දැන් ලංකාවේ බෞද්ධ චැනල් වැහි වැහැලා ඒවාට එන ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නනේ ඉතිහාසය පාඩමයි සෞඛ්‍යය පාඩමයි විතරයි. බුදුන් දෙසූ දහමේ තියෙන්නේ ජාතක කතා සහ හොඳ පුරුදු ටික විතරද , එතනින් එහා දෙයක් නැද්ද. ප්‍රසිද්ධ යැයි කියන මේ ස්වාමින් වහන්සේලා ගැඹුරු ධර්මය දේශනා කරන්නේ නැත්තේ ඇයි.. අනික අපි දන්නේ සිංහල විතරයි. එහෙව් එකේ පාලියෙන් බණ දෙසන්න හදන්නේ ඇයි.. නිවන් දකින්න පාලි ඕනිමද . එතකොට අපි පාලියෙන්ද නිවන් දකින්නේ. සිංහලෙන් නිවන් දකින්න බැරිද. භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන ඉන්න සීන් එක විතරක් ඇයි. ගැඹුරු භාවනා ක්‍රම අකැපද ? නිවනක් හොයාගෙන බෝධිය වටේ කැරකෙන්න උගන්නවන්නේ ඇයි. අපිට දන්දෙන්න කියාලා උන් වහන්සේ ලා රැස් කරන්නේ අැයි.. දැන් මේවා කියන අපි ආගම් විරෝධි වුන්ද. මහනායක උන්නාන්සේලා ඉන්නේ මොකටද , කවදාවත් ටීවි එකේවත් බණක් කියලා තියෙනවාද
උන්වහන්සේලා බණ දන්නේ නැද්ද, සිවුර ඇද ගත්ත අය කැම්පස් වල ඉන්නේ ඇයි.. බුදුන් කවද්ද භික්ෂුවට කැම්පස් යන්න යැයි දේශනා කලේ.. අතරහරින ධර්මය උගත යුතු අය සිවුර දාගෙන කැම්පස් වල රැස් කරන ධර්මය උගෙන්නේ ඇයි. එතකොට ඔවුනගෙයි අපෙයි වෙනස මොකක්ද, අපිට එතකොට ඔවුන් වැඳිය යුතුද?
ධර්මාශෝක අධ්‍යක්ෂණය කරපු නිර්ණාමික අය එඩිට් කරපු ධර්මයක් නේද අද අපි රසවිඳින්නේ.