බුදුන් අද හිටියා නම්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,376
    15,719
    113
    බුදුන් නිවනට පාරක් හොයාගත්තා නේ. හැබැයි ඕකට එකපාරක් විතරද තියෙන්නේ ?

    අම්බානෙක පව් කරලාත් නිවන් දකින්න පුළුවන් නිකන් ලෝවර් බ්‍රැකට් පාත් එකක් තියෙන්න බැරිද ?

    හිතපං අද කව්රු හරි (උගේ නම උපාලි කියලා හිතපං කෝ) එකෙක් ඒ පාත් එක හොයාගෙන ඒ ගැන ලෝකෙට කිව්වා කියලා. එතකොට පොරට මොන වගේ සැලකීමක් එයි ද ? මම නම් මේ මොන හුත්තක්ද කියලා බැනලා යයි. උගේ දර්ශනය හරි මොකක් හරි ඒක මේ රටෙන් තුරන් වෙලා යයි. මොකද දැනටමත් අපිට බුද්ධාගම තියෙන නිසා. හැබැයි හරි හමන් ආගමක් නැති රටක ඕක හොඳට නැගලා යයි. උනුත් නිකන් උපාලි උපන් රට කියලා මොකක් හරි හදාගනි.

    මේක ලියන්න අවස්ථාව ලැබීමට හෙතුකාරණා උ සර්වර් වල බිල් ගෙවන උතුමාණන් පිං ලැබේවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,298
    102,245
    113
    ඕක ගෙන අපි ලොකුවට කතා කරා වෙන නූලක.

    ශ්‍රමණ ගෞතම බුදුහාමුදුරුවෝ වෙන්නේ කොහොමද ? මේක විතරක් කොහොමද එකම පාර වුණේ කියල.

    සරලම පැහැදිලි කිරීම "සම්මුති" කියන එක.

    බුද්ධ කියන්නෙ හැඳින්වීමක්. එක බුදුහාමුදුරුවොම තමන් ගැන ප්‍රකාශ කරන තැනුත් තියනවා. වෙනත් දර්ශන ආගම් පිලිගත්තේ අයත් ශ්‍රමණ ගෝතමයන් නම් සම්‍යක්සම්බුද්ධ විය යුතුයි, එහෙම හඳුන්වන්න සුදුසුයි කියලා කියන තැනුත් තියනවා.

    මේ අහන්නෙත් ගෞතමබුද්ධ ශාසනයේ ඇති ආකාරයට නොවන වෙනත් ආකාරයකට දුක කෙලවර කරන කෙනෙක්නේ ? එහෙම නම්,

    ඔව් එහෙම අය බිහිවෙන්න පුලුවන්. ඒ අයට බුද්ධ කියලා හඳුන්වන්නත් පුලුවන්. එතකොට ඒ ඒ අය කොයිතරම් බුද්ධද කියන එක තීරණය වෙන්නෙ ඒ ඒ අය ඉදිරිපත් කරන ක්‍රමය සහ ඒ අයගේ අවසාන විසඳුම නිර්වචනය වෙන්නෙ කොහොමද කියන එක අනුව. එවැනි දෑ ඉදිරිපත්කරන අය ඕනෑ තරම් ඉන්නවා.

    ඒ වගේම දැන් ජෛන අයට ගෞතමයන් වහන්සේ බුද්ධ නෙමෙයි බුද්ධ ක්ලෙමන්ට් කෙනෙක්. පැහැදිලි ද?

    හොඳ නරක, ගැලපීම නොගැලපීම තීරණය වෙන්නෙ අරමුණට සාපේක්ෂව. බුද්ධ කියන්නෙ ශ්‍රමණ ගෝතමයන් හඳුන්වන්න භාවිතා කරන උන්වහන්සේගේ ක්ශේත්‍රය හා බැඳුන සම්මුති නාමයක්.
    ඔය කෝට් කරපු එකේ ඉදලා පහළට කියවල බලන්න ඒ නුල
     
    • Love
    • Like
    Reactions: TNHM and Purple2022

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,749
    1
    32,579
    113
    - උඩරට -
    1200px-Siri_Samanthabhadra.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,271
    2
    55,208
    113
    ඔයි එක එකාගෙ පාත්වල යන්ඩ වෙලාවක් නැහ් :geek:
     
    • Haha
    Reactions: jennt

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    පුලුවන්...