බුදුන් නිවනට පාරක් හොයාගත්තා නේ. හැබැයි ඕකට එකපාරක් විතරද තියෙන්නේ ?
අම්බානෙක පව් කරලාත් නිවන් දකින්න පුළුවන් නිකන් ලෝවර් බ්රැකට් පාත් එකක් තියෙන්න බැරිද ?
හිතපං අද කව්රු හරි (උගේ නම උපාලි කියලා හිතපං කෝ) එකෙක් ඒ පාත් එක හොයාගෙන ඒ ගැන ලෝකෙට කිව්වා කියලා. එතකොට පොරට මොන වගේ සැලකීමක් එයි ද ? මම නම් මේ මොන හුත්තක්ද කියලා බැනලා යයි. උගේ දර්ශනය හරි මොකක් හරි ඒක මේ රටෙන් තුරන් වෙලා යයි. මොකද දැනටමත් අපිට බුද්ධාගම තියෙන නිසා. හැබැයි හරි හමන් ආගමක් නැති රටක ඕක හොඳට නැගලා යයි. උනුත් නිකන් උපාලි උපන් රට කියලා මොකක් හරි හදාගනි.
මේක ලියන්න අවස්ථාව ලැබීමට හෙතුකාරණා උ සර්වර් වල බිල් ගෙවන උතුමාණන් පිං ලැබේවා