බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මට හිතුනේ මේ වගේ දෙයක් , දැනට කිසිම Scientist කෙනෙක් පිටසක්වල ජිව්න් ඉන්නවා කියලා , හරියටම හොයාගෙන නැහැ, එයලා කියන්නේ එක්කෝ අපේ Dark energy එකෙනුත් එලියේ සක්වලක , නැත් නම් Type 1 තත්වයේ ඉන්නේ කියලා, හරියට අපිට වඩා බිලියන ගානක් පරිනමනයෙන් පසු පස ඉන්න කූබී වගේ, ඉතින් , හිතන්න කුඹියෙක් කොච්චරනම් උන්ගේ ජිවිකාව ගෙන යන්න අරගලය කරනවද ? එ අරගලය උන් පිළිවලට සෙනව රැස් කරගෙන උන්ගේ දක්ෂතාවයෙන් කරනවා, උන්ට මිනිස්සුත් එක්ක කුමන විදියකින් වත් communicate වෙන්න විදියක් නැහැ ( බල්ලා ඊට වඩා දියුණු නිසා ගොඩක් සුරතලුන් තමන්ට අවශ්‍ය දේ මිනිසාට අගවන්න හැකියාවක් තියෙනවා ) ඉතින් හිතුවොත් ඔය පිට සක්වල ජිවිත් තම කුබියෙක් තරම්වත් පරිණමනය වෙලා නැතුව ඇති, එක්කො ඊට වඩා දියුනු වෙලා ඇති , එ කියන්නේ අපි කුබි වගේ, පිට සක්වල ජිවින් මනුස්සයෙඔ වගේ ( උදාහරනයක් මේ තේරුම් ගන්න ) එතකොට කවදාවත් අපිට එයාලව අදුර ගනන් බැහැ,

    ඉතින් දැන් ඔයා කියන කතාව මෙකෙන් පැහැදිලි , හිතන්න අපිට දැනට දියුනු දූරෙක්ශයකින් ඇත දියෙන මිහිපිට වස්තුවක් දකින්න පුලුවන් , කිලෝ මිටර 1000ක් ඇතින් තියෙන වස්තුවක් දකිද්දි අපි , තාක්ෂණයේන් එතන ඉනන් කෙනෙක් ට එහෙම දුරෙක්ශයක් නැතුව අපිට පෙන්නේ නැහැ, එක නිසා , බ්‍රහ්ම ලොකේ කියක තැන ඉන්න දෙවියන්ට ඉතා ඉහල සංවෙදි බවක් තියෙන්න පුලුවන්,

    දැනට Scientist හොයාගෙන තියෙන විශ්වය නැවෙන්න හැකිලෙන්න පුලුවන් නිසා , අපි හිතමු ගහාලොක 2ක් අතර දුර දුර කිලෝ මිටර 10 කියලා හිතුවට එකක් , ඇත්තටම ද්විමානව ලගින්ලූ තියෙන්නේ හරියට මේ වගේ අත්තරම එක පෙන්නේ නත්තේ එකට හෙතුව විශ්වය තියෙන කොටසින් විතරයි ආලොකය ගමන් කරන්නේ , නති කොටසේ කිසිම ආලොකයක් යන්නේ නැහැ , එකියන්නේ යට තියෙන පින්තුරේ අතරේ කිසිම විදියකින් , සම්නන්ද වෙනෙන බැහැ, සරලව කිව්වෝත් උස තාපයක් නිසා එහා ගෙදරට යන්න ඔන වටෙන් වගේ සීන් එකක් . ඉතින් එහෙම බලද්දි ඔක ලොක වල සමබන්ධ වෙන විදිය අපිට තිරනය කරන්න බැහැ, එත තමයි දැන් Scientistලා Black Hole හොයන්නේ කෙටිමර්ග විදියට යන්න .

    ffa8c731e50edfaddf81718a26a51bdd.jpg

    මේකෙන් කියවෙන්නේ විශ්වය හරහා ආලෝකය ගමන් කරන්නේ වක්‍රයක් වගේ කියලද? නැත්නම් ග්‍රහයන් දෙකක් අතර නොපෙනෙන ( ආලෝකය ගමන් නොකරන ) කොටසක් තියනවා කියලද? :confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ආලෝකයට පදාර්ථ ස්වභාවයක් තිනවා නේද කළු කුහර වලට ආලෝකය ඇදෙනවා gravity එකට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය දේවල් විශ්වාස කර කර මට බනින එවුන් මේක කියවල ඉදපං. එතකොටවත් තේරුම් ගන්න පුළුවන් උඹල ගොනාට ඇදල කියල.
    http://maathalan.blogspot.com/2015/02/tsunami-buddhist-monks-miracles.html

    මට මේකට උත්තරයක් දීපන්කෝ.
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු යම් දෙයක් බොරුයි කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවනම් කියපන්.

    හරි හමන් පිලිගන්න පුලුවන් දේවල් එක්ක මෙතන දාපන්.එහෙම නැතුව වෙන්න බෑ,කරන්න බෑ කියලා කියන්න එපා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිවා
    කාලයට ඉස්සරහාට හරි පස්සට හරි යන්න ඔනේ නම් අපි කොතනක හිටියත් කාලය කියන සාදකය බලපාන්නේ නැ. ඒ කියන්නේ එකම වෙලාවේ මට පුලුවන් වෙන්න ඔනේ විශ්වයේ ඔනැම තැනක ඉන්න. කාලය බින්දුවයි කියලා හිතලා ප්‍රවේය සමීකරනයක් හදලා බලන්න.. ඒකනේ වේගය වැඩි වෙන්න වැඩි වෙන්න කාලය අඩු වෙන්නේ.. A ඉදන් B වලට යන්න පැයක් යනවානම් පැයට කිලොමීටර් 100ට ගිහින් ඒ දුරම 200ට ගියොත් පැය බාගයයි. එහෙනම් කාලය බින්දුවක් උනාම මම කොච්චර වෙගෙන් යන්න ඔනද A ඉදන් B වලට. එතකොට මම ඉන්නේ A වලද B වලද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට මේකට උත්තරයක් දීපන්කෝ.
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු යම් දෙයක් බොරුයි කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවනම් කියපන්.

    හරි හමන් පිලිගන්න පුලුවන් දේවල් එක්ක මෙතන දාපන්.එහෙම නැතුව වෙන්න බෑ,කරන්න බෑ කියලා කියන්න එපා.
    හොදට කියෝපන් පෝස්ට් එක. ඒකෙම තියනව උත්තර.
    "නිවන, අපාය මෙන්ම, දිවිය ළෝකයද ඇත්තේ, වෙන කොහේවත් නොව පෘතුවියේමය. අම්මට සිරි ලංකාවේද නොඅඩුවම ඇත."
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔය දේවල් විශ්වාස කර කර මට බනින එවුන් මේක කියවල ඉදපං. එතකොටවත් තේරුම් ගන්න පුළුවන් උඹල ගොනාට ඇදල කියල.
    http://maathalan.blogspot.com/2015/02/tsunami-buddhist-monks-miracles.html

    මෙතන ආගම් ගැන කතා කරන්නේ නෑ. theoretical physics ගැන මෙතන කතා කරන්නේ. දන්නේ නැත්තන් දාන කමෙන්ට් විතරක් කියවලා තේරුම් ගන්න් බලපන් :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොදට කියෝපන් පෝස්ට් එක. ඒකෙම තියනව උත්තර.
    "නිවන, අපාය මෙන්ම, දිවිය ළෝකයද ඇත්තේ, වෙන කොහේවත් නොව පෘතුවියේමය. අම්මට සිරි ලංකාවේද නොඅඩුවම ඇත."

    කවුද බන් මාතලන් කියන්නේ?විද්‍යාඥයෙක්ද? හාමුදුරු කෙනෙක්ද?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේකෙන් කියවෙන්නේ විශ්වය හරහා ආලෝකය ගමන් කරන්නේ වක්‍රයක් වගේ කියලද? නැත්නම් ග්‍රහයන් දෙකක් අතර නොපෙනෙන ( ආලෝකය ගමන් නොකරන ) කොටසක් තියනවා කියලද? :confused:

    sorry machooo black hole newi mata waraduna "Wormhole"

    wormhole2.jpg

    danata mewage ekak naha eth widwathun saka pala karana mekak thiyenawa kiyala interstellar movie eke wage , samaharu kiyanwa black hole kiyanne me wormhole eke eka paththaka door ekak anik paththe whitehole ekak thiyennath puluwan lu :yes:

    curvedspacetime.gif

    mea uda thiyean image eke api innea A kiyana thana nam apita alokaya thiyena haraha thamai apita atha penena whomhole ekea api inna thanta penena nathi hinda thami apita mea shortcut eka ganan bari wela thiyenne kiyala hithanne :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කවුද බන් මාතලන් කියන්නේ?විද්‍යාඥයෙක්ද? හාමුදුරු කෙනෙක්ද?

    මාතලන් කියන්නේ සක්‍රය ගේ driver උන්නැහේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කාලයට ඉස්සරහාට හරි පස්සට හරි යන්න ඔනේ නම් අපි කොතනක හිටියත් කාලය කියන සාදකය බලපාන්නේ නැ. ඒ කියන්නේ එකම වෙලාවේ මට පුලුවන් වෙන්න ඔනේ විශ්වයේ ඔනැම තැනක ඉන්න. කාලය බින්දුවයි කියලා හිතලා ප්‍රවේය සමීකරනයක් හදලා බලන්න.. ඒකනේ වේගය වැඩි වෙන්න වැඩි වෙන්න කාලය අඩු වෙන්නේ.. A ඉදන් B වලට යන්න පැයක් යනවානම් පැයට කිලොමීටර් 100ට ගිහින් ඒ දුරම 200ට ගියොත් පැය බාගයයි. එහෙනම් කාලය බින්දුවක් උනාම මම කොච්චර වෙගෙන් යන්න ඔනද A ඉදන් B වලට. එතකොට මම ඉන්නේ A වලද B වලද?

    :rofl: කොහොමහරි අපිට අතීතෙට යන්න බැහැ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සොහොන;19641461 said:
    දෘඩ - මොකක්ධ තේරුම :rolleyes:

    මම කිව්වේ නිකන් හිතන්නකෝ X නැමති තරුවක් තියෙනවා ඒකේ ඉඳන් බැලුවම වර්තමාන පෘතුවි දිනයකට පෙර සිදුවු දසුන් පෙනෙන්නේ. පෘථුවියේ ඉන්න කෙනෙක් පාර පනිද්දි වාහයකට හැප්පිලා මැරෙනවා. ඒ මැරුණ විගසම පෘථුවියේ ඉන්න කෙනෙක් ඒ අනතුර සිදුවුගමන් X නම් තරුවට පණිවිඩයක් යවනවා මෙහෙම අනතුරක් වුණා කියලා(*ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමයක් මගින්). ඇත්තටම X නැමති තරුවෙ ඉන්න කෙනා තවම මේ සිද්ධිය දැකල නැහැ(පෘථිවි දින එකකට පෙර සිදුවූ දේවල් පමණක් පෙනෙන නිසා). ඊ්ට පස්සෙ ඒ X නැමති තරුවෙ ඉන්න කෙනා ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමය භාවිතයෙන් නැවත පෘතුවියේ ඉන්න අනතුරට ලක්වූ කෙනාට පණිවිඩය යවනවා අහවල් වේලාවේ මෙලෙස අනතුරක් සිදු වෙන්නට තිබෙනවා කියා. එතකොට ඌ අතීතයෙ හරි ජීවත් වෙයි. හැබැයි පෘථිවි වර්තමානයෙන් ඌ දැටමත් මැරිලනේ. මොන හුත්තක්ද මන්ද. :rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    sorry machooo black hole newi mata waraduna "Wormhole"

    wormhole2.jpg

    danata mewage ekak naha eth widwathun saka pala karana mekak thiyenawa kiyala interstellar movie eke wage , samaharu kiyanwa black hole kiyanne me wormhole eke eka paththaka door ekak anik paththe whitehole ekak thiyennath puluwan lu :yes:

    curvedspacetime.gif

    mea uda thiyean image eke api innea A kiyana thana nam apita alokaya thiyena haraha thamai apita atha penena whomhole ekea api inna thanta penena nathi hinda thami apita mea shortcut eka ganan bari wela thiyenne kiyala hithanne :yes:

    :eek::eek::eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl: කොහොමහරි අපිට අතීතෙට යන්න බැහැ
    සිරාවට බන්. මට ඔක ටික වෙලාවක් කල්පනා කරපුවහම නිකන් ජින් බොතලයක් ගැහුවා වගේ. :sorry::sorry::sorry:

    මනස දියුනුකරපු එක්කෙනෙකුට මිසක අපිට ඔව බූත තෙරෙන්නේ නැ..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම කිව්වේ නිකන් හිතන්නකෝ X නැමති තරුවක් තියෙනවා ඒකේ ඉඳන් බැලුවම වර්තමාන පෘතුවි දිනයකට පෙර සිදුවු දසුන් පෙනෙන්නේ. පෘථුවියේ ඉන්න කෙනෙක් පාර පනිද්දි වාහයකට හැප්පිලා මැරෙනවා. ඒ මැරුණ විගසම පෘථුවියේ ඉන්න කෙනෙක් ඒ අනතුර සිදුවුගමන් X නම් තරුවට පණිවිඩයක් යවනවා මෙහෙම අනතුරක් වුණා කියලා(*ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමයක් මගින්). ඇත්තටම X නැමති තරුවෙ ඉන්න කෙනා තවම මේ සිද්ධිය දැකල නැහැ(පෘථිවි දින එකකට පෙර සිදුවූ දේවල් පමණක් පෙනෙන නිසා). ඊ්ට පස්සෙ ඒ X නැමති තරුවෙ ඉන්න කෙනා ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමය භාවිතයෙන් නැවත පෘතුවියේ ඉන්න අනතුරට ලක්වූ කෙනාට පණිවිඩය යවනවා අහවල් වේලාවේ මෙලෙස අනතුරක් සිදු වෙන්නට තිබෙනවා කියා. එතකොට ඌ අතීතයෙ හරි ජීවත් වෙයි. හැබැයි පෘථිවි වර්තමානයෙන් ඌ දැටමත් මැරිලනේ. මොන හුත්තක්ද මන්ද. :rofl:
    එත් ඉතින් වෙලා අරු මැරිලා ඉවරයි නේ බන්
     
    theoretical physics ගැන ඕනෙවට වඩා හිතන්න එපා. මොකද ඕවට 100% නිවැරදියි කියන්න උත්තර දෙන්න පුලුවන් එකෙක් මේ කාලේ නම් නෑ ;);)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එත් ඉතින් වෙලා අරු මැරිලා ඉවරයි නේ බන්

    eka thami kiyanne alokaya duraa apita penne saralawa kiwwoth apita me pena moon eka danata thiyena eka newi athththarama apita e kalaya anuwa auruddak hor masayak passen htiyena ekak penne :yes: