බුදු පිළිම

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    galle wala thiyenawaa ,

    haamuduruwo kenek thamai cement walin hadanne .
    galle - waduraba road eke pansalaka.hoyaganna amaru wena ekak naa.galle town idala 5-6km wage thiyenne .

    nathnam ''studio Renaissance'' no 127 , kesbewa rd,boralasgamuwa, 0112518587
    habai thailand style eke ewa thamai wadi pura thiyenne .
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මාතර ටවුමේ ඉදලා අධි වේගී මාර්ගයේ පිවිසුමට එන මාතර අකුරැස්ස පිවිසුම් මාර්ගයේ එකේ කනුව හිත්තැටිය පහුවෙලා ට්‍රාන්ස්ෆෝමර් එකත් පහු උනාම තැනක් තියෙනවා එතන නිර්මානාත්මක දේවල් තියෙනවා මල් පෝච්චි විවිද ගෙවතු අලංකරණ වගේ දේවල්. මට මතක විදියට බුදු පිළිම එහෙමත් සිමෙන්ති ඒවා එතන ගන්න තිබ්බ හැබැයි පාට කරලා නෙමෙයි මතක දැක්කේ සිමෙන්ති පාට වගේ එකක් වගෙයි මතකේ පොඩ්ඩක් හොයලා බලන්න.