බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    එළකිරි එකේ ඉන්න හේතු 3ක් තියෙනවා .. ප්‍රමුඛතාව අනුව ,

    1. Addicted :(:sorry::(:(:(:(
    2. පාඩම් වැඩකටයුතු නෙට් එකෙන් සොයා බලා කරන්න සිදු වීම :)
    3. A/L ගැන එළකිරියේ යන ත්‍රෙඩ් සොයා ගැනීම .:dull:

    උබ මැත්ස් ද කරන්නේ
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ගවුතම බුදුන්ට පස්සෙ බුදු කෙනෙක් පහල වුනා.ශ්රද්ධා අධික.ඒ තමයි ඕෂො.නාගර්ජුන විශාල අධ්යාත්මික පිම්මක් පැන තිබුනි.එක එක ප්රමානයට විවිධ ලෙවල් වලින් අධයාත්මය තරනය කල මුනිවරු ලෝකයේ විවිධ තැන් වලින් පහල විය.
    කිප දෙනෙක් සදහන් කරන්නම්.
    ක්රිශ්නමුර්ති
    ලාඔට්සු
    නාගර්ජුන
    ....
    නුතන ලෝකයටත් බුදු කෙනෙක් පහල වි ඇත.
    එනම් මයිත්රිය බුදු රජානන් වහන්සේ.
    විර්යාධික බුදුකෙනෙක්.

    උබලට පිනක් තියෙනවන් උබලම හොයාගනිල්ල,කවුද කියල.
    එක එක පාට රෝස මල් කලබක සුවද ඔබට විදිය හැකි නමුත් එතන ඇති සුදු රෝස මලේ සුවද විතරක් වෙන්කරගෙන විදින්න බැ.එ වගෙ තමයි දැකින දකින හැමදෙයක් මත් අහෙන දැනෙන හැම දෙයක්මත් අතර එ සුවද එ වචන එ රුපය වෙන් කර අදුනගත නොහැකිවෙවි.

    සුරතාන්තය දෙවෙනි වෙන එ ෆිලින්ග් එක,ගන්ජා ගහමින් සමහරු හෙවුවත් එ දැනෙන එක සදාතනික නොවිම,පැරැන්නෝ හැදි වු පරිදි අමුර්ත පානය කල නොහැකි වෙවි.
    දෙකයි පනහෙ වින්දනයක් වෙනුවෙන් හැමදාම පොලොව කොටන්න වෙවි.දර දිය අදින්න වෙවි.

    කොටින බුදුන් මග හැරේවි ඔබට...
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම බුද්ධාගමේ කෙනෙක් නෙමේ. පුලුවන් කෙනෙක් "මහාවීර" නම් බුද්ධ කාලීන පුද්ගලයා ගැන කෙටියෙන් යමක් දක්වන්න. ස්තූතියි..