ගොඩක් අය මේ ආත්මය පෙර ආත්මය ගිය ආත්මය කියල කතා කරනවා මම හුගක් දැකල තියෙනවා.නමුත් බුදු දහමට අනුව ආත්මයක් කියල එකක් නැහැ.බුදු දහම අනාත්ම වාදී දහමක්.(සබ්බේ ධම්මා අනාත්මති).ආත්මයක් කියන්නේ වෙනස් නොවෙන විදියට, වෙනත් විදියකින් කියනවනම් මෙඉන්න විදියටම කිසිම වෙනසකින් තොරව මේ රුප කයෙන්ම ඊළගට උපදිනවා කියන එක.නමුත් අනත්මයි කියන්නේ ස්ථිර කොට පවතින කිසිවක් නැ කියන එක.මමය මගේය කියන හැගීමෙන් තොර බව.
බුදුදහමට අනුව සියල්ල මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා.සිතුවිලි පවා.මේ මොහොතේ පවතින සිතුවිල්ල ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකොට(උප්පාද,ටිති,භංග) අලුත් සිතක් උපදිනවා.ඒ සිතත් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකොට තව සිතක් ඇති වෙනවා.මේකට චිත්තක්ෂණයක් කියල කියනවා.මේකට කියන්නේ චිත්ත පරම්පරාවක් කියල.මෙහෙම තමි අපේ චිත්ත සන්තතිය පවතින්නේ.අපි වින්යානය කියන්නෙත් මේකට තම.ඇසය් රුඋපයි එකතු වල හැදෙන වින්යානය චක්චු වින්යානයඉ .එත කොට ඇස සම්බන්ධ සිතක් හටගෙන පැවතිලා නැති වෙලා යනවා.එක චක්චු වින්යානය.කන නාසය දිව ශරෙරය මනස යන පංච එන්ද්රියන්ගෙන් මෙවිදිහට සිත් ඇතිවෙනවා.ඒවා අපි මැරෙනකම් එක දිගට පංච එන්ද්රියන්ගෙන් ඇසුරු කරගෙන දිගටම පවා තිනවා.එකට තමි සසර ගමන කියන්නේ.(පස්සේ මේගැන විස්තර කරන්නම්)
මම කතා කරගෙන අවේ ආත්මය ගැන.දැන් පැහැදිලිය් වෙනස්වෙම කියන එක.එතකොට මේ ජීවිතයෙන් අනිත් ජීවිතයට යනකොට යන්නේ මේ ඉන්න කෙනාවම නමි.වෙනස්ම කෙනෙක්මත් නමි(නචසෝ නච අන්යෝ).එහෙනම් මේ යන්නේ කඋද?එතමි අපේ චිත්ත පරම්පරාව.වින්යාන සන්තතිය.
හරිරය මේවගේ.පහනකින් පහනක් පත්තු කරන කොට අනෙත් පහනට ගියේ මේ පහනේ දැල්ලද?අලුත් එකක්ද? මේ පහනේ දැල්ලත් නිමි.අලුත් එකකුත් නිමි.අන්න ඒවගේ.
එත කොට බුදු දහමේ කතා කරන්නේ පෙර ආත්මයක් ගැන නෙමි.පෙර භාවයක් ගැන.පුනරුප්පත්තියක් නිමි,පුනර්භවයක් ගැන.මතක තියාගන්න බුදු දහම අනාත්මවාදී කියනඑක.