෑ කොහොමත්....
    නිරාගමික කියන්නත් බෑ.. මොකද universe එකේ වෙන දේවල් ගැන 'මට' කිසිම අවබෝදයක් නෑ.. ඔය sphegatti ආගම උනත් ඇත්ත වෙන්න පුළුවන්...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052

    :lol:උබට මතකද අර සර්ගේ වැල ලින්ක් එකේ උබ කියපු ඒවා?දැන් කියනවා කතෝලිකයෙක් නෙමෙයිලු.බොරු පොයියනේ බන් උබේ..:lol::lol:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ඕවා ලියන්නේ තමන් මහ රැඩිකල්වාදීන් කියාගන්න අවජාතක බල්ලෝ ටිකක් බං. පදුරු වේසියන්ට සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච උන් ගැන වැඩිය හිතන්න එපා.

    ඒ වගේම හමුදාවට මඩ ගහපු සුලග එනු පිනිස වගේ film වලට සම්මාන ලබපු එකේ ඔය පොතට සම්මාන ලැබුනත් පුදුම වෙන්න දෙයක් නෑ.

    Ammalata ballo gahala haduna un
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:උබට මතකද අර සර්ගේ වැල ලින්ක් එකේ උබ කියපු ඒවා?දැන් කියනවා කතෝලිකයෙක් නෙමෙයිලු.බොරු පොයියනේ බන් උබේ..:lol::lol:

    උබ දන්නේ නෑ බන් සින් එක..
    මම අර xibitz කියන එකාට කිව්වා කතෝලික ආගම උනත් ඇත්ත කියල තර්ක කරන්න පුළුවන් කියල... එකයි ඒ දවස් වල ඒ පැත්තට කතා කරේ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඕක කරපු එකා මොනා කිව්වත් ඕකෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න ජාතීන් අතරේ ඇති වෙන එක.මේ පේනවනේ..බුද්ධාගමේ උනුත් පටන් අරන්.

    38689378_1170867719719279_3382865183205490688_n.jpg

    38656451_281510082580609_1101200812643713024_n.jpg