පාන්දරම හොද පෝස්ටුවක් කියෙව්ව.. tfs brother
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jul 8, 2015 #22 very good post
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 Jul 8, 2015 #24 Robinhood wage ekek said: එළකිරි එකේ ඉන්න හේතු 3ක් තියෙනවා .. ප්‍රමුඛතාව අනුව , 1. Addicted 2. පාඩම් වැඩකටයුතු නෙට් එකෙන් සොයා බලා කරන්න සිදු වීම 3. A/L ගැන එළකිරියේ යන ත්‍රෙඩ් සොයා ගැනීම . Click to expand... උබ මැත්ස් ද කරන්නේ
Robinhood wage ekek said: එළකිරි එකේ ඉන්න හේතු 3ක් තියෙනවා .. ප්‍රමුඛතාව අනුව , 1. Addicted 2. පාඩම් වැඩකටයුතු නෙට් එකෙන් සොයා බලා කරන්න සිදු වීම 3. A/L ගැන එළකිරියේ යන ත්‍රෙඩ් සොයා ගැනීම . Click to expand... උබ මැත්ස් ද කරන්නේ
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jul 8, 2015 #25 CyberKing said: උබ මැත්ස් ද කරන්නේ Click to expand... නෑ ARTs !
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jul 8, 2015 #29 තෙරුවන් සරණයි !!! 4++ Reactions: XibitZ
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Jul 8, 2015 #33 ගොඩක් පින් Reactions: XibitZ
EK EKEK Member Jun 10, 2015 144 7 0 Alphabhat Eke Jul 8, 2015 #34 ගවුතම බුදුන්ට පස්සෙ බුදු කෙනෙක් පහල වුනා.ශ්‍රද්ධා අධික.ඒ තමයි ඕෂො.නාගර්ජුන විශාල අධ්‍යාත්මික පිම්මක් පැන තිබුනි.එක එක ප්‍රමානයට විවිධ ලෙවල් වලින් අධයාත්මය තරනය කල මුනිවරු ලෝකයේ විවිධ තැන් වලින් පහල විය. කිප දෙනෙක් සදහන් කරන්නම්. ක්රිශ්නමුර්ති ලාඔට්සු නාගර්ජුන .... නුතන ලෝකයටත් බුදු කෙනෙක් පහල වි ඇත. එනම් මයිත්රිය බුදු රජානන් වහන්සේ. විර්යාධික බුදුකෙනෙක්. උබලට පිනක් තියෙනවන් උබලම හොයාගනිල්ල,කවුද කියල. එක එක පාට රෝස මල් කලබක සුවද ඔබට විදිය හැකි නමුත් එතන ඇති සුදු රෝස මලේ සුවද විතරක් වෙන්කරගෙන විදින්න බැ.එ වගෙ තමයි දැකින දකින හැමදෙයක් මත් අහෙන දැනෙන හැම දෙයක්මත් අතර එ සුවද එ වචන එ රුපය වෙන් කර අදුනගත නොහැකිවෙවි. සුරතාන්තය දෙවෙනි වෙන එ ෆිලින්ග් එක,ගන්ජා ගහමින් සමහරු හෙවුවත් එ දැනෙන එක සදාතනික නොවිම,පැරැන්නෝ හැදි වු පරිදි අමුර්ත පානය කල නොහැකි වෙවි. දෙකයි පනහෙ වින්දනයක් වෙනුවෙන් හැමදාම පොලොව කොටන්න වෙවි.දර දිය අදින්න වෙවි. කොටින බුදුන් මග හැරේවි ඔබට...
ගවුතම බුදුන්ට පස්සෙ බුදු කෙනෙක් පහල වුනා.ශ්‍රද්ධා අධික.ඒ තමයි ඕෂො.නාගර්ජුන විශාල අධ්‍යාත්මික පිම්මක් පැන තිබුනි.එක එක ප්‍රමානයට විවිධ ලෙවල් වලින් අධයාත්මය තරනය කල මුනිවරු ලෝකයේ විවිධ තැන් වලින් පහල විය. කිප දෙනෙක් සදහන් කරන්නම්. ක්රිශ්නමුර්ති ලාඔට්සු නාගර්ජුන .... නුතන ලෝකයටත් බුදු කෙනෙක් පහල වි ඇත. එනම් මයිත්රිය බුදු රජානන් වහන්සේ. විර්යාධික බුදුකෙනෙක්. උබලට පිනක් තියෙනවන් උබලම හොයාගනිල්ල,කවුද කියල. එක එක පාට රෝස මල් කලබක සුවද ඔබට විදිය හැකි නමුත් එතන ඇති සුදු රෝස මලේ සුවද විතරක් වෙන්කරගෙන විදින්න බැ.එ වගෙ තමයි දැකින දකින හැමදෙයක් මත් අහෙන දැනෙන හැම දෙයක්මත් අතර එ සුවද එ වචන එ රුපය වෙන් කර අදුනගත නොහැකිවෙවි. සුරතාන්තය දෙවෙනි වෙන එ ෆිලින්ග් එක,ගන්ජා ගහමින් සමහරු හෙවුවත් එ දැනෙන එක සදාතනික නොවිම,පැරැන්නෝ හැදි වු පරිදි අමුර්ත පානය කල නොහැකි වෙවි. දෙකයි පනහෙ වින්දනයක් වෙනුවෙන් හැමදාම පොලොව කොටන්න වෙවි.දර දිය අදින්න වෙවි. කොටින බුදුන් මග හැරේවි ඔබට...
maraputha Member Dec 23, 2014 3,720 409 0 Jul 8, 2015 #36 මම බුද්ධාගමේ කෙනෙක් නෙමේ. පුලුවන් කෙනෙක් "මහාවීර" නම් බුද්ධ කාලීන පුද්ගලයා ගැන කෙටියෙන් යමක් දක්වන්න. ස්තූතියි..
මම බුද්ධාගමේ කෙනෙක් නෙමේ. පුලුවන් කෙනෙක් "මහාවීර" නම් බුද්ධ කාලීන පුද්ගලයා ගැන කෙටියෙන් යමක් දක්වන්න. ස්තූතියි..
K kasun69 Well-known member Mar 14, 2011 1,748 560 113 Jul 8, 2015 #38 Thanks ... Budhu Saranai .. Reactions: XibitZ
T THARANGA.TC Active member Jun 19, 2013 475 30 28 dambulla Jul 12, 2015 #40 ධර්ම දානයට පින් සිදු වේවා... තෙරුවන් සරණයි