බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වානරයින්ගෙන් පරිණාමය උන කතාවක් 100% කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..

    උඹලට මිනිහා වදුරගෙන් පැවතුනා කියන්න සාක්ෂි බර ගානක් ඕනේ. එක තාම 100% ඔප්පු කරලා නෑලු, ඒ හින්ද එක බොරුලු. දැන් උඹට මිනිහ අර බ්‍රහ්ම ලෝකෙන් ආව ජීවින්ගෙන් පැවතෙනවා කියන්න සාක්ෂි තියෙනවද. එක ඔප්පු කරලා තියෙන්නේ කොහෙන්ද කියලත් source දාපන්කෝ බලන්න. :baffled::baffled: උඹලම කියනව බුදුහාමුදුරුවෝ කියපු හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරගෙන යනවා කියල. ඒ කියන්නේ යමක නිවැරදි බව මනින මිනුම් දණ්ඩ විද්‍යාවෙන් ඒ දේ ඔප්පු කිරීම කියල උඹලම පිලිගන්නව. හැබැයි ඒ විද්යාවෙන්ම මිනිහ වන්දුරගෙන් පැවතෙනවා කිවම එක වෙන්ඩ බෑ ලු, සාක්ෂි මදිලු. :baffled::baffled:
    මම නං කියන්නේ හැම දේම විවෘත මනසකින් බලන්න ඕනේ. මේක හරි කියල කිසි දෙයක් ඔලුව උඩ තියාගෙන ඉන්න නරකයි බුදුහාමුදුරුවෝ කියපු දෙයක් උනත්. දැනට තියෙන සාක්ෂි අනුව වැඩි බරක් දාල විශ්වාස කරන්න පුළුවන් මිනිහ වදුරගෙන් පැවතෙනවා කියන එක. :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බුදුහාමුදුරුවො කිව්ව ගොඩක් දේවල් විඩ්‍යාවෙන් ඔප්පු වෙලා තියනව තමයි. ඒත් එක නිසාම උන්වහන්සේ කියල තියන හැමඩේම හරි කියල පිලිගන්න ඕනෙ නෑ නෙ. සමහර විට උන්වහන්සේ කියපුදේවල් වැරදි විදියට පොත් වල ලියවුනා වෙන්න පුලුවන් ...

    පිලිගනින් නැත්තම් මරනවා කියල කවුරු හරි උබට කිව්වද ?

    :lol::lol::lol:

    පොත් ගැන ලියවිච්ච දේවල් වැරදි වෙන්න පුළුවන් කියල බුදු හාමුදුරුවොම දේශනා කරල තියනව..
    අපිම හොයල බලල පිළිගන්න කියල..
    පොත් ගැන කතා කරද්දී ධර්ම සංගායනා ගැන කතා කරන්න වෙනව..
    ධර්ම සංගායනාවක් කියන්නෙ මොකද්ද මොනාද එකේදී කරන්නේ..
    ධර්මය ආරක්ෂා වෙන්නෙ කොහොමද.
    සේරම කියන්න වෙනව හෑල්ලක්..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113

    ඕකට උත්තරේ දුන්න මම..
    විද්‍යාව කියන්නෙ තාම හොයාගෙන ඉවර දෙයක් නෙවේ නේ..
    විද්‍යාව පැත්තෙන් කතා කරොත් දෙයක් පිළිගන්න facts 100% තියෙන්න ඕන..
    නැත්තම් ඒක තියරියක් වෙනව..

    මනෝකායික ජීවින් පෘථිවියට ඇවිත් ජීවය ඇති උනා කියල විද්‍යාවෙන් ඔප්පු කරන්න තව කොච්චර කල් යයිද ? බුදු දහමෙ තියන දේවල් විද්‍යාවේ දියුණුවත් එක්ක බොරු කියල ඔප්පු වෙවී යනවද ?
    නැහැ නේද ? තව තවත් තියන දේවල් ඔප්පු වෙන එක විතරයි වෙන්නෙ..

    ඉතින් මම පිළිපදින දර්ශනය අනුව ඒක පිළිගන්න එක මගේ අයිතිය..
    හරියට අපේ අම්මයි තාත්තයි ඇත්තටම අපේ අම්මයි තාත්තයි ද කියල හොයා ගන්න අපි DNA ටෙස්ට් කරන්න යන්නෙ නැහැ නේ..
    අපි ඒක දන්නව.. වගේම එහෙම TEST කර කර හොයන්න අවශ්‍ය නැහැ..
    ඉස්සරහදි විද්‍යාවේ දියුණුවත් එක්ක ඕව ඔප්පු කරයි සමහර විට..

    මෙහෙමනේ දැන් ඔයා කියන උදාහරණය ගත්තොත් දැන් හිතන්න මගේ දෙමව්පියෝ මාව අරන්හදාගෙන
    මම ඕක කවදාවත් දැනගන්නේ නැහැ dna test එකක් නොකරපු නිසා,
    කවදාහරි මම මැරිලා යනවා, එත් මම විශ්වසකරපු දෙය සහ සත්‍ය දෙකක්,
    මම dna test එක කරනම් මම සත්‍ය දැනගන්නවා
    ඒවගේම මම මගේ ආගමේ තියෙන හැමදෙයක් පිළිගන්නේ නැතුව ප්‍රශ්න කරනම් වරදක් තියෙනවනම් සත්‍ය දැනගන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹලට මිනිහා වදුරගෙන් පැවතුනා කියන්න සාක්ෂි බර ගානක් ඕනේ. එක තාම 100% ඔප්පු කරලා නෑලු, ඒ හින්ද එක බොරුලු. දැන් උඹට මිනිහ අර බ්‍රහ්ම ලෝකෙන් ආව ජීවින්ගෙන් පැවතෙනවා කියන්න සාක්ෂි තියෙනවද. එක ඔප්පු කරලා තියෙන්නේ කොහෙන්ද කියලත් source දාපන්කෝ බලන්න. :baffled::baffled: උඹලම කියනව බුදුහාමුදුරුවෝ කියපු හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරගෙන යනවා කියල. ඒ කියන්නේ යමක නිවැරදි බව මනින මිනුම් දණ්ඩ විද්‍යාවෙන් ඒ දේ ඔප්පු කිරීම කියල උඹලම පිලිගන්නව. හැබැයි ඒ විද්යාවෙන්ම මිනිහ වන්දුරගෙන් පැවතෙනවා කිවම එක වෙන්ඩ බෑ ලු, සාක්ෂි මදිලු. :baffled::baffled:
    මම නං කියන්නේ හැම දේම විවෘත මනසකින් බලන්න ඕනේ. මේක හරි කියල කිසි දෙයක් ඔලුව උඩ තියාගෙන ඉන්න නරකයි බුදුහාමුදුරුවෝ කියපු දෙයක් උනත්. දැනට තියෙන සාක්ෂි අනුව වැඩි බරක් දාල විශ්වාස කරන්න පුළුවන් මිනිහ වදුරගෙන් පැවතෙනවා කියන එක. :dull::dull:

    ඕකට උත්තරේ දුන්න මම..
    විද්‍යාව කියන්නෙ තාම හොයාගෙන ඉවර දෙයක් නෙවේ නේ..
    විද්‍යාව පැත්තෙන් කතා කරොත් දෙයක් පිළිගන්න facts 100% තියෙන්න ඕන..
    නැත්තම් ඒක තියරියක් වෙනව..

    මනෝකායික ජීවින් පෘථිවියට ඇවිත් ජීවය ඇති උනා කියල විද්‍යාවෙන් ඔප්පු කරන්න තව කොච්චර කල් යයිද ? බුදු දහමෙ තියන දේවල් විද්‍යාවේ දියුණුවත් එක්ක බොරු කියල ඔප්පු වෙවී යනවද ?
    නැහැ නේද ? තව තවත් තියන දේවල් ඔප්පු වෙන එක විතරයි වෙන්නෙ..

    ඉතින් මම පිළිපදින දර්ශනය අනුව ඒක පිළිගන්න එක මගේ අයිතිය..
    හරියට අපේ අම්මයි තාත්තයි ඇත්තටම අපේ අම්මයි තාත්තයි ද කියල හොයා ගන්න අපි DNA ටෙස්ට් කරන්න යන්නෙ නැහැ නේ..
    අපි ඒක දන්නව.. වගේම එහෙම TEST කර කර හොයන්න අවශ්‍ය නැහැ..
    ඉස්සරහදි විද්‍යාවේ දියුණුවත් එක්ක ඕව ඔප්පු කරයි සමහර විට..

    උත්තරේ දීල තියෙන්නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙහෙමනේ දැන් ඔයා කියන උදාහරණය ගත්තොත් දැන් හිතන්න මගේ දෙමව්පියෝ මාව අරන්හදාගෙන
    මම ඕක කවදාවත් දැනගන්නේ නැහැ dna test එකක් නොකරපු නිසා,
    කවදාහරි මම මැරිලා යනවා, එත් මම විශ්වසකරපු දෙය සහ සත්‍ය දෙකක්,
    මම dna test එක කරනම් මම සත්‍ය දැනගන්නවා
    ඒවගේම මම මගේ ආගමේ තියෙන හැමදෙයක් පිළිගන්නේ නැතුව ප්‍රශ්න කරනම් වරදක් තියෙනවනම් සත්‍ය දැනගන්නවා

    ඒක තමයි බුදු දහමෙ හරය ප්‍රශ්න කරන්න කියන දේ..
    අපි උනත් මේ අපේ තියන සුළු දැනුමින් මේ උත්තර දෙන්නෙ..

    අනික ලෝකයේ විකාශනය ගැන බොහොම සුළුවෙන් දේශනා කරල තියෙන්නෙ ඔය තැන් දෙක තුනක..

    අනික ලෝකෙ දෙයියෙක් මැව්වා කියල පිළිගන්න උන් ඕන තරම් ඉන්නව.. මැවුම් වාදය විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වෙලා යන දෙයක්.. ඒත් ඒව ඔලුවේ තියාගෙන පිළිගන්න උන් තාම ඕන තරම් ඉන්නව..

    බුදු දහමෙ වෙන්නෙ ඔකේ අනික් පැත්ත.. විද්‍යාවේ දියුණුවත් එක්ක..
    සෝ ඒක තම තමන් ගෙ අයිතිය විස්වාස කරන්නේ මොනාද නැද්ද කියල තීරණය කරන එක..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම උපුටා ගත්තෙ අග්ගඥ සූත්‍රයෙන්. ඔබ කියන විදිහට ලෝක විනාසයෙන් පස්සෙ ආභස්සර ලෝකෙ හැරුනකොට වෙන ලෝකෙකට යනව කියල නෑ

    ඉතින් දැන් මොකක්ද තියෙන ගැටලුව ?
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ඉතින් දැන් මොකක්ද තියෙන ගැටලුව ?
    ලෝක විනාසයෙන් පස්සෙ ආභස්සර ලෝකෙ හැරුනකොට වෙන ලෝකෙකට යනව කියල නැතිනිසා
    අපි මුළු පෘතුවියම nuke කරලා දැම්මොත් ආභස්සර ලෝකෙ මෙහෙට වඩා සැපසම්පත් වැඩි කියල
    දේශනා කරලා තියෙන නිසා ප්‍රමාණවත් පිං කොටස නොකර මෙහෙ ඉන්න හැමෝටම
    ආභස්සර ලෝකෙට ticket එකක් හම්බවෙනවා නේද කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    ඉතින් දැන් මොකක්ද තියෙන ගැටලුව ?

    ගැටලුව මිනිස්සු ලමයි හදන එක නැවත්තුවොත් ඒක බුදු දහමට අනුව විවේචනය කරන්නෙ කොහොමද කියන එක. අග්ගඥ සූත්‍රයට අනුව මම කියන්නෙ ආභස්සර ලෝකෙට යන්න පුලුවන් කියල.:nerd:
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113

    ඒක තමයි බුදු දහමෙ හරය ප්‍රශ්න කරන්න කියන දේ..
    අපි උනත් මේ අපේ තියන සුළු දැනුමින් මේ උත්තර දෙන්නෙ..

    අනික ලෝකයේ විකාශනය ගැන බොහොම සුළුවෙන් දේශනා කරල තියෙන්නෙ ඔය තැන් දෙක තුනක..

    අනික ලෝකෙ දෙයියෙක් මැව්වා කියල පිළිගන්න උන් ඕන තරම් ඉන්නව.. මැවුම් වාදය විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වෙලා යන දෙයක්.. ඒත් ඒව ඔලුවේ තියාගෙන පිළිගන්න උන් තාම ඕන තරම් ඉන්නව..

    බුදු දහමෙ වෙන්නෙ ඔකේ අනික් පැත්ත.. විද්‍යාවේ දියුණුවත් එක්ක..
    සෝ ඒක තම තමන් ගෙ අයිතිය විස්වාස කරන්නේ මොනාද නැද්ද කියල තීරණය කරන එක..

    ඒක තමයි බං මමත් කියන්නේ මේලෝකේ professorල ඉන්නවා දෙවියෝ ලෝකේ මැව්වා කියල හිතන, ඉතිං උබටයි මටයි වරදින්න බැරිද අපි දෙන්නම විශ්වාස කරන දේවල් වරදින්න බැරිද?
     
    • Like
    Reactions: topkollek

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඒක තමයි බං මමත් කියන්නේ මේලෝකේ professorල ඉන්නවා දෙවියෝ ලෝකේ මැව්වා කියල හිතන, ඉතිං උබටයි මටයි වරදින්න බැරිද අපි දෙන්නම විශ්වාස කරන දේවල් වරදින්න බැරිද?

    වරදින්න පුළුවන් මචන්.. අපිට වැරදිලා නැත්තම්.. රහතුන් වහන්සේල හැම තැනම ඉන්න එපැයි.. (රහත් කියල කියාගත්ත පිස්සු මිනිස්සු නෙවේ)
    අපිට වැරදිලා නැත්තම් ඉන්දියාවෙ ගොන් හින්දු මත..
    හින්දු දෙවි වරු බුදු දහම එක්ක මිශ්‍ර කරල මෙච්චර විනාසයක් කරයිද ?

    අපිට වැරදිලා නැත්තම් ජෝතිෂ්‍ය ලයිෆ් එක කරගෙන ඔලුව උඩ තියාගෙන රාහු කාලෙ බලන්නෙ නැතිව ටොයිලට් ඒකට වත් යන්නෙ නත්ති මිත්‍යා දෘෂ්ටිකයො ටිකක් වෙයි ද ?

    එන්න එන්න ලෝකෙ දුස්සීල වෙන එක වෙන්නෙ..
    ලෝකය හොද වෙන්නෙ නෑ නේ..
    තේරෙන බාශාවෙන් කිව්වොත් බලපන් පරම් පරාවෙන් පරම් පරාවට ඉපදෙන උන් ටික ටික දසයො වෙනව මිසක් හොද වෙන්නෙ නා නේ..
    බුදු දහම තියෙන්නෙ අවුරුදු 5000 යි..
    ඒ කාලෙ ඇතුලත හරි නිවන් දකින්න පොඩි හරි අත්තිවාරමක් දාගන්න එක තමයි අපි කරන්න ඕන..
     
    • Like
    Reactions: BadBlueGenius

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට මතක විදිහට මේ ප්‍රශ්නේ මිට කලිනුත් එළකිරි එකේ කවුරු හරි ඇහුව. එකට හොද රෙප්ල්ය් එකක් දාල තිබ්බ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලෝක විනාසයෙන් පස්සෙ ආභස්සර ලෝකෙ හැරුනකොට වෙන ලෝකෙකට යනව කියල නැතිනිසා
    අපි මුළු පෘතුවියම nuke කරලා දැම්මොත් ආභස්සර ලෝකෙ මෙහෙට වඩා සැපසම්පත් වැඩි කියල
    දේශනා කරලා තියෙන නිසා ප්‍රමාණවත් පිං කොටස නොකර මෙහෙ ඉන්න හැමෝටම
    ආභස්සර ලෝකෙට ticket එකක් හම්බවෙනවා නේද කියල

    ගැටලුව මිනිස්සු ලමයි හදන එක නැවත්තුවොත් ඒක බුදු දහමට අනුව විවේචනය කරන්නෙ කොහොමද කියන එක. අග්ගඥ සූත්‍රයට අනුව මම කියන්නෙ ආභස්සර ලෝකෙට යන්න පුලුවන් කියල.:nerd:

    අන්න එතැනදී මානව විද්යානුකුලව අපි ඕක දිහා බලමු :P

    මිනිසා කියන්නේ සත්වයෙක් , වෙනත් ඕනෑම සත්වයෙක් වගේම මිනිසා කියන සත්වයා හැඩ ගැහිලා ඉන්නෙත් තමන්ගේ වර්ගයා බො කිරීම සඳහා .. අන්න එතැනදී පුටාල මට භය නැතුව කියන්න පුළුවන් ඔයාලට ඔය තියෙන ගැටලුව ට උත්තරේ මම දන්නෙත් නෑ .. මොකද ඔය ගැටලුව යතාර්ථයක් බවට පත් නොවෙන දෙයක් කියල 100% මට විශ්වාසය තියෙන නිසා..

    ඒ වගේම ඉතින් කියන්න තියෙන්නේ මේකයි , සිදු නොවෙන දේවල් / සිදු වීමට ඉඩක් කිසි සේත්ම නැති දේවල් ගැන පුහු තර්කයක් හදාගෙන දෙපිල සැදිලා වාද කර කර ඉන්න එක ඔබෙත් මගෙත් කාලය නිකන් බොරුවට අපතේ යැවීමක් ! :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මනෝකායික ජීවින් පෘථිවියට ඇවිත් ජීවය ඇති උනා කියල විද්‍යාවෙන් ඔප්පු කරන්න තව කොච්චර කල් යයිද ? බුදු දහමෙ තියන දේවල් විද්‍යාවේ දියුණුවත් එක්ක බොරු කියල ඔප්පු වෙවී යනවද ?
    නැහැ නේද ? තව තවත් තියන දේවල් ඔප්පු වෙන එක විතරයි වෙන්නෙ..
    අපාය, දිවය ලෝකය, කර්මය, පුනර්භවය වගේ කිසි දෙයක් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ තාම. ගොඩක් විද්‍යාඥයෝ බුද්ධාගමට ගරු කරන්නේ මැවුම්වාදයක් ගැන නොකියන නිසා සහ නීති රීති නොදා නිදහස් චින්තනයට ඉඩ දීල තියෙන හින්ද, වෙන එකක් හින්ද නෙවේ. අනික ඉස්ලාම් ආගමේ වුනත් උන් කියනවා කුරානේ තියෙන සමහර ඒවා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා කියල. ඔක්කොමල්ල කරන්නේ විද්‍යාවෙන් මොකක් හරි හොයාගන්නකන් ඉඳල එකට ගැලපෙන ටික පෙන්නලා මෙන්න අපෙත් මේක කියල තියෙනවා කියල කියන එක.

    ඉතින් මම පිළිපදින දර්ශනය අනුව ඒක පිළිගන්න එක මගේ අයිතිය..
    හරියට අපේ අම්මයි තාත්තයි ඇත්තටම අපේ අම්මයි තාත්තයි ද කියල හොයා ගන්න අපි DNA ටෙස්ට් කරන්න යන්නෙ නැහැ නේ..
    අපි ඒක දන්නව.. වගේම එහෙම TEST කර කර හොයන්න අවශ්‍ය නැහැ..
    ඉස්සරහදි විද්‍යාවේ දියුණුවත් එක්ක ඕව ඔප්පු කරයි සමහර විට..

    ඒ කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව උනත් අනාගතේ ඒ දේ විද්‍යාවෙන් ඔප්පු කරයි කියල හිතාගෙන ඕන දෙයක් විශ්වාස කරන්න උඹල කැමතියි, ආගමේ පොත්වල තියෙන නිසා. එතකොට උඹලගෙයි අර කුරානේ අදහල මැරුණම කන්යාවියෝ 72 හම්බෙනව කියල විශ්වාස කරන අයගෙයි වෙනස මොකද්ද බං :baffled:. ඔක්කොම කරන්නේ පොතේ තියෙන එක ඔහේ අදහගෙන ඉන්න එකනේ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් හිතුන ප්‍රශ්ණයක් අහන්න හිතුනා... ඇයි බුදු හාමුදුරුවන්ගේ ධර්මය මහායානය ථේරවාදය වගේ බෙදුනේ ඇයි...? වජ්‍රායන ලෙසත් තියෙනවලු...

    සමාජයේ කතාවක් තියෙනවා මහායාන ධර්මය ගැඹුරුයි ඒ නිසයි තේරවාදය සරල ලෙස ඉදිරිපත් කලේ කියලා.. බුදුහාමුදුරුවෝ අසූහාරදහසක් ධර්මය දේශනා කරලා තියෙනවා... මහායානය හා තේරවාදය තුල විවිධ ලෙස ධර්මය පවතිනවා..

    ඇත්තටම බුදුන්ගේ ධර්මය අවිච්චින්නව පැවත ආවා නම් මොකද්ද? කොහෙද තියෙන්නේ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    ඒ කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව උනත් අනාගතේ ඒ දේ විද්‍යාවෙන් ඔප්පු කරයි කියල හිතාගෙන ඕන දෙයක් විශ්වාස කරන්න උඹල කැමතියි, ආගමේ පොත්වල තියෙන නිසා. එතකොට උඹලගෙයි අර කුරානේ අදහල මැරුණම කන්යාවියෝ 72 හම්බෙනව කියල විශ්වාස කරන අයගෙයි වෙනස මොකද්ද බං :baffled:. ඔක්කොම කරන්නේ පොතේ තියෙන එක ඔහේ අදහගෙන ඉන්න එකනේ.

    අදහන්න ?
    වෙන දේවල් කතා කරන්න ඕන නෑ..

    කව්ද බන් බෞද්ධ දර්ශනය අදහන්නේ ?
    ඔන්න ඔහොම උන් තමයි දෙවියන් බුදුන් යදින්න කියල facebook එකේ ගොන් පොස්ට් share කරන්නෙ බං..
    අපේ ටයිම් එක වේස්ට වෙන එක විතරයි වෙන්නෙ..

    සියල්ල විද්‍යාවෙන් ඔප්පු කරල සීල් ගහල perfect නම් අපිට මොකටද බං ආගම් දර්ශන මේව මොනවත් ඕන නැහැ නේ..

    atheist වෙන්නත් පුළුවන් ඕන නම් බහුතික වාදියො වෙන්නත් පුළුවන්..
    කවුරුත් එපා කියල නැහැ නේ ?

    එක පාරම බෙල්ල කපන් මැරියන් බං වද විද විද ඉන්නෙ කොහොමද.. ආයෙ කොහෙ ඉපදෙන්නද සදා සැප නේ..
    ඇයි දුක් විද විද ඉන්නෙ මේ ලෝකෙ

    3.gif
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    අන්න එතැනදී මානව විද්යානුකුලව අපි ඕක දිහා බලමු :P

    මිනිසා කියන්නේ සත්වයෙක් , වෙනත් ඕනෑම සත්වයෙක් වගේම මිනිසා කියන සත්වයා හැඩ ගැහිලා ඉන්නෙත් තමන්ගේ වර්ගයා බො කිරීම සඳහා .. අන්න එතැනදී පුටාල මට භය නැතුව කියන්න පුළුවන් ඔයාලට ඔය තියෙන ගැටලුව ට උත්තරේ මම දන්නෙත් නෑ .. මොකද ඔය ගැටලුව යතාර්ථයක් බවට පත් නොවෙන දෙයක් කියල 100% මට විශ්වාසය තියෙන නිසා..

    ඒ වගේම ඉතින් කියන්න තියෙන්නේ මේකයි , සිදු නොවෙන දේවල් / සිදු වීමට ඉඩක් කිසි සේත්ම නැති දේවල් ගැන පුහු තර්කයක් හදාගෙන දෙපිල සැදිලා වාද කර කර ඉන්න එක ඔබෙත් මගෙත් කාලය නිකන් බොරුවට අපතේ යැවීමක් ! :)
    එතකොට මුළු පෘතුවියම විනාශ උනොත්?පෘතුවිය විනාශවෙනවා කියන එක වෙන්න බැරිදෙයක් නෙවෙඉනෙ දැනටමත් අපි මේලෝකේ තියෙන ස්වබාවික සම්පත් සැහෙන්න විනාශ කරලා තියෙන්නේ ඉතින් ජීවින්ට පවතින්න බැරි තත්වයට යන්න තව ලොකු කාලයක් යන එකකුත් නැහැ, පොතේ තියෙන විදියටනම් හැමෝටම බ්‍රහ්ම ලෝකෙට යන්න නිතරගයෙනම chance එකක් ලැබෙනවා නේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද බන් බෞද්ධ දර්ශනය අදහන්නේ ?
    3.gif

    මචන් නොපෙනෙන, නොදැකපු දෙයක් කිසිම සාක්ෂියක් නැතුව විශ්වාස කරනවට කියන්නේ අදහනව කියල තමා මම නං දන්නා විදිහට. උඹ දැන් කොහෙන්ද ආපු බ්‍රහ්මයෝ ටිකක් ගැන කිවේ තනිකරම පොතේ තිබුන වචනේ විශ්වාස කරලනේ. එකට කියන්නේ අදහනවා කියල තමා.:)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එතකොට මුළු පෘතුවියම විනාශ උනොත්?පෘතුවිය විනාශවෙනවා කියන එක වෙන්න බැරිදෙයක් නෙවෙඉනෙ දැනටමත් අපි මේලෝකේ තියෙන ස්වබාවික සම්පත් සැහෙන්න විනාශ කරලා තියෙන්නේ ඉතින් ජීවින්ට පවතින්න බැරි තත්වයට යන්න තව ලොකු කාලයක් යන එකකුත් නැහැ, පොතේ තියෙන විදියටනම් හැමෝටම බ්‍රහ්ම ලෝකෙට යන්න නිතරගයෙනම chance එකක් ලැබෙනවා නේද

    :no::no::no::no:

    මං එකෙන් අදහස් කරේ නෑ නේ පෘතුවිය විනාස වෙන්නේ නෑ කියල ..
    ජීවීන්ට පවතින්න බැරි තත්වයක් එන්න තව සෑහෙන්න කාලයක් තියෙනවා .. තව අවුරුදු සෑහෙන්න ගානක් .. ඒක ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නෑ .
    ඉතින් ඊට පස්සේ තමයි වෙන දෙයක් ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මචන් නොපෙනෙන, නොදැකපු දෙයක් කිසිම සාක්ෂියක් නැතුව විශ්වාස කරනවට කියන්නේ අදහනව කියල තමා මම නං දන්නා විදිහට. උඹ දැන් කොහෙන්ද ආපු බ්‍රහ්මයෝ ටිකක් ගැන කිවේ තනිකරම පොතේ තිබුන වචනේ විශ්වාස කරලනේ. එකට කියන්නේ අදහනවා කියල තමා.:)

    අදහනව/යදිනව කියන එකෙයි පිළිපදිනව කියන එකෙයි ලොකු වෙනසක් තියනව..

    බ්‍රහ්මයො ගැන කිව්වෙ ඇහුව නිසා.. ඒක ඇත්තද නැත්තද කියල මට අදාළ නැහැ..
    මම පිළිගත්තත් නැතත්..
    කවුරු පිළිගත්තත් නැතත්..
    කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැ..

    ලෝකෙ ආරම්භය අවසානය ගැන නිවනට බලපාන්නෙ නැති නිසා ඒ ගැන කොහොමටවත් වැඩක් නැහැ..

    අනික වෙන උන්ට මේක පිලිගනින් මේක එපා කියන්න කොහෙත්ම අපිට අයිතියක් නැහැ..
    තමන්ගෙ තේරුම් ගැනීමේ ශක්තිය අණුව තමයි ඉතින්..

    3.gif